ගූ රැජින

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹෙ කතාවත් ඇත්ත බන් අපෙ උන්ට ඉන්ටර්නෙට් එක වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකයි යු ටියුබ් එකයි. ට්‍රෙන්ඩින් පෙජ් එක අරගෙන බැලුවොත් එක්කො ගොන් ජොක් කාරයෙක් එක්කො ගොසිප් මඟුලක් එක්කො දෙමළ ෆිල්ම් එකක ට්‍රෙලර් එකක් එහෙම නැත්තම් දෙමළ සින්දුවක්.
    ඉතිං ලංකාවෙ උන්ගෙ ඔළු හැදෙන්න ඔව්වායෙන්.
    කේ ජී කිව්වාහම මතක් උනෙ දැන් බොන්න සෙට් වෙන උන්ට කේ ජි නැතුව බොන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
    පොඩි උන්ගෙ ඔළු ටික කන්න හරිම ලෙසිනෙ ?

    නිකමට ලොගවුට් වෙලා යූටියුබ් එකට ගිහින් බලන්ඩකො අපේ උන් වැඩියෙන්ම බලල තියෙන ඒව. එක්කො ඔය උඹ කියපු ජාති. නැත්නම් කාගෙහරි හෙළුවක්. ඒත් නැත්නම් සිඟිති කේජී පාතාලෙ උන්ගෙ රැප්. යූටියුබ් එක කියන්නෙ මාර දැනුමක් තියෙන තැනක්. ඕනකම තියෙන එකාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. දැන් ඉන්න හරකුන්ට එහෙම උවමනාවක් නෑ. ලාබ නිසා කේජී වලට යොමුවෙනව වැඩියි බන්. දැන් උන් අරක්කො බොන්නෙ නෑ ගහන්නෙම ඕක

    ඉතින් මෙහෙම ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමා. මාධ්‍ය කාරයොත්, කවුරු කවුරුත් බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න, මිසක් ඒ දේවල් වලින් සමාජෙට වෙන අවැඩ ගැන කවුරුත් හිතන්නෙ නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මානව හිමිකම් කියන එකේ තේරුම හරියට දන්නෙ නැති එකයි වැඩේ.ගුරුවරයෙක්ට ගහන්න බෑ.පොලීසියට උනත් ඔය ගැටලුව තියනවා දැන්..මම උගන්නපු ඉස්කෝලෙක එක පාරක් වාර විබාගෙට ලමයෙක්ට ලකුණු තිබ්බෙම නෑ.ගණිත පෙපර් එක ලියලාම නෑ.දෙමාපිය රැස්වීමෙදි පොඩ්ඩක් ලමයට උගන්න්න මහන්සි වෙන්න කිව්වම තාත්තා කිව්වේ "මට ටවුන් එකේ කඩවල් 3ක් තියනවා.ගෙයක් තියනවා.ඉතිං මොකටද ඉගෙන ගන්නේ කියලා".තව මොනවද කියන්න තිය්න්නේ ඉතිං.දවසේ පැය 24න් පැය 6යි පාසලක ඉන්නේ අනිත පැය 18ත් මේවට බලපානවා...විදුහල්පති අතෙත් ලොකු වැඩ කොටසක් තියනවා හැබයි
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මෙකනෙ තාත්තාගෙ කතාවෙත් එක් ඇත්තක් තියෙනවා. අපි අන්තිමට ඉගෙන ගෙන කරන්නෙ සමාජගත වෙලා යහපත් පුරවැසියො වෙන අරමුණෙන්ම නම් ඔය කියන විදියට ඒ ඉගෙනීමෙ වටිනාකමක් තියෙනවා.

    (ඒත් මේ සමාජෙ දහදුරාවැඩ ගොඩක්ම කරන්නෙ ඔය ඊනියා ඉගෙනීමෙන් විභාග පාස්කරලා උපාධි අරගෙන රැකියාවල නිරතවෙන උන්.
    තමන්ගෙ උගත්කමෙන් ලැබිච්ච සිවිල් බලය පාවිච්චි කරනවා නීතියෙන් බෙරෙන්න.)

