mi Band 3 - රැඩිකල් රිවීව්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා හා හා අනිවා අනිවා.. එලෝ

    මචන් හරියටම ඊයේ ඕඩර් එක ආව දවස් 10ය් ගියේ
    මචන් මේකේ හාට් රේට් එකය් ස්ටෙප්ස් ටිකය් හරියට වැඩද ?
    ඊයේ පම්ප් එකක් දාන්න ගිය මේක බැදන්, ස්ටෙප්ස් දෙසිය ගානක් ආවා ස්ටෙප්ස් 50 ට වඩා තිබ්බේ නැ
    අය්පොන් එකට කනෙට් කළා හෙල්ත් ඇප් එක පිස්සු කෙලිනවා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් හරියටම ඊයේ ඕඩර් එක ආව දවස් 10ය් ගියේ
    මචන් මේකේ හාට් රේට් එකය් ස්ටෙප්ස් ටිකය් හරියට වැඩද ?
    ඊයේ පම්ප් එකක් දාන්න ගිය මේක බැදන්, ස්ටෙප්ස් දෙසිය ගානක් ආවා ස්ටෙප්ස් 50 ට වඩා තිබ්බේ නැ
    අය්පොන් එකට කනෙට් කළා හෙල්ත් ඇප් එක පිස්සු කෙලිනවා

    මචං හාට්‍ රේට් එක නම් ශේප්, ස්ටෙප් කවුන්ට් එක සමහර වෙලාවට පිස්සු කෙලිනවා,
    100%ක්ම ඇකියුරසි නැහැ, mifit කියන ඇප් එකද උඹ දැම්මේ?

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    මචන් හරියටම ඊයේ ඕඩර් එක ආව දවස් 10ය් ගියේ
    මචන් මේකේ හාට් රේට් එකය් ස්ටෙප්ස් ටිකය් හරියට වැඩද ?
    ඊයේ පම්ප් එකක් දාන්න ගිය මේක බැදන්, ස්ටෙප්ස් දෙසිය ගානක් ආවා ස්ටෙප්ස් 50 ට වඩා තිබ්බේ නැ
    අය්පොන් එකට කනෙට් කළා හෙල්ත් ඇප් එක පිස්සු කෙලිනවා

    nikan inna gaman atha hollala step counter eka balannako :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ MI FIT ඇප් එක ෆෝන් දෙකකට දාලා ( අකවුන්ට් දෙකක් ) යූස් කරන්න බැරිද?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Math thama Android 4n ekata App eka dala thamay use karanne.thama aran sathi 2y.
    Mama mage iPhone ekata App eka dala digatama use karanna thamay hithagena inne.

    Android valava vage nemeyda ios valata. Pissu kelinavada?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට Mi Band 2 එකෙන් Mi එපාම උනා. හාට් රේට් සෙන්සර් ගතපු දවස් වල විතරයි හරියට වැඩකරේ . පස්සේ ටික ටික ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු උනා. එක රීප්ලේස් කරන්නත් බැරි විදියට උන් මේක ඩිසයින් කරලා තියෙන්නෙත්. ඕව ගන්න එපා කියල තමා මගේ අත්දැකීමේ විදියට කියන්න තියෙන්නේ. සිංහලෙන් සේව් කරපු නම්බර් එකකින් කෝල් එකක් එනකොට මල පනිනවා ඔකේ සිංහල යුනිකෝඩ් සපෝට් නැති නිසා.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට Mi Band 2 එකෙන් Mi එපාම උනා. හාට් රේට් සෙන්සර් ගතපු දවස් වල විතරයි හරියට වැඩකරේ . පස්සේ ටික ටික ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් අඩු උනා. එක රීප්ලේස් කරන්නත් බැරි විදියට උන් මේක ඩිසයින් කරලා තියෙන්නෙත්. ඕව ගන්න එපා කියල තමා මගේ අත්දැකීමේ විදියට කියන්න තියෙන්නේ. සිංහලෙන් සේව් කරපු නම්බර් එකකින් කෝල් එකක් එනකොට මල පනිනවා ඔකේ සිංහල යුනිකෝඩ් සපෝට් නැති නිසා.

    3 එකෙන් කෝල් ආන්ස්වර් කලෑකිද? බෑනේ???
    නොටිෆිකේශන් විතරයිනේ:rolleyes: