පොඩ්ඩට හැමදාම හෙම්බිරිස්සව කැස්ස....
පුදුම වැඩක් කියන්නෙ බන් අපෙ පොඩ්ඩට අවු. 3.5ක්
Nursery යනවා...එත් සතියක් හොදින් හිටියොත් ඊලග
සතියේ කැස්ස හෙම්බිරිස්සව...
බෙහෙත් ගත්තාම අඩුයි... අයෙත් හැදෙනව...
දිගටම වලක්වගන්න ක්‍රමයක් කියන්න....
පුදුම වැඩක් කියන්නෙ බන් අපෙ පොඩ්ඩට අවු. 3.5ක්
Nursery යනවා...එත් සතියක් හොදින් හිටියොත් ඊලග
සතියේ කැස්ස හෙම්බිරිස්සව...
බෙහෙත් ගත්තාම අඩුයි... අයෙත් හැදෙනව...
දිගටම වලක්වගන්න ක්‍රමයක් කියන්න....

දැන් හෙම්බිරිස්සාව හැදුනම දෙපාරක් වත් බෙහෙත් ගත්තේ නැත්නම් අඩු වෙන්නේ නැහැ..