දැනටමත් pre paid sim එකක් තියන උන්ට පුළුවන් මේ package එකට change වෙන්න #147# dial කරලා blast කියන එක active කරගනිල්ලා

මේ package එක වාසි වගේ active කරගන්න 500RS credit තියෙන්න ඕනේ 1000 MIN , 1000 SMS Free to any mobitel & landline = 360/=
මාසෙට 5 පාරක් 360ක් reload කරන්න පුළුවන්
මාස 6ක් යනකන් 2.2 GB හම්බෙනව රු.100 ට ඔක්කොම 460/= reload කරන්න තියෙන්නේ
මමත් active කරගත්ත පුතීල




මුලින්ම මේ thread https://www.elakiri.com/forum/showthread.php?t=1873563 එකෙන් තමයි මාත් දැක්කේ , රේප් ඒ thread එකට ගිහින් දීපල්ලා



මන් දාල තියන details ඔක්කොම mobitel එකට call කරලා දැනගත්තේ
එහෙනම් ජය වේවා !!!!
