පොන්#යො

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොහේ සිද්දියක්ද ඔය වෙලා තියෙන්නේ ගම්පහද

    මේ ළඟදිත් බම්බලපිටිය ස්ටේෂන් එකේ මරාගත්තා පොලු වලින් තුන් දෙනෙකුට 12ක් විතර ගහලා එකෙක්ගෙ අත කඩල තිබ්බා දෙකට තුනට

    ඉස්සරත් ගහ ගත්තා අපේ කාලේ

    සම්ප්‍රධාය අභික්‍රමණය කරනවා කියන්නේ ඔන්න ඕකයි :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහේ සිද්දියක්ද ඔය වෙලා තියෙන්නේ ගම්පහද

    මේ ළඟදිත් බම්බලපිටිය ස්ටේෂන් එකේ මරාගත්තා පොලු වලින් තුන් දෙනෙකුට 12ක් විතර ගහලා එකෙක්ගෙ අත කඩල තිබ්බා දෙකට තුනට

    ඉස්සරත් ගහ ගත්තා අපේ කාලේ

    සම්ප්‍රධාය අභික්‍රමණය කරනවා කියන්නේ ඔන්න ඕකයි :P

    හරි
    10 විතර සෙට්වෙලා උබට අභික්‍රමනය කරනවට කැමතිද:rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :yes:

    Na
    Mata kllk htiye na
    Ahnda oma loku wali setwelama na:dull:

    කෙල්ලො හින්දනං ගහගන නෑ. වෙන සීන් වලට නං ඇතිවෙන්න ගහගන, ගුටිකාල,තැපෑලෙන් ගහල තියනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය කාලේ වැලි නම් කොමත් ගැන එකේ සයිස් එක අනුව තමයි දිනුම ත්හිරණය වෙන්නේ , හැබයි මෙච්චර චාටර් විදියට නම් ගහලා නැහැ ,,,

    ඔහොම සෙට් වෙලා එකෙක්ට නෙලන වුනාව නම් පෙන්නන්නම බැහැ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    School athara waliyak gihin api class yanneth nethiwa hitiya ban kalayak waliya shape wenakan :rofl:

    Kohoma wunath me wage kollo godak set wela inna thenakata ewith challenge kala nan ara kolla has balls of steel otherwise he is a top class idiot
    . :yes:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    School athara waliyak gihin api class yanneth nethiwa hitiya ban kalayak waliya shape wenakan :rofl:

    Kohoma wunath me wage kollo godak set wela inna thenakata ewith challenge kala nan ara kolla has balls of steel otherwise he is a top class idiot
    . :yes:

    balapan balls of steel ithuruda kiyala :rofl::rofl::rofl:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපේ කාලෙත් මෙහෙම තමා බන්. :dull: හැබැයි කෙල්ල එක්ක ඉන්න තනි කොල්ලෙක්ට ගහන එක නං චාටර් . :sorry: කෙල්ලටත් වැදුනද මන්දා අරුට ගහපුවා. :(

    වෙච්ච දවස එක්ක සක්‍යා පේජ් එකට දුන්නොත් නං සෑර් අනිවා සෙට් එකටම නිවාඩු දෙයි. :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,812
    113
    අපි නම් ක්ලාස් වල වලි ගිහිල්ල නෑ ඔහොම වට කරන් එකෙකුට ගහල නෑ. මේවා සමනල වලි:rofl:. අපි ගහ ගත්තේ ගම් පිටින්. අපේ වලි වල අන්තිමේ එකෙක් දෙන්නෙක් අඩුම ගානේ මැහුම් දාල ඉස්පිරිතාලේ හිටියා. වලිය ගිහින් පහුවදා ඉඳල පාරෙ බස් නවත්තල ගහනවා. මේව මේ සෙට් එකකට ටී එකක් අරන් දුන්නහම පස්සෙන් ගිහින් කවුරු හරි එකෙකුට ගහන වලි. පිරිමි කමට ලැජ්ජයි මෙහෙම උන් දකිද්දි.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගැන්සියක් එකෙක්ට ගහන්නේ ඌට බය නිසා.අර කරාටේ වසන්තව 25ක් එක්කන් ගිහින් මරපු එස්.එෆ්.ලොක්කා ඒකට හොද උදාහරණයක්.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපි නම් ක්ලාස් වල වලි ගිහිල්ල නෑ ඔහොම වට කරන් එකෙකුට ගහල නෑ. මේවා සමනල වලි:rofl:. අපි ගහ ගත්තේ ගම් පිටින්. අපේ වලි වල අන්තිමේ එකෙක් දෙන්නෙක් අඩුම ගානේ මැහුම් දාල ඉස්පිරිතාලේ හිටියා. වලිය ගිහින් පහුවදා ඉඳල පාරෙ බස් නවත්තල ගහනවා. මේව මේ සෙට් එකකට ටී එකක් අරන් දුන්නහම පස්සෙන් ගිහින් කවුරු හරි එකෙකුට ගහන වලි. පිරිමි කමට ලැජ්ජයි මෙහෙම උන් දකිද්දි.

    :yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    අපි නම් ක්ලාස් වල වලි ගිහිල්ල නෑ ඔහොම වට කරන් එකෙකුට ගහල නෑ. මේවා සමනල වලි:rofl:. අපි ගහ ගත්තේ ගම් පිටින්. අපේ වලි වල අන්තිමේ එකෙක් දෙන්නෙක් අඩුම ගානේ මැහුම් දාල ඉස්පිරිතාලේ හිටියා. වලිය ගිහින් පහුවදා ඉඳල පාරෙ බස් නවත්තල ගහනවා. මේව මේ සෙට් එකකට ටී එකක් අරන් දුන්නහම පස්සෙන් ගිහින් කවුරු හරි එකෙකුට ගහන වලි. පිරිමි කමට ලැජ්ජයි මෙහෙම උන් දකිද්දි.

    Galgamuwa pette scene ekakda? :rolleyes:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    අපේ කාලෙත් මෙහෙම තමා බන්. :dull: හැබැයි කෙල්ල එක්ක ඉන්න තනි කොල්ලෙක්ට ගහන එක නං චාටර් . :sorry: කෙල්ලටත් වැදුනද මන්දා අරුට ගහපුවා. :(

    වෙච්ච දවස එක්ක සක්‍යා පේජ් එකට දුන්නොත් නං සෑර් අනිවා සෙට් එකටම නිවාඩු දෙයි. :yes:

    :yes::yes::yes: