බීච් සයිඩ් එකේ හොටෙල් එකක, හැන්දෑවට මුහුද අයිනේ පොඩි ලන්තෑරුමක් පත්තු කරන්, ඉස්සෝ දැල්ලෝ, මුහුදු මාළු එක්ක අඩියක් ගහනකොට සැප නේද.
එල පොට් එකක් සෙට් උනොත් ෆොටෝස් එකක් ආයේ ත්රෙඩ් එකක් දාපං.
එතකන් බුම්ප් එකක්.
Ai bn booking.com eke balapanko.rating dala tiyenawane.
Try Dickwella - Pehebiya Beach
උබේ ගණන් කොහොමද ??? මාතරින්ද ඕන ??

machan mata anidda hambanthota yanna wenawa office wadakata. mata heta matara night ekakata inna hoda hotel ekak rest house ekak kiyanawada thawa ekkenek ekka yanne okkoma 2 i. beela fun ekak ganna puluwan ekak nam hodai.

Machan hotel Mayura hondai... Beach eka langa... Restaurant and Bar ekath thiyenawa..![]()

kfc eka gawa 
https://www.resthousematara.com/#section-185
ඔතන බලපන් පොඩ්ඩක් non-ac 2900/= ac හාරදාස් ගානක්.බීච් එකත් ලගයි බස් එකේ නගින්නත් ලේසි වෙයි![]()