ජෙප්පෝ තමයි රනිල් වෙනුවෙන් කිරියේ වැඩියෙන්ම ක්‍රියාකාරී.ඇයි ඒ?![]()
![]()
![]()
![]()

ජෙප්පෝ තමයි රනිල් වෙනුවෙන් කිරියේ වැඩියෙන්ම ක්‍රියාකාරී.ඇයි ඒ?![]()
![]()
![]()
![]()
ඕක නෝටිස් වුණා කියල තේරුණාම අළුත් අකෞන්ට් හදල වගෙ![]()

උබ මරා වෙනුවෙන් පුක දෙනවා වගේ වෙන්නැති ෆෙන්ඩ්

පොදු සතුරා හඳුනාගෙන වෙන්න ඇති
![]()
අර ඉලක්කම් ජෙප්පා වෙන්න ඕන.ඌ නම් මාරම jvp වහලෙක්.උදේ ඉදන් ත්‍රෙඩ් දානවා අනුරයා උඩ තියන්න..![]()

උබ මරා වෙනුවෙන් පුක දෙනවා වගේ වෙන්නැති ෆෙන්ඩ්

හරිනම් සතුරු වෙන්න ඕනේ උග්‍ර ධනවාදී රනිල්, නැතුව මැදි පිලිවෙතේ, ( දැන්නම් කොමියුනිස්ට් චීනෙට බර ) මහින්ද නෙමෙයි. අපි තාමත් නොදන්න ලොකු සීන් එකක් ගිහින් තියනවා මහින්ද ජෙප්පො අතර 2006- 2008 දි. නැත්තම් අනුර කුමාර වෙනත් අරමුණක් කරා පක්ෂය මෙහෙයවනව. 2 possibilities.
ජෙප්පන්ට මොනවහරි කියන්න බෑ කොහෙන්හරි අලියෙක් එනව පැනගෙන![]()

මාරම ලව් එකක් නේද..
අලින්ට බනිනකොටත් එහෙමයි අර ඉලක්කම් ජෙප්පා දුවගෙන එන්නේ.
Communist china koheda thiyenne ? Uba jiwath wenne 1998 kalinda?
අර ඉලක්කම් ජෙප්පා වෙන්න ඕන.ඌ නම් මාරම jvp වහලෙක්.උදේ ඉදන් ත්‍රෙඩ් දානවා අනුරයා උඩ තියන්න..![]()
මාරම ලව් එකක් නේද..
අලින්ට බනිනකොටත් එහෙමයි අර ඉලක්කම් ජෙප්පා දුවගෙන එන්නේ.
![]()

thama inne communist party ekane