මචන්ලා කොල්ලෝ 5-6 දෙනෙකුට සෙට් වෙන්න budget places මොනවද තියෙන්නේ.
>> දවල්ට කන්න ඕන
>> Pool එකක් ඕන
>> Bites/Coke ගන්න ඕන
>> Liquor පිටින් ගේන්න පුලුවන් වෙන්න ඕන
කොලඹ අවට නම් වඩා හොදයි.. දෙහිවල, පානදුර, බොල්ගොඩ හරියෙ උනත් අවුලක් නැහැ
අපි යන්ඩ හිතන් ඉන්නේ සතියෙ දවසක..
උබල ගිය තැනක්/දන්න තැනක් තියෙනව නම් suggest කරපල්ලා කෝ

Last edited: