කොටහළු

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙට දන්න අදුරන එකෙක්ගේ දුවගේ කොටහළු මගුල් ගෙයක් තියනවා :yes: මටත් එන්න කියලා.. මං ඔවාගේ යන්නේ නෑ සාමානයෙන් ඒත් මු එන්නම කියලා වදේ මං මේ හිතන් ඉන්නේ ඒ දුවට වැදගත් වෙන තෑග්ගක් අරන් දෙන්න කියලා:yes: දැන් ඉතින් එයාට දිගටම වැදගත් වෙන්නේ ඉතින් පෑඩ් පැකට් නේ:yes: ඉතින් මං බැළුවේ පෑඩ් පැකට් ලොකු බණ්ඩල් එකක් අරන් දෙන්න කියලා:yes: අපි ඉතින් ඔවා දන්නේ නෑනේ විකුනනවා විතරයිනේ:baffled::baffled: කඩේට ආපු නංගිලා දෙන්නෙක් ගෙන් ඇහුවා එක නංගියෙක් ඹරවලා බැළුවා:sorry: අනිත් නංගි හිනා වෙවි ඇඔරි ඇබරි යන්න ගියා මට උත්තරයක් වත් නොදී:baffled::baffled: සරාගෙන් පීඑම් එකක් දාලා අහන්න ඉස්සල්ලා උබලාගෙන් අහන්න හිතුනා:yes: ඉතින් උදවු කරපන් ඉක්මනට මොකද්ද ගොඩක් හොද බ්‍රෑන්ඩ් එක පෑඩ් වර්ග වලින් ඊවා ද? ෆෙම්ස් ද? යෙහෙලිද? විශ්ෆර් ද? දැම්ම උත්තරයක් දීපන් හෙට තියෙන්නේ උත්සවය:baffled: තෑග්ග පැකින් කරන්නත් තියනවානේ:yes::yes:

    58751.jpg
     
    Last edited:

    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    උබ රැප් කරන්න ඕන නැ . අදාල කෙනාගේ තාත්ත dj කෙනෙක් ගේන්නයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    pissuda ban owa denna epa.. hari nane ban..

    තාත්තාට අවුලක් නැත්නම් මෙන්සස් වෙන්න පටන් ගත්තාම රටටම කියලා බේබද්දෝ ගෙනල්ලා පාටි දාන්න දැන් දුවට අවශ්‍යම දේ දුන්නාම මොකෝ වෙන්නේ :yes:
     
    Vision777

    Active member

  • තාත්තාට අවුලක් නැත්නම් මෙන්සස් වෙන්න පටන් ගත්තාම රටටම කියලා බේබද්දෝ ගෙනල්ලා පාටි දාන්න දැන් දුවට අවශ්‍යම දේ දුන්නාම මොකෝ වෙන්නේ :yes:

    ඒකත් ඇත්ත..............:D:D:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,386
    25,589
    113
    එකිට නම් ඔය ළමා තෑග්ගක් දියන්. උන්ගේ සුළු දිය වැක් කෙරුනට තාම ළමයි නේ.

    අම්මට යි , තාත්තටයි ඔලුවට දාන තෙල් එකක් ගිහින් දියන්. නීල භෘන්ගා තෙල,බටු තෙල....නැත්නම් පපඩම් බැදපු තෙල් වුනත් අව්ලක් නෑ.....අපි ඔෆිස් එකේ ඕවා කියපුවාම යවන්නේ පරණ ජංගි, පොල් ලෙලි, පරණ පත්තර,පරණ සෙරෙප්පු වගේ මානසිකව වැටෙන තෑගි පෙට්ටියක්.....
     
    Vision777

    Active member
  • එකිට නම් ඔය ළමා තෑග්ගක් දියන්. උන්ගේ සුළු දිය වැක් කෙරුනට තාම ළමයි නේ.

    අම්මට යි , තාත්තටයි ඔලුවට දාන තෙල් එකක් ගිහින් දියන්. නීල භෘන්ගා තෙල,බටු තෙල....නැත්නම් පපඩම් බැදපු තෙල් වුනත් අව්ලක් නෑ.....අපි ඔෆිස් එකේ ඕවා කියපුවාම යවන්නේ පරණ ජංගි, පොල් ලෙලි, පරණ පත්තර,පරණ සෙරෙප්පු වගේ මානසිකව වැටෙන තෑගි පෙට්ටියක්.....

    :D:D:D
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කොහෙද පාටිය අවිස්සාවේල්ලේ මානියන්ගම ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකිට නම් ඔය ළමා තෑග්ගක් දියන්. උන්ගේ සුළු දිය වැක් කෙරුනට තාම ළමයි නේ.

    අම්මට යි , තාත්තටයි ඔලුවට දාන තෙල් එකක් ගිහින් දියන්. නීල භෘන්ගා තෙල,බටු තෙල....නැත්නම් පපඩම් බැදපු තෙල් වුනත් අව්ලක් නෑ.....අපි ඔෆිස් එකේ ඕවා කියපුවාම යවන්නේ පරණ ජංගි, පොල් ලෙලි, පරණ පත්තර,පරණ සෙරෙප්පු වගේ මානසිකව වැටෙන තෑගි පෙට්ටියක්.....

    ජංගි කෑලි පොල් ලෙලි දිලා මං කොහොමද ගමේ ඉන්නේ මං බැළුවේ වැදගත් එකක් දෙන්න කියලා අවුරුදු 13ක් වෙනවා කෙල්ලට බන්ඩලයක පැකට් 24ක් තියනවා අවු 1ක් බය නැතිව අම්මටයි දුවටයි දෙන්නටම පාවිචිචි කරන්න පුළුවන් :P
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113

    තාත්තාට අවුලක් නැත්නම් මෙන්සස් වෙන්න පටන් ගත්තාම රටටම කියලා බේබද්දෝ ගෙනල්ලා පාටි දාන්න දැන් දුවට අවශ්‍යම දේ දුන්නාම මොකෝ වෙන්නේ :yes:
    කතාව. මහ පිස්සු වැඩ බං 😂😂
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෝ මේ කාන්තා පාර්ෂවය ගැන විශේෂඥයින් ටික කොටා ඩිල්ඩුඩා එහෙම සරාත් නෑ:baffled::baffled: