3 එකෙන් කෝල් ආන්ස්වර් කලෑකිද? බෑනේ???
නොටිෆිකේශන් විතරයිනේ![]()
නොටිෆිකේශන් විතරයි,
කෝල් silence කරන්න් පුලුවන්...
3 එකෙන් කෝල් ආන්ස්වර් කලෑකිද? බෑනේ???
නොටිෆිකේශන් විතරයිනේ![]()
සදුදා හම්බ වෙයි
ආ වරෙන් වරෙන් ලු දෙන්න.
කැරි බල්ලෝ බං. අපේ ගෙදර කව්රුවත් නැති නිසා මන් යාලුවෙක්ගේ ගෙදර ඇඩ්රස් දාලා උගේ නමට එව්වේ. මිට කලිනුත් අනන්තවත් එවන්නේ උගේ නමට. මන් බැලුව යකෝ වැඩිපුර ට්‍රැකින් වලටත් ගෙවලා ගෙන්නපු එක මෙච්චර පරක්කු මොකෝ කියලා. 15 වෙනිදා බඩු ලංකාවට ඇවිල්ලා. අර කැරිට මන් 3 පාරක් කෝල් කරලා ඇහුවා ආවද කියලා. නෑමයි කියලා කිව්වේ. 22ත් කෝල් කරා. නෑ කිව්වා. 21 මූ get එකකට ගිහින්. අද මන් අහම්බෙන් පොටෝ දැක්කම දැක්කේ මුගේ අතේ කළු පාටට බඩු තියෙනවා. මේ දැන් කෝල් එකක් දීලා ඇහුවා ආවද කියලා. තාම නෑ කිව්වා. එහෙනං උබ ගෙට් එකට බැදන් ගියේ මොකද්ද ඇහුවම කටඋත්තර නැති උනා.ආ වරෙන් වරෙන් ලු දෙන්න.

dawas keeyak giyada bn enna, man amazfit ekak order kara thama na,.
Ow ban ata helluwat step count wenawa
Iphone eke health app eka nam patteta wada
Add to hichchiputha's Reputation Report Post
10-18-2018, 05:32 PM
Quote:
Originally Posted by tclanki View Post
nikan inna gaman atha hollala step counter eka balannako
Ow ban ata helluwat step count wenawa
Iphone eke health app eka nam patteta wada
adata sathiyay machan battery 40% thiyey..... mudeth giya badagena aulak na
athen galewweth na
මචන් හරියටම ඊයේ ඕඩර් එක ආව දවස් 10ය් ගියේ
මචන් මේකේ හාට් රේට් එකය් ස්ටෙප්ස් ටිකය් හරියට වැඩද ?
ඊයේ පම්ප් එකක් දාන්න ගිය මේක බැදන්, ස්ටෙප්ස් දෙසිය ගානක් ආවා ස්ටෙප්ස් 50 ට වඩා තිබ්බේ නැ
අය්පොන් එකට කනෙට් කළා හෙල්ත් ඇප් එක පිස්සු කෙලිනවා


උඹ පම්ප් එක දාන්න ගිය වෙලේ ඇම්ඩ කලා වගේ තුන පහ සෙල්ලම කළා නේද ?
ඒකයි ස්ටෙප්ස් 150 ක් වැඩිපුර ඇවිත් තියෙන්නේ.......අත හොල්ලපු එකත් ඌ නෝටිස් කරලා....![]()

machna band eka hodai da review ekak diyanko
review ekak dapanko godak aya kiynawa aul kiyala tawa aya kiynawa hodai kiyala mamat gannwada nadda kiyala bala bala inna bn loku ganak dennat baha meka bought ekanm oky![]()
ada thamayi hambune