    එත්වෙන්නෙ මොකක්ද ඉගෙන ගන්නෙ විභාග පාස්කරලා සමාජෙ උසස් කියලා මිනිස්සුන්ගෙ ඔළුවලින් හදාගත්ත වෙනම මට්ටමකට යන්නනෙ ? එකෙදි අන්තිමට කරන්නෙ ලොන් ගහලා ගෙවල් හදන එක වාහන ගන්න එක.
    ලෝන් බැරි නම් පර්මිට් එකෙන් ,ලෙඩක් දුකක් නම් මෙඩිකල් එක.
    ඉතිං සල්ලි උපතින්ම තියෙන එකෙක්ට ඔව්වා වැඩක්ම නැහැ නෙ ?

    ඒ පැත්තෙන් බැලුවොත් ඒ තාත්හා කිව්ව කතාවෙත් යම් ඇත්තක් තියෙනවා.

    ඔනිම නම් සමාජෙ පිළිගැනීමක් තියෙන ඉස්කොලෙකට විභාගෙන් පාස්වෙලා ගියොත් ඉස්කොලෙ නම කිය කිය පුරාජෙරුවෙන් ජීවත් වෙවි.
    කොළඹ ඔනි තරම් ඉන්නවා ඔය මුඩුක්කු පැතිවල දම්වැල් සීමාවට පින් සිද්ධ වෙන්න උන් ඉන්න ප්‍රදෙශයෙ ලොකුම ඉස්කොල වලට ගිය අය.උන් ඉගෙන ගෙනත් නැහැ හරියට රස්තියාදු ටයිප් හැබැයි ඉස්කොලෙ නම තියෙනවා.
    ඉතිං ඔච්චරම තමා
     
    • Like
    Reactions: Kodiya97

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නිකමට ලොගවුට් වෙලා යූටියුබ් එකට ගිහින් බලන්ඩකො අපේ උන් වැඩියෙන්ම බලල තියෙන ඒව. එක්කො ඔය උඹ කියපු ජාති. නැත්නම් කාගෙහරි හෙළුවක්. ඒත් නැත්නම් සිඟිති කේජී පාතාලෙ උන්ගෙ රැප්. යූටියුබ් එක කියන්නෙ මාර දැනුමක් තියෙන තැනක්. ඕනකම තියෙන එකාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. දැන් ඉන්න හරකුන්ට එහෙම උවමනාවක් නෑ. ලාබ නිසා කේජී වලට යොමුවෙනව වැඩියි බන්. දැන් උන් අරක්කො බොන්නෙ නෑ ගහන්නෙම ඕක

    ඉතින් මෙහෙම ජාතියකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමා. මාධ්‍ය කාරයොත්, කවුරු කවුරුත් බලන්නෙ තමන්ගෙ මඩිය තර කරගන්න, මිසක් ඒ දේවල් වලින් සමාජෙට වෙන අවැඩ ගැන කවුරුත් හිතන්නෙ නෑ.

    ඒ කාලෙ ඔළු ටික කෑවෙ සිරසෙන් සහ ස්වර්ණවාහිනියෙන්.
    පස්සෙ අනික් චැනල් ටිකටත් ඒක බොවෙන්න ගත්තා
    දැන් යු ටියුබ් එකෙ ගොසිප් කාරයො ටිකයි ෆේස්බුක් එකෙ පේජ් කාරයො ටිකයි තමා රටෙ මතය නියොජනය කරන්නෙ.
    පොඩි උන් ගැන බයයි බන් .
    අපෙ රටවල් වල උන් යු ටියුබ් ස්පේස් එකෙ අල්ලගෙන තියෙන්නෙ වැරදි පැත්ත. ඒකට ඉතිං අපෙ රටවල් වල උන්ගෙa මානසිකත්වෙත් බලපානවා.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    බලපන් මේ ඉස්කොල වල උන් ඉංග්‍රිසි ඉගෙනගද්දි අනික් උන් දම් රැජිනට හුරෙ දානවා

