එය ජනාධිපති උනොත් රනිල්ට චන්ද්‍රිකාට මේ රට දාලා දුවන්න වෙන්නෙ
ගෝඨාභය එනව නම් මාත් කැමතියි. හැබැයි පවුල් පාලනයක් යනවා තමයි. ඒත් රට හොද තැනකට ගනියි. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ගෝඨභයයි, බැසිලුයි ලොකු වලියක් යනවා. අන්තිමට ඒකාභද්දයෙන් කරපු උද්ගෝෂනය අසාර්ථක කරෙත් බැසිල් රාජපක්‍ෂ. ඊට අමතරව කුමාර වෙල්ගම වගේ තවත් කට්ටියක් ගෝඨාභයට විරුද්ධයි. එයාලගේ පක්‍ෂේ ඇතුලෙම ලොකු අර්බුධයක් තියනවා.
ජනාධිපති වරයා නෙවෙයි ඊලග වාරයේ ඉදන් වැදගත් වෙන්නේ අගමැතිවරයා
හරි හමන් එකෙක් අගමැති කරමු.
ජනාධිපති වරයා නෙවෙයි ඊලග වාරයේ ඉදන් වැදගත් වෙන්නේ අගමැතිවරයා
හරි හමන් එකෙක් අගමැති කරමු.

2020 ඉන්නෙ එකම එක සුපිරි අපේක්ශකයෙක් ව්තරයි ඔහු ඉදිරිපත් වෙන්නෙ මහින්ද රාජපක්ශ හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදිහට.. 2020 දිනන්නෙ ඔහු ආයෙ ඔය වෙන වෙන, කහකඩ කෑලි වලට ඔහු එක්ක හැරෙන්ඩවත් වෙන්නෙ නැ...![]()

maiyai,mahindai ekathu unama ubala ayeth untama dei,yako1paarak jvp1ta deela balapalla koraida ndda balanna

නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට.