A place to go for lunch in Colombo

RashiRush

Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    මගෙ Birthday එකට කෙල්ල එක්ක lunch යන්න තෑනක් කියපල්ලා Colombo වලින්. Budget අවුලක් නෑහෑ. ඒවුනාට romantic/ full happening place වෙන්න ඕන. Very Urgent:yes::yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    colombo tiyena godak hotels wala resturents tiyenawa bn lunch ganna. Kingsbury palayan.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    International-Lunch-Buffet.jpg
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    මම යන්නේ ඉරිදට. Harbour Court ඉරිදට open නෑහෑ වගේ නේද?
     

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    මචන්ලා. Negambo වල කොහොමද? හොද views තියනවද? Heritance Negambo/ Jetwin?:D:D