හෙට දන්න අදුරන එකෙක්ගේ දුවගේ කොටහළු මගුල් ගෙයක් තියනවා
මටත් එන්න කියලා.. මං ඔවාගේ යන්නේ නෑ සාමානයෙන් ඒත් මු එන්නම කියලා වදේ මං මේ හිතන් ඉන්නේ ඒ දුවට වැදගත් වෙන තෑග්ගක් අරන් දෙන්න කියලා
දැන් ඉතින් එයාට දිගටම වැදගත් වෙන්නේ ඉතින් පෑඩ් පැකට් නේ
ඉතින් මං බැළුවේ පෑඩ් පැකට් ලොකු බණ්ඩල් එකක් අරන් දෙන්න කියලා
අපි ඉතින් ඔවා දන්නේ නෑනේ විකුනනවා විතරයිනේ
කඩේට ආපු නංගිලා දෙන්නෙක් ගෙන් ඇහුවා එක නංගියෙක් ඹරවලා බැළුවා
අනිත් නංගි හිනා වෙවි ඇඔරි ඇබරි යන්න ගියා මට උත්තරයක් වත් නොදී
සරාගෙන් පීඑම් එකක් දාලා අහන්න ඉස්සල්ලා උබලාගෙන් අහන්න හිතුනා
ඉතින් උදවු කරපන් ඉක්මනට මොකද්ද ගොඩක් හොද බ්‍රෑන්ඩ් එක පෑඩ් වර්ග වලින් ඊවා ද? ෆෙම්ස් ද? යෙහෙලිද? විශ්ෆර් ද? දැම්ම උත්තරයක් දීපන් හෙට තියෙන්නේ උත්සවය
තෑග්ග පැකින් කරන්නත් තියනවානේ

Last edited: