මම අර කිව්ව මීමැසි කූඩුව

AnuradhaRa

Well-known member
  • මම අර කිව්ව මීමැසි කූඩුව

    එය මීමැසි නොව මැසි කූඩුවක් බවට පත් වුණේය..
    අද බැලින්නං මැස්සොද මොක්කුද මංද ඔක්කොම ටික ගන්ඩ ගිහින්
    වඳේ තියෙනව ලස්සනට හිල් හිල්, ලේනෙක් ඇවිල්ල වැඩේ දෙනව ඒකට
    යටින් ලොකු හිල් තියෙන වඳ කෑල්ලකුත් තියෙනව.. උඩ පොඩි හිල් තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: anton_malli

    AnuradhaRa

    Well-known member
  • මෙන්න බඩු....


    Capture.JPG
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මෙන්න බඩු....


    View attachment 74007

    දෙබර වදයක් මගේ ගෙදර ඉස්සර තිබුණා ලොකු සියබලා ගස් ටිකක් ඒවාගේ හැමදාම ඔය සයිස් එකේ දෙබර වද හදනවා සමහර දවස් වලට ඉන්න බෑ උන් අයිනවා ඇවිසිලා කරන්න තියෙන්නේ දුම් ගස්සන එක එතකොට යනවා
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනං මිනිස්සුන්ටත් පුළුවන් ඇති :yes: දිව ගාල බලන්න ටිකක් :P

    දිව ගාල බලන්ඩ කෙල්ලෙක් හිටියනං මරු..
    තිත්ත රහක් එයිද? ලුණු රහක් එයිද? කුනු රහක් එයිද?