✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අක්කා කෙනෙක්ට ලවු කරන මලයෙක් ගැන.දිස්ටි දිඩින් සීන් එහෙම පට්ටට ලියලා තියනවා.
    :oo::oo::shocked:
    samudra eke un kiyawala natuwa ati. mama eke staff ekama chanchala kala oya potha illala. lajjawe bbea :baffled:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,053
    113
    Kingdom of Hyrule
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232


    එළකිරි පුස්තකාලය වෙනුවෙන් VOTE එකක් දැම්ම :D
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    "Iranama Ura Gaa Minissu"

    "Iranama Ura Gaa Minissu",


    Asadaranaya Ayukthiyata erehiwa satan wadunu, Samajaya manushathwayen paripurna kirimata dayaka wee, sakala lokawasin wenuwenma thamadiviya pooja kala sadathanika wiruwan kihipayakage sankshiptha charitha katha kihipayaka ekathuwak.

    Mewan watina granthayak Sri Lankika patakata dayada kala granthaye kathuwaraya wana "Premalal Ranawila" mahathata wishesha sthuthiya.

    Download link

    https://mega.nz/#!X6BQmYAA!UVpVkLe-GsSGo0RgSu6YKcAXgriS-TMpRN9YZJDlriY
     

    Attachments

    • C.jpg
      C.jpg
      17.9 KB · Views: 77

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රෝහිත මුණසිංහ විසින් රචිත 'එළියකන්ද වද කඳවුර' පොත තියෙනවද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "Iranama Ura Gaa Minissu",


    අසාධාරණය අයුක්තියට එරෙහිව සටන් වැදුනු, සමාජය මනුශත්වයෙන් පරිපුර්න කිරිමට දායක වී, සකල ලෝකවාසින් වෙනුවෙන්ම තම දිවිය පූජා කල සදාතනික විරුවන් කිහිපයකගෙ සංෂිප්ත චරිත කතා කිහිපයක එකතුවක්.

    Mewan watina granthayak Sri Lankika patakata dayada kala granthaye kathuwaraya wana "Premalal Ranawila" mahathata wishesha sthuthiya.

    Download link

    https://mega.nz/#!X6BQmYAA!UVpVkLe-GsSGo0RgSu6YKcAXgriS-TMpRN9YZJDlriY


    :love::love::love:
    updated
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රෝහිත මුණසිංහ විසින් රචිත 'එළියකන්ද වද කඳවුර' පොත තියෙනවද?

    මම කියවල තියනවා. අජිත් පැරකුම් ගේත් පොතක් තියනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Upulpdn ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා දැන්ම ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kd78PSB.png

    ඔබත් Upulpdn ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා දැන්ම ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here

    done
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම හොඳ වැඩක් මචං මේ වැඩේ

    මේ කාලේ ආර්ථික තත්වයත් එක්ක පොතක් සල්ලි දීලා ගන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ

    එහෙම එකේ මෙහෙම පුළුවන් අය කරන එක ලොකු දෙයක්

    මේක ඉස්සරහටම කරගෙන යන්න :D
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඇත්තටම හොඳ වැඩක් මචං මේ වැඩේ

    මේ කාලේ ආර්ථික තත්වයත් එක්ක පොතක් සල්ලි දීලා ගන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ

    එහෙම එකේ මෙහෙම පුළුවන් අය කරන එක ලොකු දෙයක්

    මේක ඉස්සරහටම කරගෙන යන්න
    :D

    හම්මට මල් බබා :P


    පහුගිය කාලේ යාළුවා කියන ෆේක් එකවුන්ට් එකත් බස්සලා තියෙනවා දැක්කා :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png

    "එළකිරි පුස්තකාලය" ත්‍රෙඩ් එක සඳහා උපකාරක කාණ්ඩයේ රන් සම්මානය දිනාගත් Upulpdnට උණුසුම් සුබ පැතුම්.

    uyvG4ON.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එකේ හැමෝටම අයිති සම්මානයක්..:yes::yes::yes:
    කාටවත් ස්තූති කරන්න දෙයක් නෑ ඔන්න..:)
    අපේ පුස්තකාලය:cool::cool::cool:
     
    • Like
    Reactions: SSR@