Matara Inna aya help me

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan mata anidda hambanthota yanna wenawa office wadakata. mata heta matara night ekakata inna hoda hotel ekak rest house ekak kiyanawada thawa ekkenek ekka yanne okkoma 2 i. beela fun ekak ganna puluwan ekak nam hodai.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    බීච් සයිඩ් එකේ හොටෙල් එකක, හැන්දෑවට මුහුද අයිනේ පොඩි ලන්තෑරුමක් පත්තු කරන්, ඉස්සෝ දැල්ලෝ, මුහුදු මාළු එක්ක අඩියක් ගහනකොට සැප නේද.

    එල පොට් එකක් සෙට් උනොත් ෆොටෝස් එකක් ආයේ ත්‍රෙඩ් එකක් දාපං.

    එතකන් බුම්ප් එකක්.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    බීච් සයිඩ් එකේ හොටෙල් එකක, හැන්දෑවට මුහුද අයිනේ පොඩි ලන්තෑරුමක් පත්තු කරන්, ඉස්සෝ දැල්ලෝ, මුහුදු මාළු එක්ක අඩියක් ගහනකොට සැප නේද.

    එල පොට් එකක් සෙට් උනොත් ෆොටෝස් එකක් ආයේ ත්‍රෙඩ් එකක් දාපං.

    එතකන් බුම්ප් එකක්.

    ow machan ehema tama ona matath.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    උබේ ගණන් කොහොමද ??? මාතරින්ද ඕන ??

    matara awatin beach view ekath ekka hawasata shot ekak danna. uparima 2500 k wage room ekata witarak ethaninma dinner ekai bfast ekai puluwannam wada hodai and bites. ewata wenama gewanawa. apita tikak loku ekaka inna puluwan eth apita bonna bane office salli welin ekai samanya thanaka indala bill eka hadala hoda hotel ekaka hitiyawage claim kerenne. apita ekkenekta allow kerenne 3000 outstation welata dennatama 6000 i eken bothalayak aran athal ekak aran itiru wena eken thama room ekak baluwe
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    machan mata anidda hambanthota yanna wenawa office wadakata. mata heta matara night ekakata inna hoda hotel ekak rest house ekak kiyanawada thawa ekkenek ekka yanne okkoma 2 i. beela fun ekak ganna puluwan ekak nam hodai.

    Machan hotel Mayura hondai... Beach eka langa... Restaurant and Bar ekath thiyenawa.. :yes: