Place for a day out - around Colombo

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා කොල්ලෝ 5-6 දෙනෙකුට සෙට් වෙන්න budget places මොනවද තියෙන්නේ.

    >> දවල්ට කන්න ඕන
    >> Pool එකක් ඕන
    >> Bites/Coke ගන්න ඕන
    >> Liquor පිටින් ගේන්න පුලුවන් වෙන්න ඕන

    කොලඹ අවට නම් වඩා හොදයි.. ‍දෙහිවල, පානදුර, බොල්ගොඩ හරියෙ උනත් අවුලක් නැහැ
    අපි යන්ඩ හිතන් ඉන්නේ සතියෙ දවසක.. :rolleyes:

    උබල ගිය තැනක්/දන්න තැනක් තියෙනව නම් suggest කරපල්ලා කෝ :)
     
    Last edited:
    • Like
    Reactions: FREEZZEER

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    booba
    mt lavinia laga nam ona taram place tiyenawa beach aine. wadi ganak na kokatath cigar liquer pitin geniyanna