සිරිසේනගේ_මොලේ
සිරිසේනට ඊලග ජනාධිපතිවරයෙදී මහින්ද සහය දෙනවලු.
මෙන්න මේ නිවුස් ඒක බලන්න. මේක කියන්නේ BBC එකේ අසාම් අමීන්. මේකේ හැටියට ඊලග ජනාධිපතිවරයට මහින්දගේ සහය ඇතිව මයිත්‍රීපාල සිරිසේන ඉල්ලනවා. ඒක තමයි කොන්දේසිය මහින්දව අගමැති කරපු.
දැන් එතකොට සිරිසේනම ආයේ ඉල්ලන නිසා, මිනිහට පුළුවන් අවුරුදු 4 කින් පස්සේ ජන්දේ තියන්න. ඒ නිසා මිනිහා මහා මැතිවරණයක් තියන්න කලින් ජනාධිපතිවරනයක් තියයි.මොකද මුලින් මහාමැතිවරණයක් තියනවට වඩා ආරක්‍ෂිත ජනාධිපතිවරයක් තියෙන ඒක. මොකද මුලින් මහමැතිවරණයක් තියලා මහින්ද අගමැති කරොත්, ආයේ ඊලග ජනාධිපතිවරයෙදී මහින්දට සිරිසේනගෙන් වැඩක් නෑ. එයාගේ කෙනෙක් ජනාධිපති කරහැකි.
ඒ නිසා සිරිසේන මුලින් ජනාධිපතිවරනය තියද්දි ඒ ජන්දේ දිනවලා, සිරිසෙනවා ජනාධිපති කරන්න වෙනවා මහින්දට. මොකද එහෙම නැතුව එජාපයේ කෙනෙක් ජනාධිපති උනොත් මහින්දගේ අගමැති හීනේ හබක්.
ඔන්න සිරාගේ මොලේ. හැබැයි මහින්දගේ සහය ඇතුව ජනාධිපති උනොත් සිරා අයෙ මහින්දට පුක පෙන්නයිද කියලා නං ෂුවර් නෑ.

ඒ උදව්ව රනිල් අනුරට කරන්නේ 2010 යේ අනුර දුන්න සපෝර්ට් එකට කරන කාලගුණ සැලකීමක් විදිහට.