මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

    සoගීතය කෑ භාතිය සන්තුෂ් - සමාජ විද්යාත්මක කතිකාවත ..........

    ඉතිහාසය දෙස සුපරික්ශාකාරීව බැලුවොත් 21 වන සියවසේ උදාවත් සමග එලඹුණු මේ වයිරසය මෙරටේ කෙතරම් දරුණුවට ව්යාප්ත වූවේදැයි කියතොත් රටේ ප්‍රදාන පෙලේ රාජ්ය උත්සව වලදී පවා නන්දා මාලනීලා පසෙකලා මේ කාලකණ්නි ඩබල වෙදිකාවට රින්ගීමට තරම් මෙය දරුණු විය . ලන්කාව නියෝජනය කරන ජාත්යන්තර කටයුතු වලදී පවා මෙරට ලකුණ බවට මේ ඩබල පත්විය .

    මේ ඩබලගේ ආගමනයත් සමග දේශීය සoගීතයට කන කොකා හඩලමින් ඉරාජ් වැනි කලකණ්නීන් සෙට් එකක් මෙරට මාද්ය ලෝකයත් ව්යාපාර ලෝකයත් වෙලාගන්නට වූයේ ඔවුන්ගේ ධනවත් දෙමාපියන්ගේ ද ධන පරිත්යාගයද සමගිනි . ඔවුන් මෙරට සoගීතය ඇමරිකන් කිරිමට අසාර්ථක උත්සහයක් ගෙනයන ලදී . නමුත් ඉන් ඔවුන්ගේ සාක්කුනම් පිරී ඉතුරුණි. මාද්යයන්ගේ "හම්බකිරිම" නම් වූ සoකල්පය නිසා මේරට සoගීතයේ විනාශයට මාද්යය සෘජුවම වගකිව යුතුය .මේ වන විට මොවුන් මෙරට මෝඩයින්ගේ රසවින්දනයද මහපාරට ඇද දමා හමාරය........

    තවද ගායකයින් තේරීමේ විද්යුත් නාලිකා තරග වලදී පවා නන්දා මාලනිලා සහ විශාරදයන් පසෙකලා භාතිය සන්තුෂ්ට විනිශ්ය මණ්ඩලයේ අසුන් 2ක් හිමි විය .නමුත් කනගාටුවට කරුණ නම් පසුගියදා ඉන්දිය ගායකයෙක්ගේ ප්‍රසoගයකට රින්ගු මේ ඩබල කියූ සින්දු එම ඉන්දිය ගායකයා මේ ඩබලටත් වඩා හොදට ගායනා කිරිමයි .:P:P:P:rofl:

    සoගීතය නවීකරණ යනු වල්බුරු නිදහස මත සිදුවන්නක් නොවන බව මෙරට සිටින කොදෙව්වාසි ලිoමැඩියන් කවදා තෙරුම්ගනීදෑයි අප නොදනිමු.:angry:

    දේශීය සoගීතය නවීකරණයේ නිසි විද්යාත්මක මාවතක ගිය තරුණ තරුණියන් නැතුවාද නොවේ .මේ එවන් අය කිහිපදෙනෙකි .

    මෙවන් නව පරපුරක් ප්‍රමොට් කිරිම මාද්ය වල "හම්බකිරිම " නම් වූ සoකල්පයට ඇලජික් දෙයකි . එය එසේනම් රජය හෝ මෙයට මැදිහත් නොවුනහොත් අනාගත පරපුරට සිදු වන්නේ නිසි පදනමක් මත නවීකරණය වන උත්තර භාරතීය සoගීතයට හිස නැමීම පමණි.අදද පහත ගීතය නිවෑරදිව මෙරට ගායකයින්ට ගායනා කිරිම සිහිනයක්ම පමණි ...

    තම දේශීය සoගීතය රෑකගනිමින් නිසි අද්යාපනයක් සහිත දක්ෂ ගායක ගායිකාවන් සමග නවීකරණයේ හිනිපෙත්තට යන ඉන්දියාවට අපගේ සුබපැතුම් ................:cool::cool::cool:

    මැරුණු අතීතයක් විචිත්‍රවත් කල පණ්ඩිත් අමරදේවයන්ට අපගේ උත්තමාචාරය ..:sorry::sorry::sorry::(

    පලමුවෙන් දේශීය සoගීතයද දෙවනුව ක්‍රිකට්ද විනාශ වූ වගයි ......:cool:

    සoවාදයට විවෘතයි ...........:yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :yes::yes: තරමක් දුරට එකගයි පුතී! ඒත් විවඨත්වයක් තියෙන්නත් ඔනේ නැත්නම් එකම දේ විතරක් තිබ්බාම හොද එකේ අගය නෑ :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔවුන් දෙදෙනා පළමුව කිව ගීත නම් ඉතාම ඉහල මට්ටනක තිබ්බා. රන්කුරහන් මල වගේ ඒවා.....
    පස්සේ ඕනවට වඩා මොඩනයිස් වෙන්න ගිහිල්ල ඇන ගත්තා......
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.
     
