Orange/Kevilton/ ACL මිල HELP

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචන්, Orange , ACL, Kevilton Switches සහ Plug වල මිල ගනන්, Quality eka කොහොමද කියල දන්නා අය කියමුද..
    මම ගෙදරට ගන්න බලන්නෙ මචන්.

    මාලඹේ, අතුරුගිරිය ගන්න හොඳ තැනක් දන්නවද මචන්.
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    Orange ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා.
    මිල වැඩි උනට කොලිටියි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:
     
    Last edited:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:

    Main switches nm orange gaththe machan.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:

    ithin mutte clipsal kiyanne acl ne dan :oo:
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    ACL is best. Lifetime warranty for all products. Most of the items are assembled using European components.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජොනී බට්ට;23828218 said:
    ithin mutte clipsal kiyanne acl ne dan :oo:

    දන්නෑ මචං මං කිවුවේ අත්දැකීමෙන් මිසක් කම්පැනි ගැන විස්තර මම දන්නේ නෑ:baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Orange ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා.
    මිල වැඩි උනට කොලිටියි.

    Orange Scintilla nam mala jarawak bn... Kevilton Modular series quality hodai price ekath shape.

    Mama loku vistarayak dala athi අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD eke. Eka balanna.

    Price dala athi mata mathaka vidiayata.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Orange Scintilla nam mala jarawak bn... Kevilton Modular series quality hodai price ekath shape.

    Mama loku vistarayak dala athi අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD eke. Eka balanna.

    Price dala athi mata mathaka vidiayata.

    Ehemada machan.thanks.kevilton kohenda gaththe