යකඩ සිංහයා (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    උපුල් සර්ට වෙඩි තියාපු එකාට වන්දි දෙනවාලු. ඒ අපේ බදු සල්ලි වලින්. හැබැයි උපුල් සර්ට වන්දි ලැබෙන්නේ නෑලු, ඒ අහිංසක කොටි ත්‍රස්තවාදීන්ට වෙඩි තිබ්බ නිසාලු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රට රකින්න ගිහින් ආබාධිත වෙන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒක ඒ මනුස්සයට ගෞරවයක්. හැබැයි බීල වාහන එලවන්න ගිහින් අඬුකඩාගන්න එක ලැජ්ජාවට කාරණයක් තමයි. ගෑනි හරි. :P
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    Thanks for Bumb

    and its really worth
    :love:

    ගොඩක් එවුන්ට මේවා දැන් අමතකයි බන් . මට කිසිම දේශපාලන පක්ෂයක් වැඩක් නෑ මොකද ඔය එකෙක්වත් යුද්දෙට ගියේ නෑනේ . ඒවුනාට මේ රණවිරුවන්ට කරන්නේ සෑහෙන අපරාදයක් .
    අන්තිමට අර කවුද කිව්වා වගේ පවුලක් පරාද කරලා උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ වැඩක් කරේ කට්ටිය .