🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

  • Total voters
    180
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උපුල්පිඩින්
    avatar182056_21.gif

    ට දුන්න.. ආදරේ කරන චරිතයක්:love:

    ඒ හින්ධාම නෙමයි... මේකට ගැලපෙන හින්ද.. සම්මානය ලැබිය යුතුයි කියන හින්ද

    සියුස් කුමාර හා චොප්පේ මල්ලිත් වටින දෙන්නක් විදියට මම දකිනවා
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කාටද දෙන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ . අන්තිමේ Zeus ta vote 🗳 කලා , මොකද ඌ මහන්සි වෙලා ත්රෙඩ් ලියන එකෙක් , පට්ට ත්රෙඩ් ටිකක් දැම්ම ඉස්සර ඉදලා. :yes: :cool:
    ( dodo, ecxi, upula ge thread patta, eth ekkenatane vote karanna puluwan, ekai seen eka..) :yes:
    Cheers 🍻
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම නම් ඡන්දෙ දුන්නෙ HarshaLulzSec කියන කෙනාට. ඒ වගෙම මන් දන්න විදියට වැඩක් ඇති ඒ කිව්වෙ තමන්ට ප්‍රයොජනයක් ගන්න පුළුවන් ත්‍රෙඩ් දාපු එක්කෙනෙක් තමා Tharuroxforjustice කෙනා .ඒත් ඒ දෙන්නාටම ඡන්ද අඩුයි
    තව මෙතන නම නැති කෙනෙකුත් ඉන්නවා ඒ තමා මෙයා Ithika Mithika
    ඉතිං මට මෙ තරඟෙ ගැන පැහැදීමක් නැහැ.
    මෙම්බර්ස් ලා අතර රැල්ලට ජනප්‍රියත්වෙටයි දැන ඇඳුනුම් කම් වලටයි චන්ද දීලා තියෙන බවක් පෙනවා.
    අනික අය තරහා වෙන්න එපා මෙ මගෙ අදහස
     
    • Like
    Reactions: Ithika mithika

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මේ ඔක්කොලමගේ ත්‍රෙඩ් සුපිරි කාට දෙන්නද කියල හිතා ගන්න බෑ බන්..:oo: Dothraki කිවුත්වගේ Ithika Mithika උඹත් මෙතන ඉන්න ඕනේ
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ඔක්කොලමගේ ත්‍රෙඩ් සුපිරි කාට දෙන්නද කියල හිතා ගන්න බෑ බන්..:oo:

    Zeus ta deepan bro..!
    Godak mahansi wela type karala thiyenawa.. :yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේ ඔක්කොලමගේ ත්‍රෙඩ් සුපිරි කාට දෙන්නද කියල හිතා ගන්න බෑ බන්..:oo: Dothraki කිවුත්වගේ Ithika Mithika උඹත් මෙතන ඉන්න ඕනේ

    Man creative threads dala nene bro! :rolleyes:
    Zeus, dodo, ecxi lage threads mara creative. Threads wala photos dala kiyawanna asa widiyata dala thiyenawa ne.. ekai.
    Dodo ge executor ge threads balapan patta supiri widiyata liyala thiyenawa.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් ඡන්දෙ දුන්නෙ HarshaLulzSec කියන කෙනාට. ඒ වගෙම මන් දන්න විදියට වැඩක් ඇති ඒ කිව්වෙ තමන්ට ප්‍රයොජනයක් ගන්න පුළුවන් ත්‍රෙඩ් දාපු එක්කෙනෙක් තමා Tharuroxforjustice කෙනා .ඒත් ඒ දෙන්නාටම ඡන්ද අඩුයි
    තව මෙතන නම නැති කෙනෙකුත් ඉන්නවා ඒ තමා මෙයා Ithika Mithika
    ඉතිං මට මෙ තරඟෙ ගැන පැහැදීමක් නැහැ.
    මෙම්බර්ස් ලා අතර රැල්ලට ජනප්‍රියත්වෙටයි දැන ඇඳුනුම් කම් වලටයි චන්ද දීලා තියෙන බවක් පෙනවා.
    අනික අය තරහා වෙන්න එපා මෙ මගෙ අදහස
    Tharuroxforjustice, HarshaLulzSec දෙන්නට මනාප අඩු මොකෝ කියල නං මටත් ප්‍රශ්නයක් :yes: මහන්සිවෙලා ත්‍රෙඩ් දාන දෙන්නෙක්.
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    එක කැරි පකෙක්ට දෙන්නෑ චන්දේ...ඔක්කම චන්දෙ ගන්නකන් විතරයි...ඊට පස්සේ අපිටම ඇරලා යන්නේ!:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man creative threads dala nene bro! :rolleyes:
    Zeus, dodo, ecxi lage threads mara creative. Threads wala photos dala kiyawanna asa widiyata dala thiyenawa ne.. ekai.
    Dodo ge executor ge threads balapan patta supiri widiyata liyala thiyenawa.. :yes:
    දහ දෙනයිනේ දාන්න පුළුවන් ඉතින් අකමැත්තෙන් උනත් කට්ටිය හලන්න උනා අන්තිම දහදෙනා ගද්දි. :sorry: නැත්තන් ඉතිකගේ ත්‍රෙඩ් නං හොඳයි මොකෝ ලීසිං ඉන්ෂුවරන්ස් වල පොටෝ දාන්න කියලය :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    දහ දෙනයිනේ දාන්න පුළුවන් ඉතින් අකමැත්තෙන් උනත් කට්ටිය හලන්න උනා අන්තිම දහදෙනා ගද්දි. :sorry: නැත්තන් ඉතිකගේ ත්‍රෙඩ් නං හොඳයි මොකෝ ලීසිං ඉන්ෂුවරන්ස් වල පොටෝ දාන්න කියලය :P

    ඒක නෙව :yes: :yes: :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ පොල් එකට ගොඩක් උන්ට තෝරාගැනීමක් කරන්න අමාරු සීන් එකක් වගේ මට නම් පේන්නේ.
    :confused::confused::confused:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Tharuroxforjustice, HarshaLulzSec දෙන්නට මනාප අඩු මොකෝ කියල නං මටත් ප්‍රශ්නයක් :yes: මහන්සිවෙලා ත්‍රෙඩ් දාන දෙන්නෙක්.
    :yes::yes:
    උන්දෙන්නා ඇක්ටිව් නැහැ නෙ ත්‍රෙඩ් වලින් මේ ටිකෙ. ඒක නිසා ජනප්‍රියත්වය අඩු ඇති.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කටුස් මගේ නම දාන්න හැදුවා:yes: දැම්මානම් මගේ වැදගත් ත්‍රෙඩ් නිසා මේ සම්මානය නිතරගයෙන් හම්බවෙන නිසා මං මාව දාන්න එපා කිවුවා:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් මගේ නම දාන්න හැදුවා:yes: දැම්මානම් මගේ වැදගත් ත්‍රෙඩ් නිසා මේ සම්මානය නිතරගයෙන් හම්බවෙන නිසා මං මාව දාන්න එපා කිවුවා:P:P
    මුත්තා කොච්චර නිහතමානීද කියනවනං සම්මානේ එපා කටුස් අනික් අයට අවස්ථාව දෙන්න කිවා :love: අනේ මගේ ඇහෙන් සට සට ගාල කඳුළු වැටුනා ඒ කතාවට :sorry:
     
    Status
    Not open for further replies.