මාළු කිලෝ

Happyboy

Member
Oct 29, 2018
197
9
0
1 KG ekak loku kaali 12 kata kapanna puluwan. 5 kg gaththanam kaali 60 k kapanna puluwan. Othana kohomath maalu nokana unuth innawa peretha kamata kaali 2 ganna unuth innwa. 5 kg hodatama athi.
 

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    4-5 KG is enough.


    5 kg Enough.....:yes:

    1 KG ekak loku kaali 12 kata kapanna puluwan. 5 kg gaththanam kaali 60 k kapanna puluwan. Othana kohomath maalu nokana unuth innawa peretha kamata kaali 2 ganna unuth innwa. 5 kg hodatama athi.

    4 or 5 kg..
    south province nam ita wada ona.. rasata unaya kana bona minissu inna area1k neh..

    බොහොම ස්තුති යාලුවනේ :)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113


    මේ යකා තවත් ග්‍රෑම් 500කට ඇරලා.. ඡන්දේ ඉල්ලපං ගිහින්.. :P

    dansal kaleta api karanne ban kilo 20 ta bila dala 3kg walin hodda hadanawa.patta wasi e kaleta
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ එකපාරක් දානයක් දුන්නා 300ක් විතර බලාපොරොක්කු උනත් 100ක් වත් ආවේ නෑ තද වැස්ස නිසා (මෙහෙ නෙමෙයි ගමේ) කෙලවල්ලෝ කිලෝ 25ක් විතර උයලා තිබ්බා කිලෝ 10ක් විතර බෙදලා බෙදලා දීලත් එහෙම් පිටින්ම ඉතිරැයි ඉතින් නිකක් මාළු කුට්ටි පිටින් කෙලලා ඇරියා මමයි ඒ ගෙදර අක්කයි අක්කගේ මහත්තයයි උයපු කෙනා නම් කෑවේ පොඩ්ඩයි ඊලග දවසේ ඇහැක් ඇර ගන්න බෑ උෂ්නෙට:baffled::baffled::baffled: එදා මං කිලෝ 2ක් විතර තනියෙන් වග කිවුවා බඩ පිරෙන්නම
     
    Last edited: