bmp
w20 Member Mar 18, 2017 348 40 0 Earth Oct 25, 2018 #42 aneasarayana said: මචන්ලා මම පරණ thread එකක් bump කරේ දැන් මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා ඒකයි Click to expand... Thanks for Bumb and its really worth
aneasarayana said: මචන්ලා මම පරණ thread එකක් bump කරේ දැන් මේ දේවල් මිනිස්සුන්ට අමතක වෙලා ඒකයි Click to expand... Thanks for Bumb and its really worth
rohan117560 Well-known member Feb 10, 2013 960 62 48 Oct 25, 2018 #43 උපුල් සර්ට වෙඩි තියාපු එකාට වන්දි දෙනවාලු. ඒ අපේ බදු සල්ලි වලින්. හැබැයි උපුල් සර්ට වන්දි ලැබෙන්නේ නෑලු, ඒ අහිංසක කොටි ත්රස්තවාදීන්ට වෙඩි තිබ්බ නිසාලු
උපුල් සර්ට වෙඩි තියාපු එකාට වන්දි දෙනවාලු. ඒ අපේ බදු සල්ලි වලින්. හැබැයි උපුල් සර්ට වන්දි ලැබෙන්නේ නෑලු, ඒ අහිංසක කොටි ත්රස්තවාදීන්ට වෙඩි තිබ්බ නිසාලු
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Oct 25, 2018 #44 රට රකින්න ගිහින් ආබාධිත වෙන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒක ඒ මනුස්සයට ගෞරවයක්. හැබැයි බීල වාහන එලවන්න ගිහින් අඬුකඩාගන්න එක ලැජ්ජාවට කාරණයක් තමයි. ගෑනි හරි.
රට රකින්න ගිහින් ආබාධිත වෙන එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. ඒක ඒ මනුස්සයට ගෞරවයක්. හැබැයි බීල වාහන එලවන්න ගිහින් අඬුකඩාගන්න එක ලැජ්ජාවට කාරණයක් තමයි. ගෑනි හරි.
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,692 11,484 113 හඳට කිට්ටුව Oct 25, 2018 #45 patta bn
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,838 113 Oct 26, 2018 #47 w20 said: Thanks for Bumb and its really worth Click to expand... ගොඩක් එවුන්ට මේවා දැන් අමතකයි බන් . මට කිසිම දේශපාලන පක්ෂයක් වැඩක් නෑ මොකද ඔය එකෙක්වත් යුද්දෙට ගියේ නෑනේ . ඒවුනාට මේ රණවිරුවන්ට කරන්නේ සෑහෙන අපරාදයක් . අන්තිමට අර කවුද කිව්වා වගේ පවුලක් පරාද කරලා උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ වැඩක් කරේ කට්ටිය .
w20 said: Thanks for Bumb and its really worth Click to expand... ගොඩක් එවුන්ට මේවා දැන් අමතකයි බන් . මට කිසිම දේශපාලන පක්ෂයක් වැඩක් නෑ මොකද ඔය එකෙක්වත් යුද්දෙට ගියේ නෑනේ . ඒවුනාට මේ රණවිරුවන්ට කරන්නේ සෑහෙන අපරාදයක් . අන්තිමට අර කවුද කිව්වා වගේ පවුලක් පරාද කරලා උඩ බලාගෙන කෙල ගහ ගත්තා වගේ වැඩක් කරේ කට්ටිය .