2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නාගනන්ද ලොක්කා ජනාධිපතිවෙලා බට​ලන්ද ෆයිල් එකත් ආයෙත් අදිනවලු නේද බන්. එතකොට කොහොම තියෙයිද​. :P එය ජනාධිපති උනොත් රනිල්ට චන්ද්‍රිකාට මේ රට දාලා දුවන්න වෙන්නෙ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ගෝඨාභය එනව නම් මාත් කැමතියි. හැබැයි පවුල් පාලනයක් යනවා තමයි. ඒත් රට හොද තැනකට ගනියි. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්නයක් නිසා ගෝඨභයයි, බැසිලුයි ලොකු වලියක් යනවා. අන්තිමට ඒකාභද්දයෙන් කරපු උද්ගෝෂනය අසාර්ථක කරෙත් බැසිල් රාජපක්‍ෂ​. ඊට අමතරව කුමාර වෙල්ගම වගේ තවත් කට්ටියක් ගෝඨාභයට විරුද්ධයි. එයාලගේ පක්‍ෂේ ඇතුලෙම ලොකු අර්බුධයක් තියනවා.

    කවුරු පත් උනත් එහෙම තමා බන් තමන්ගේ හිතවතුන්ට මුල් තැන දෙනවා. එක පාරම මේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් වල ඒක නැති කරන්න බෑ. ක්‍රමානුකුලව ජනතාව මැදිහත් වෙලා බලපෑම් කරලා මිසක් පවුල් පාලනය නවත්තන්න බෑ. කලින් වෙනසක් කරලා අද මිනිස්සු නැත්තටම නැති වෙලා ඉන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සු අලුතින් එන කෙනෙක්ව විශ්වාශ කරන්නේ නෑ. ඒ නිසා ගොඩක් මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ මේ රටට යමක් කරලා පෙන්නුව කෙනෙක් ගැන. අන්න ඒ නිසයි ඒ අය අතර ගෝටා ඉදිරියෙන්ම ඉන්නේ. ඇතුලේ තියන ප්‍රශ්න සමහරවිට ට්‍රික් එකක් වෙන්න පුළුවන්. එලියට පෙන්න රණ්ඩු උනාට හරි වෙලාවේදී පත්තු කරයි වගේ මටනම් හිතෙන්නේ. සිරිසේනත් කලේ ඕකමනේ හිතාගන්න බැරි උනානේ මිනිහ ඒක පාර එලියට ආවම. විරුද්ධ පක්ෂේ හොල්මන් කරන්නයි එහෙම කරන්නේ. ඒත් දැන් තියන තත්වේ අනුවනම් කොහොම ඉල්ලුවත් UNP පරාදයි
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ජනාධිපති වරයා නෙවෙයි ඊලග වාරයේ ඉදන් වැදගත් වෙන්නේ අගමැතිවරයා
    හරි හමන් එකෙක් අගමැති කරමු.


    onna oka godak ayata amathaka wela
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    ජනාධිපති වරයා නෙවෙයි ඊලග වාරයේ ඉදන් වැදගත් වෙන්නේ අගමැතිවරයා
    හරි හමන් එකෙක් අගමැති කරමු.

    Widayaka balathala okkoma ahosi wenawada 2020?:confused:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    maiyai,mahindai ekathu unama ubala ayeth untama dei,yako1paarak jvp1ta deela balapalla koraida ndda balanna
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    අපිට පිස්සු

    එක ජනාධිපතියෙකුයි තව ඔලමොට්ටලයෝ 225කුයි මිලියන 2ක ගොත්‍රිකයෝන්ගෙ හිතන පතන විදිය වෙනස් කරයි කියලා උඹලා හිතනවනම් මුලින්ම ගිහින් ඔලුව චෙක් කර ගනිල්ලා. ඔය මොකා ආවත් ඒ එන්නේ පිටසක්වල ජීවියෙක්වත් වෙන අමුතු එකෙක් වත් නෙවේ. අපි යන ඉස්කෝල වලටම ගිය අපි ගිලින බත්ම ගිලපු අපි වගේම කුහක, ආත්මාර්ථකාමී අපි වගේම ගොබ්බයෙක්. අපි වෙනස් වෙන්නේ නැතුව වෙන එකෙක් ඇවිත් මේ රට වෙනස් කරයි කියලා හිතුවොත් ඉතින් අබ සරණයි තමයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 ඉන්නෙ එකම එක සුපිරි අපේක්ශකයෙක් ව්තරයි ඔහු ඉදිරිපත් වෙන්නෙ මහින්ද රාජපක්ශ හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදිහට.. 2020 දිනන්නෙ ඔහු ආයෙ ඔය වෙන වෙන, කහකඩ කෑලි වලට ඔහු එක්ක හැරෙන්ඩවත් වෙන්නෙ නැ... :yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113
    2020 ඉන්නෙ එකම එක සුපිරි අපේක්ශකයෙක් ව්තරයි ඔහු ඉදිරිපත් වෙන්නෙ මහින්ද රාජපක්ශ හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදිහට.. 2020 දිනන්නෙ ඔහු ආයෙ ඔය වෙන වෙන, කහකඩ කෑලි වලට ඔහු එක්ක හැරෙන්ඩවත් වෙන්නෙ නැ... :yes::yes:

    Palliyesaka thiyala diwurapan. Ehema wenawa kiyala :rolleyes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,571
    9,592
    113

    නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය​. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට​.

    ඒත් නාගනන්දගෙ ඒ දරදඩුකමත් මදි වෙයි කියල හිතෙනව මේ රට හදන්ඩ.ත්ව අපි කවුරුත් හිතුවෙ නැතිදෙේවල් වෙන්ඩ පුලුවන් කියලත් හත්ෙනව. LTTE එක ඇති කෙේ අපේ රටේ ෙේශපාලුවොනෙ.දැන් අපි කියන විදියට නාගනන්ද හෝ පල්ලෙවතත් දිනුවොත් දැන් බලයෙ ඉන්න උනුයි නැති උනුයි LTTE එකට සපෝට් කරයිද? තව මොන මොනව කරයිද බන්? එහම් හිතෙන්නෙ නැද්ද? බලයට ලෝබ ඔය හැතිකරේට ඕනෙ අපෙ රට හදන්ඩ නෙවෙයි.