දෙන්නෙක් එක්ක බෑ නීති විරෝදී වැඩ ඕවා පොලිසි උසාවි වල යන්න වෙනවඅනේ..........
එක්කෙනෙක් ට විතරමද කටුස් මනාපෙ දෙන්න පුලුවන්![]()
දෙන්නෙක් එක්ක බෑ නීති විරෝදී වැඩ ඕවා පොලිසි උසාවි වල යන්න වෙනවඅනේ..........
එක්කෙනෙක් ට විතරමද කටුස් මනාපෙ දෙන්න පුලුවන්![]()


මේ ඔක්කොලමගේ ත්රෙඩ් සුපිරි කාට දෙන්නද කියල හිතා ගන්න බෑ බන්..![]()

මේ ඔක්කොලමගේ ත්රෙඩ් සුපිරි කාට දෙන්නද කියල හිතා ගන්න බෑ බන්..Dothraki කිවුත්වගේ Ithika Mithika උඹත් මෙතන ඉන්න ඕනේ


Tharuroxforjustice, HarshaLulzSec දෙන්නට මනාප අඩු මොකෝ කියල නං මටත් ප්රශ්නයක්මම නම් ඡන්දෙ දුන්නෙ HarshaLulzSec කියන කෙනාට. ඒ වගෙම මන් දන්න විදියට වැඩක් ඇති ඒ කිව්වෙ තමන්ට ප්රයොජනයක් ගන්න පුළුවන් ත්රෙඩ් දාපු එක්කෙනෙක් තමා Tharuroxforjustice කෙනා .ඒත් ඒ දෙන්නාටම ඡන්ද අඩුයි
තව මෙතන නම නැති කෙනෙකුත් ඉන්නවා ඒ තමා මෙයා Ithika Mithika
ඉතිං මට මෙ තරඟෙ ගැන පැහැදීමක් නැහැ.
මෙම්බර්ස් ලා අතර රැල්ලට ජනප්රියත්වෙටයි දැන ඇඳුනුම් කම් වලටයි චන්ද දීලා තියෙන බවක් පෙනවා.
අනික අය තරහා වෙන්න එපා මෙ මගෙ අදහස
මහන්සිවෙලා ත්රෙඩ් දාන දෙන්නෙක්. දහ දෙනයිනේ දාන්න පුළුවන් ඉතින් අකමැත්තෙන් උනත් කට්ටිය හලන්න උනා අන්තිම දහදෙනා ගද්දි.Man creative threads dala nene bro!
Zeus, dodo, ecxi lage threads mara creative. Threads wala photos dala kiyawanna asa widiyata dala thiyenawa ne.. ekai.
Dodo ge executor ge threads balapan patta supiri widiyata liyala thiyenawa..![]()
නැත්තන් ඉතිකගේ ත්රෙඩ් නං හොඳයි මොකෝ ලීසිං ඉන්ෂුවරන්ස් වල පොටෝ දාන්න කියලය 
දහ දෙනයිනේ දාන්න පුළුවන් ඉතින් අකමැත්තෙන් උනත් කට්ටිය හලන්න උනා අන්තිම දහදෙනා ගද්දි.නැත්තන් ඉතිකගේ ත්රෙඩ් නං හොඳයි මොකෝ ලීසිං ඉන්ෂුවරන්ස් වල පොටෝ දාන්න කියලය
![]()

එක කැරි පකෙක්ට දෙන්නෑ චන්දේ...ඔක්කම චන්දෙ ගන්නකන් විතරයි...ඊට පස්සේ අපිටම ඇරලා යන්නේ!![]()



Tharuroxforjustice, HarshaLulzSec දෙන්නට මනාප අඩු මොකෝ කියල නං මටත් ප්රශ්නයක්මහන්සිවෙලා ත්රෙඩ් දාන දෙන්නෙක්.


දැම්මානම් මගේ වැදගත් ත්රෙඩ් නිසා මේ සම්මානය නිතරගයෙන් හම්බවෙන නිසා මං මාව දාන්න එපා කිවුවා

මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවාකටුස් මගේ නම දාන්න හැදුවාදැම්මානම් මගේ වැදගත් ත්රෙඩ් නිසා මේ සම්මානය නිතරගයෙන් හම්බවෙන නිසා මං මාව දාන්න එපා කිවුවා
![]()
අනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට