ජෙප්පෝ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජෙප්පෝ තමයි රනිල් වෙනුවෙන් කිරියේ වැඩියෙන්ම ක්‍රියාකාරී.ඇයි ඒ? :confused: :confused: :confused: :confused:
     
    • Like
    Reactions: netlife007

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    44911887_2314365045516800_8040059734503456768_n.jpg
     
    • Like
    Reactions: SuperX

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,786
    2
    54,438
    113
    ජෙප්පෝ තමයි රනිල් වෙනුවෙන් කිරියේ වැඩියෙන්ම ක්‍රියාකාරී.ඇයි ඒ? :confused: :confused: :confused: :confused:

    ඕක නෝටිස් වුණා කියල තේරුණාම අළුත් අකෞන්ට් හදල වගෙ :rolleyes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ඕක නෝටිස් වුණා කියල තේරුණාම අළුත් අකෞන්ට් හදල වගෙ :rolleyes:

    අර ඉලක්කම් ජෙප්පා වෙන්න ඕන.ඌ නම් මාරම jvp වහලෙක්.උදේ ඉදන් ත්‍රෙඩ් දානවා අනුරයා උඩ තියන්න..:D
     
    • Like
    Reactions: menaka60

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ මරා වෙනුවෙන් පුක දෙනවා වගේ වෙන්නැති ෆෙන්ඩ්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පොදු සතුරා හඳුනාගෙන වෙන්න ඇති

    mutual-hatred.png

    හරිනම් සතුරු වෙන්න ඕනේ උග්‍ර ධනවාදී රනිල්, නැතුව මැදි පිලිවෙතේ, ( දැන්නම් කොමියුනිස්ට් චීනෙට බර ) මහින්ද නෙමෙයි. අපි තාමත් නොදන්න ලොකු සීන් එකක් ගිහින් තියනවා මහින්ද ජෙප්පො අතර 2006- 2008 දි. නැත්තම් අනුර කුමාර වෙනත් අරමුණක් කරා පක්ෂය මෙහෙයවනව. 2 possibilities.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබ මරා වෙනුවෙන් පුක දෙනවා වගේ වෙන්නැති ෆෙන්ඩ්

    ජෙප්පන්ට මොනවහරි කියන්න බෑ කොහෙන්හරි අලියෙක් එනව පැනගෙන :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    හරිනම් සතුරු වෙන්න ඕනේ උග්‍ර ධනවාදී රනිල්, නැතුව මැදි පිලිවෙතේ, ( දැන්නම් කොමියුනිස්ට් චීනෙට බර ) මහින්ද නෙමෙයි. අපි තාමත් නොදන්න ලොකු සීන් එකක් ගිහින් තියනවා මහින්ද ජෙප්පො අතර 2006- 2008 දි. නැත්තම් අනුර කුමාර වෙනත් අරමුණක් කරා පක්ෂය මෙහෙයවනව. 2 possibilities.

    Communist china koheda thiyenne ? Uba jiwath wenne 1998 kalinda?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    ජෙප්පන්ට මොනවහරි කියන්න බෑ කොහෙන්හරි අලියෙක් එනව පැනගෙන :angry:

    :lol::lol::lol:මාරම ලව් එකක් නේද..:Dඅලින්ට බනිනකොටත් එහෙමයි අර ඉලක්කම් ජෙප්පා දුවගෙන එන්නේ.:rofl:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අර ඉලක්කම් ජෙප්පා වෙන්න ඕන.ඌ නම් මාරම jvp වහලෙක්.උදේ ඉදන් ත්‍රෙඩ් දානවා අනුරයා උඩ තියන්න..:D

    :lol::lol::lol:මාරම ලව් එකක් නේද..:Dඅලින්ට බනිනකොටත් එහෙමයි අර ඉලක්කම් ජෙප්පා දුවගෙන එන්නේ.:rofl:

    ubata uwa pennanna ba neda bn
    mn mara asai ilakkam jeppa kiyana wachaneta
    :lol::lol:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    thama inne communist party ekane

    Podak hoyala balala katha karapan communist party eka namata witharai thiyenne china kitanne hariyata baluwoth antha danawadi palanayak thiyena ratak udgoshana bae peedithayonta katak arinna bae poddak hoyala balala katha karanna futha