කොහේ සිද්දියක්ද ඔය වෙලා තියෙන්නේ ගම්පහද
මේ ළඟදිත් බම්බලපිටිය ස්ටේෂන් එකේ මරාගත්තා පොලු වලින් තුන් දෙනෙකුට 12ක් විතර ගහලා එකෙක්ගෙ අත කඩල තිබ්බා දෙකට තුනට
ඉස්සරත් ගහ ගත්තා අපේ කාලේ
සම්ප්‍රධාය අභික්‍රමණය කරනවා කියන්නේ ඔන්න ඕකයි

කෙල්ලටත් වැදුනද මන්දා අරුට ගහපුවා.