Can u text me via whatsapp / viber/ imo plz
will text via IMO like 9.30 in SL time
Can u text me via whatsapp / viber/ imo plz
උබේ ගානට වඩා අපේ කිරියේ නිල ලිසිං සහකරු 'හොදකොල්ලාගේ' රේට්ස් අඩුයි නේ බං.
ඔව්..එහෙම වෙන්න ඕනේ...
ලක්ස් සබං උබ දන්නවද...
බේබි සබං උබ නොගෑවත් අහල ඇතිනේ..
ඇයි ලයිෆ් බෝයි..
මේ සේරම සබන් බව සුපර් මාකට් එකකට ගිහිං සබං කියන ලේබලය යටතේ තියන ඒවද කියලා බලපං...
හා..හා..දැං නෙමේ ඇන්ටෝ..
හෙට..හෙට
ඉතිං ........
ඊට පස්සේ බලපං ඒවයේ මිල...
ආං එතකොට තේරෙයි ප්රඩක්ට් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක ගාන වෙනස් වෙනවා කියලා...
=================
මං ඉන්නේ අඩුම වාරිකේ දෙන්න නෙමෙයි..
වැඩිම ලීසීං මුදල දෙන්න...
ආං ඒක නොතේරුන නිසයි ඔයා මේම ලිව්වේ...
මං උයාගේ තත්වේ තේරුම්ගත්තා..
උයා මං කිව්ව දේ තේරුම්ගත්තනම් හරි..
හරිය...
=======================
පසුව ලියමි...
මට කා සමගවත් තරගයක් නැත..
මංද අප සියලුදෙනා වෙහෙසෙන්නේ තම තමන්ගේ ආදායම් තත්වය වෙනුවෙන් බව හොදින් දනිමි...
ubata u promote karanawata ganak gewanawai?උබේ සබන් තර්කෙ වාහන වලට ආදාල නෑ සුල්තාන්. දැන් හොදකොල්ලා ලක්ෂ 4 න් ප්රියස් එකක් ගෙන්න රේට්ස් දෙනවා. උබට එහෙම බෑනි.
වැගන් ආර් ලක්ෂ දෙකහමාරයි. උබට එහෙම පුලුවන්ද?
සබන් කතාවක් අදාලම නෑනි
මං මීට කලිනුත් ලියල තියනවා කතාවක්..
mata Laksha 10 ta aduwen car ekak hoyala denawada
mata Laksha 10 ta aduwen car ekak hoyala denawada
Honda CRV, Honda Grace, BMW Q2, Range Rover, YOM 2015, 2016, 2017 or 2018 තියෙනවනම් කියන්න, ( pm එකක් දාන්න) වාහනේ හොඳ නම් ගන්නව!
Honda CRV, Honda Grace, BMW Q2, Range Rover, YOM 2015, 2016, 2017 or 2018 තියෙනවනම් කියන්න, ( pm එකක් දාන්න) වාහනේ හොඳ නම් ගන්නව!