Get Mobitel 1000min Free M2M and Land line +2.2GB

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    මචංල මේ ලගදි ගෙවල් වලට ආව සිම් වගයක් දීගෙන 100ට 2GB ඩේට දෙන එකකුයි එහෙම නැත්තන් ඕනම call එකකට රුපියලයි කියාගෙන mobitel sim package දෙකක් . ඒක වෙනම එකක්ද
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මචංල මේ ලගදි ගෙවල් වලට ආව සිම් වගයක් දීගෙන 100ට 2GB ඩේට දෙන එකකුයි එහෙම නැත්තන් ඕනම call එකකට රුපියලයි කියාගෙන mobitel sim package දෙකක් . ඒක වෙනම එකක්ද

    Eka vena seen ekak neh