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,790
    113
    ඒ කාලෙ ඔළු ටික කෑවෙ සිරසෙන් සහ ස්වර්ණවාහිනියෙන්.
    පස්සෙ අනික් චැනල් ටිකටත් ඒක බොවෙන්න ගත්තා
    දැන් යු ටියුබ් එකෙ ගොසිප් කාරයො ටිකයි ෆේස්බුක් එකෙ පේජ් කාරයො ටිකයි තමා රටෙ මතය නියොජනය කරන්නෙ.
    පොඩි උන් ගැන බයයි බන් .
    අපෙ රටවල් වල උන් යු ටියුබ් ස්පේස් එකෙ අල්ලගෙන තියෙන්නෙ වැරදි පැත්ත. ඒකට ඉතිං අපෙ රටවල් වල උන්ගෙa මානසිකත්වෙත් බලපානවා.
    අපේ රටේ විතරයි මම හිතන්නේ යූ ටියුබ් බලන්න නම් වෙනම ඩේටා පැකේජ් එකක් දෙන. අරගෙන එක එකාගේ කුණුහරුප පේජ් බලල උන්ව අදහන්න පටන් ගන්නවා. ඔන්න ඕකයි කට්ටියගේ මානසිකත්වය.
    අන්තිමේදී අර සර් මේ සර් හොයනවා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. යූ ටියුබ් එකෙන් කොච්චර භාෂා ඉගෙන ගන්න පුළුවන් ද? එහෙම එව්වා දන්නෙත් නෑ අපේ රටේ පොඩි උන්.
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඉතින් උබට අමාරුද? ඒ බස් එකේ වටිනකම විශේශත්වෙ උබට නොතෙරුනාට අනිත් ගොඩක් අයට තේරෙනවා. කුහක වෙන්න එපා

    කියල දියන්කො පොඩ්ඩක්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස

    මෙකනෙ තාත්තාගෙ කතාවෙත් එක් ඇත්තක් තියෙනවා. අපි අන්තිමට ඉගෙන ගෙන කරන්නෙ සමාජගත වෙලා යහපත් පුරවැසියො වෙන අරමුණෙන්ම නම් ඔය කියන විදියට ඒ ඉගෙනීමෙ වටිනාකමක් තියෙනවා.

    (ඒත් මේ සමාජෙ දහදුරාවැඩ ගොඩක්ම කරන්නෙ ඔය ඊනියා ඉගෙනීමෙන් විභාග පාස්කරලා උපාධි අරගෙන රැකියාවල නිරතවෙන උන්.
    තමන්ගෙ උගත්කමෙන් ලැබිච්ච සිවිල් බලය පාවිච්චි කරනවා නීතියෙන් බෙරෙන්න.)

    එත්වෙන්නෙ මොකක්ද ඉගෙන ගන්නෙ විභාග පාස්කරලා සමාජෙ උසස් කියලා මිනිස්සුන්ගෙ ඔළුවලින් හදාගත්ත වෙනම මට්ටමකට යන්නනෙ ? එකෙදි අන්තිමට කරන්නෙ ලොන් ගහලා ගෙවල් හදන එක වාහන ගන්න එක.
    ලෝන් බැරි නම් පර්මිට් එකෙන් ,ලෙඩක් දුකක් නම් මෙඩිකල් එක.
    ඉතිං සල්ලි උපතින්ම තියෙන එකෙක්ට ඔව්වා වැඩක්ම නැහැ නෙ ?

    ඒ පැත්තෙන් බැලුවොත් ඒ තාත්හා කිව්ව කතාවෙත් යම් ඇත්තක් තියෙනවා.