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

    Amaradevalage kale koheda ban yanne, Pandit Amaradeva wage minissu ekka hitiye me lankawe athi wishita gee pada rachakayo,No 1 sahithyawediyo,e sankalanayen haduna geetha me rate Prabudda shrawakayo mathu mathuth windinawa..........e athara BNS lath waradak na......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,586
    113
    උන්ගෙ සින්දු හොඳ නැත්නම් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙයි. ජනතාව කැමති නම් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ සින්දු හොඳයි කියල. අමරදේවලගෙ කාලෙ ගියා.

    Api hari bahushthai kiyala hithan inna modayo thanks ohoma hithanne..

    Matanam puluwan Ravi j rap idan Amaradeva mahathaya wenakam ahanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Amaradevalage kale koheda ban yanne, Pandit Amaradeva wage minissu ekka hitiye me lankawe athi wishita gee pada rachakayo,No 1 sahithyawediyo,e sankalanayen haduna geetha me rate Prabudda shrawakayo mathu mathuth windinawa..........e athara BNS lath waradak na......

    අමරදේවගෙ කාලෙ ගියා කියන්නෙ දැන් ඉන්න පොඩි උන් (millennial) බහුතරයක් අමරදේවගෙ සින්දු අහන්න කැමති නැති නිසා. මම අමරදේවගෙ සින්දු කීපයකට කැමතියි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ හැම එකාම අමරදේව වගේ සින්දු කියනවට මම කැමතියි කියල.
     
    Amaradeva ge sindu ahanna 1950s ganan wala indan wenama kattiyak hitiya,un kohomath ewa ahuwa,1960-1970 kale kandayam geetha batahira geethama ahapu un Amaradeva lage sindu ahuwe na,ewagema 1980-1990 ganan walath ehema set ekak hitiya,danuth ehema set ekak innawa,e athare Amaradeva lage sindu ahana ayath ehemama innawa,oka issarahatath ehemamayi,1970 ganan walath sinhala kandayam sangeethaye hadunu geetha thama wadipura rallata ahuwe,e kiyala Amaradeva la nathi une na ne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එහෙම උන් දෙන්නට බනින එකට මම නම් එකග නැහැ
    මොකද මිනිස්සු අහන නිසා සහ රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන් ඔය තැනට ආවෙ
    එහෙමයි කියල සංගීතේ කෑව කියල බයිලා කියලා වැඩක් නැහැ

    කවුරුහරි එකෙක් කුනුහරුප සිංදු කියන්න අරගෙන, උන්ටත් රසිකයො පිරිසක් හැදුනොත් ඒත් උන්ට බැනලා වැඩක් නැහැ
    රසිකයො පිරිසක් ඉන්න නිසානේ උන්ට තැනක් හැදෙන්නෙ

    හැම එකාටම සම්භාව්‍ය සංගීතෙ සෙට්වෙන්නෙ නැහැ

    අමරදේවලාගෙ සිංදු අහන අය ඉන්නවා
    අජිත් මුතුකුමාරණගෙ සිංදු අහන අය ඉන්නවා
    භාතිය සංතුශ්ගෙ සිංදු අහන අය ඉන්නවා
    ඉරාජ්ගෙ සිංදු අහන අය ඉන්නවා

    ඔය හැම එකාටම රසික පිරිසක් ඉන්නවා සහ අපි කැමති උනේ නැහැ කියලා උන් වෙනස්ම විදියකට සිංදු කිවුවා කියලා සංගීතය කෑව කියලා කියන්න බැහැ

    එහෙම කිවුවොතින් ඔය පිටරටව රැප් ආටිස්ට්ලා රටෙන් ගහලා එලවන්න ඕන උන් කියන කුණුහරප වලට. ඒ රටවල සංගීතෙ කනවා කියලා
    එකෙක් වචනයක් කියන්නෙ නැහැ
    ලංකාවෙ තියෙන්නෙ තමන් කැමති නැති හැම එකම නැති බංගස්තාන වේවා කියලා හිතන මානසිකත්වයක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,830
    1
    58,096
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Amaradeva ge sindu ahanna 1950s ganan wala indan wenama kattiyak hitiya,un kohomath ewa ahuwa,1960-1970 kale kandayam geetha batahira geethama ahapu un Amaradeva lage sindu ahuwe na,ewagema 1980-1990 ganan walath ehema set ekak hitiya,danuth ehema set ekak innawa,e athare Amaradeva lage sindu ahana ayath ehemama innawa,oka issarahatath ehemamayi,1970 ganan walath sinhala kandayam sangeethaye hadunu geetha thama wadipura rallata ahuwe,e kiyala Amaradeva la nathi une na ne

    ඒකාලෙ තරුණ අමරදේවලත් රැල්ලක් තමයි. ඊට ඉස්සර තිබුන සංගීතය වෙනස්. අපේ සීයල ආච්චිල අමරදේවට කැමති නෑ මොඩ් වැඩියි කියල. මේක තමයි නියම සංගීතය මේක අපි රකින්න ඕනෙ කියල පෙන්නන්න පුලුවන් දෙයක් නෑ.