Breaking Bad

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්.
    උඹලාට මොකද හිතෙන්නෙ ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    mata set uneth na..
    ape bosata nam pattalu.
    mata hithenne melo rahak nathi unta thama oka set wenne !!!




    සිරාවට බන්.
    ක්‍රිස්ටල් මෙත් හදන එක ගැන කතාවක්. තනිකරම වැරදි දෙ සමාජගත කරන දෙයක් මට පෙනිච්ච විදියට.

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oka hodai bn matanam GOT walatath wada.:love::love:
    Muladi tikak kammali wage thama, season 2 wage weddi thama story eka hodata set wenne, first season eke godakma wenne characters tika introduce karana ekai unge background, nature eka pennana eka thama, season 2 eke idan wage thama hoda game tika enne. digatama balapan set wenawa.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,607
    779
    113
    Hamilton, NZ
    සිරාවට බන්.
    ක්‍රිස්ටල් මෙත් හදන එක ගැන කතාවක්. තනිකරම වැරදි දෙ සමාජගත කරන දෙයක් මට පෙනිච්ච විදියට.


    hoda deyak samaja gatha karana tv series tikak kiyahnko balanna enam :rofl:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    adao mama me dawsa wala session 2 balnna matata set una naha bn poddak kammli gathiyak thiynawa
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    GOT එකෙන් පස්සේ මගේ සුපිරිම සීරිස් එක තමා Breaking Bad. ඔක්කෝම සීසන් ටික බලන් යමන් මචන් :yes::yes::yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    මුල් ටික පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලපන්
    කතාවට වැටුනම හරියට මාර පට්ට යකෝ
    මම නම් බලපු හොඳම tv සීරිස් එකක්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    mn balapu hodama tv series ekaa.:love::love:samaharunta mewa set wenne na.meka set wenne nathi godak unta game of thrones hodailu.meka storyline ekak mewa balanna puluwan wennath pina thiyenna ona.kuthuhalaya uparimaiy
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    mn balapu hodama tv series ekaa.:love::love:samaharunta mewa set wenne na.meka set wenne nathi godak unta game of thrones hodailu.meka storyline ekak mewa balanna puluwan wennath pina thiyenna ona.kuthuhalaya uparimaiy

    Gustavo ට දෙන ගේම කොහොමද? පට්ට බං සීරිස් එකනම්