    ඔනිම නම් සමාජෙ පිළිගැනීමක් තියෙන ඉස්කොලෙකට විභාගෙන් පාස්වෙලා ගියොත් ඉස්කොලෙ නම කිය කිය පුරාජෙරුවෙන් ජීවත් වෙවි.
    කොළඹ ඔනි තරම් ඉන්නවා ඔය මුඩුක්කු පැතිවල දම්වැල් සීමාවට පින් සිද්ධ වෙන්න උන් ඉන්න ප්‍රදෙශයෙ ලොකුම ඉස්කොල වලට ගිය අය.උන් ඉගෙන ගෙනත් නැහැ හරියට රස්තියාදු ටයිප් හැබැයි ඉස්කොලෙ නම තියෙනවා.
    ඉතිං ඔච්චරම තමා

    ඒ කාලෙ ඔළු ටික කෑවෙ සිරසෙන් සහ ස්වර්ණවාහිනියෙන්.
    පස්සෙ අනික් චැනල් ටිකටත් ඒක බොවෙන්න ගත්තා
    දැන් යු ටියුබ් එකෙ ගොසිප් කාරයො ටිකයි ෆේස්බුක් එකෙ පේජ් කාරයො ටිකයි තමා රටෙ මතය නියොජනය කරන්නෙ.
    පොඩි උන් ගැන බයයි බන් .
    අපෙ රටවල් වල උන් යු ටියුබ් ස්පේස් එකෙ අල්ලගෙන තියෙන්නෙ වැරදි පැත්ත. ඒකට ඉතිං අපෙ රටවල් වල උන්ගෙa මානසිකත්වෙත් බලපානවා.
    ඒකම නෙමෙයි මම කියන්නේ ඉගනීම කියලා තර්කානුකූලව හිතන එක..උපාධියත් වැදගත් උපාධිය නැති උනාට තර්කානුකූලව හිතලා තීරණ ගන්න ඉගනීම වැඩගත් එහෙම නැති උනොත් ගෝත්‍රිකයන්ගෙයි අපෙයි ලොකු වෙනසක් නැති වෙයි
     
    supun dileepa

    Junior member
  • Aug 3, 2018
    44
    2
    8
    44302775_2256530821041268_5618711452538896384_n.jpg

    මේ අටමගල ඉස්කොලවලටත් අරන් ගිහින් පෙන්නනව:confused:
    ගුරුවරු මුකුන්ද මන්ද මේකෙ
    https://m.facebook.com/story.php?story_fbid=303331367162438&id=485612778257776

    රටක් කොහේ ගොඩ යන්නද :baffled::oo::sorry:
     
    rusiyanuwa

    Active member
  • මුන්ගෙ හෝන් ගලවලා සෙටප් ගලවලා දාන්න ඕන. පාරෙ සෑහෙන දුරක ඉඳන් සද්දෙ ඇහෙනවා මේ බස් එකක් එද්දි. ලයිට් ගලවන්න ඕන නෑ. මොකද ඇතුලෙ යන අයට අවුලක් නැතිනම් එලියෙ අයට කොහොමත් අවුලක් නෑ නෙ. නමුත් තොරණ වගේ එලියෙ තියෙන ලයිට් අයින් කරවන්න ඕන. මේ සේරම වෙන්න නම් වන වනා යද්දි බස් එකකින් අනතුරක් වෙලා එකෙක් දෙන්නෙක් පරලොව යන්න වෙනවා. නැතිනම් පියවරක් ගැනෙන්නෙ නෑ මේ රටේ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    ගොන් ගංකබර බස් පිස්සො කියන පොන්න හැත්තගෙ උපරිම ආතල් එක
    =======

    ඉන්දියන් ලොරි චැසි + රටේම තියන ස්ටිකර් කෑලියි සුදු යකඩ කෑලියි + ඇස් කඩාගෙන යන පාට පාට ලයිට් + කන පැලෙන හෝන් +සහරා ෆ්ලෑෂ් ලයිව් ෂෝ :D

    ඕකුන් පෝලිමට හිට්ටවල ඇට තලන්න ඕන :angry: