ලීසිං / LEASING in my style

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    1995 precia ගන්න හිතං ඉන්නවනම් අමතන්න...
    ලක්ශ 11 ත් 12 අතර ලීසිං දෙන්නම්..

    =================
    අද ලීසිං ප්‍රිමියම් රේට් වැඩි වුනා...
    දැං ඉතිං ලේසි නෑ..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබේ ගානට වඩා අපේ කිරියේ නිල ලිසිං සහකරු 'හොදකොල්ලාගේ' රේට්ස් අඩුයි නේ බං.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබේ ගානට වඩා අපේ කිරියේ නිල ලිසිං සහකරු 'හොදකොල්ලාගේ' රේට්ස් අඩුයි නේ බං.

    ඔව්..එහෙම වෙන්න ඕනේ...
    ලක්ස් සබං උබ දන්නවද...
    බේබි සබං උබ නොගෑවත් අහල ඇතිනේ..
    ඇයි ලයිෆ් බෝයි..
    මේ සේරම සබන් බව සුපර් මාකට් එකකට ගිහිං සබං කියන ලේබලය යටතේ තියන ඒවද කියලා බලපං...
    හා..හා..දැං නෙමේ ඇන්ටෝ..
    හෙට..හෙට
    ඉතිං ........
    ඊට පස්සේ බලපං ඒවයේ මිල...
    ආං එතකොට තේරෙයි ප්‍රඩක්ට් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක ගාන වෙනස් වෙනවා කියලා...
    =================
    මං ඉන්නේ අඩුම වාරිකේ දෙන්න නෙමෙයි..
    වැඩිම ලීසීං මුදල දෙන්න...
    ආං ඒක නොතේරුන නිසයි ඔයා මේම ලිව්වේ...
    මං උයාගේ තත්වේ තේරුම්ගත්තා..
    උයා මං කිව්ව දේ තේරුම්ගත්තනම් හරි..
    හරිය...
    =======================
    පසුව ලියමි...
    මට කා සමගවත් තරගයක් නැත..
    මංද අප සියලුදෙනා වෙහෙසෙන්නේ තම තමන්ගේ ආදායම් තත්වය වෙනුවෙන් බව හොදින් දනිමි...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව්..එහෙම වෙන්න ඕනේ...
    ලක්ස් සබං උබ දන්නවද...
    බේබි සබං උබ නොගෑවත් අහල ඇතිනේ..
    ඇයි ලයිෆ් බෝයි..
    මේ සේරම සබන් බව සුපර් මාකට් එකකට ගිහිං සබං කියන ලේබලය යටතේ තියන ඒවද කියලා බලපං...
    හා..හා..දැං නෙමේ ඇන්ටෝ..
    හෙට..හෙට
    ඉතිං ........
    ඊට පස්සේ බලපං ඒවයේ මිල...
    ආං එතකොට තේරෙයි ප්‍රඩක්ට් එක උනත් පොඩි පොඩි වෙනස්කම් එක්ක ගාන වෙනස් වෙනවා කියලා...
    =================
    මං ඉන්නේ අඩුම වාරිකේ දෙන්න නෙමෙයි..
    වැඩිම ලීසීං මුදල දෙන්න...
    ආං ඒක නොතේරුන නිසයි ඔයා මේම ලිව්වේ...
    මං උයාගේ තත්වේ තේරුම්ගත්තා..
    උයා මං කිව්ව දේ තේරුම්ගත්තනම් හරි..
    හරිය...
    =======================
    පසුව ලියමි...
    මට කා සමගවත් තරගයක් නැත..
    මංද අප සියලුදෙනා වෙහෙසෙන්නේ තම තමන්ගේ ආදායම් තත්වය වෙනුවෙන් බව හොදින් දනිමි...

    උබේ සබන් තර්කෙ වාහන වලට ආදාල නෑ සුල්තාන්. දැන් හොදකොල්ලා ලක්ෂ 4 න් ප්‍රියස් එකක් ගෙන්න රේට්ස් දෙනවා. උබට එහෙම බෑනි.

    වැගන් ආර් ලක්ෂ දෙකහමාරයි. උබට එහෙම පුලුවන්ද?

    සබන් කතාවක් අදාලම නෑනි
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,304
    345
    83
    Under the sky
    උබේ සබන් තර්කෙ වාහන වලට ආදාල නෑ සුල්තාන්. දැන් හොදකොල්ලා ලක්ෂ 4 න් ප්‍රියස් එකක් ගෙන්න රේට්ස් දෙනවා. උබට එහෙම බෑනි.

    වැගන් ආර් ලක්ෂ දෙකහමාරයි. උබට එහෙම පුලුවන්ද?

    සබන් කතාවක් අදාලම නෑනි
    ubata u promote karanawata ganak gewanawai?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව්
    මං මීට කලිනුත් ලියල තියනවා කතාවක්..
    "අවබෝදං තොරං..
    මෝඩං ජාතං කියලා..
    =============
    සබං කතාව තමයි හරිම ආදේශනය..
    උබට තේරෙන්නේ නෑ පැට්ටා...
    එහෙමනං වෙන උන්ට බිස්නස් තියෙන්න බෑ...
    ඒ කම්පැනිය රේටිං වල එකට ඉන්න ඕනේ..
    වැඩිය එපා...
    සබං කතාව බැංකු වලට ආදේශ කරල බලන්න...
    අඩුම ලෝන් ඉන්ට්‍රස්ට් එක දෙනවා කියන බැංකුවලද මිනිස්සු ඉන්නේ..
    ==========
    ඒකට කියන්නේ කැමැත්ත සහ රුචිකත්වය කියලා...
    ===============
    දැං උබත් බලපං...
    උබට ඕනෙනම් බයිසිකලයක් ඇති..
    ඒකයි උබ මෙහෙම හිතන්නේ හා තේරුම් නොගන්නේ...
    ===========
    තවත් නම් උබට දැනුම දෙන්න බෑ සිරිසේන...
    නිකම් සිරිසේන නෙමෙයි..
    උබ මයිත්‍රී පාල සිරිසේනමයි..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වැඩිම ලීසිං පහසුකම් අවශ්‍ය නම් අමතන්න.
    0766347604.

    (වැඩිම ලීසිං මුදලක් කියන්නේ අඩුම වාරිකයක් නම් නෙමෙයි )
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Noha CR41
    Yom 1997
    Registered 2003
    4 Door
    Hi Roof
    Diesel
    Adjustable Seat
    =============
    31/90
    =============
    ලීසිං ලක්ශ 31ක් දෙන්නම් ...
    0766437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පැජරෝ 89 Yom
    ලීසිං දෙන්නම් 25 ක්...
    එකක් තියනවා 30 ක්..
    (පලාත්සභා මොඩ්ල් )
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    mata Laksha 10 ta aduwen car ekak hoyala denawada






    363497_b_e2623b8e9fd7d84de7ff3fa4f6aa1d91.jpg


    Rs 350,000

    http://www.lankabuysell.com/Sale/Cart+For+Sale/s10v72



    363497_b_e2623b8e9fd7d84de7ff3fa4f6aa1d91.jpg
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Honda CRV, Honda Grace, BMW Q2, Range Rover, YOM 2015, 2016, 2017 or 2018 තියෙනවනම් කියන්න, ( pm එකක් දාන්න) වාහනේ හොඳ නම් ගන්නව!
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata Laksha 10 ta aduwen car ekak hoyala denawada

    මචං..ඉන්දියන් ඒවනම් 2012 උඩ බලන්න..
    පැන්ඩා වගේනම් 2015 උඩ බලන්න..
    ජපන් නම් හොද මොඩ්ල් එකක් බලන්න 95 න් උඩ වගේ...
    අඩුවට තියෙන්නේ බාගයක් ම නඩු බව ඔබ දතයුතුය..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Honda CRV, Honda Grace, BMW Q2, Range Rover, YOM 2015, 2016, 2017 or 2018 තියෙනවනම් කියන්න, ( pm එකක් දාන්න) වාහනේ හොඳ නම් ගන්නව!

    මට කෝල් එකක් දෙන්න..
    වට්සැප් හරි වයිබර් හරි ෆොටෝස් එවන්නම්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මරුටි 2014 ඒවට 14/20 ක් ලීසිං දෙන්නම්..
    මේ මං ඔෆර් කරන්නේ කම්පැනියකින් දෙන මිලට හුගක් උඩින්..
    ==================
    වද දෙන්න එපා කම්පැනිය මොකක්ද,උබ ඒම දෙන්නේ කෝමද කියන දේ ගැන..
    උබල ගන්නවානම් ...වාහනේ බැලුවා..තියන තැන මට කියලා පොටෝ දැම්මා..ගැරන්ටර්ස් ල සෙට් කරගත්තානම් බඩු ප්‍රොසෙස්...
    අපේ චාජස් වලට මුදල් අතේ තියෙන්න ඕනේ...
    පලවෙනි වාරිකේ කම්පැනිය එපා කිව්වත් මම අරං දෙනවා..
    ==============
    හුගක් උන් කියවනවා විතරයි..
    මාත් එහෙමයි තමයි..
    ඒත් එන වැඩේ කරනවා උපරිමෙං..හරිය..
    0766437604