JVP = ගණිකාව ?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇත්ත කියනකොට ජෙප්පොන්ගේ මල් වගේ හිත් ඌයිය වෙලා...........::(:(:(:(:sorry:

    e7EVZhi.jpg

    බුද්ධිමත් ජෙප්පෝ:rofl:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Pathwena hama ekaama karanne mahajanathaawata arina eka...ehew ekee untama kadee yana ewun thamai niyama ganikawo/wesiyo :)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?
    පූජනීයයි? ජෙප්පො? :lol::lol::lol::lol:
    ජෙප්පො පූජනීයයි නං කොටිත් පූජනීයයි.....:lol::lol:

    මහින්දට සපෝට් නං, උංගෙං සපෝට් එක අරං පස්සෙ පුකට පයින් ගහල එලවන එකයි කරන්න ඕන. කලිං කරපු විදියටම. මොකද JVP කියන්නෙ යල්පැනපු ලොවෙත් නැති මීහරක් කල්ට් එකක් පස්සෙ යන ලක්ෂ 5ක 6ක හූනු මොලේකුයි බලි කටවලුයි තියෙන පොන්ටි මීහරක් සෙට් එකක් ඉන්න මොංගල් පක්ෂයක්. පෝස්ට් එකෙත් දාල තියෙනවනෙ උංගෙං වැඩේ අරගෙන අතඇරල දාන්න ඕන සෙට් එකක් කියල. නැතුව රටේ පාලනය දෙන්න තියා මරණාධාර සමිතියක්වත් දෙන්න හොද සෙට් එකක් නෙමෙයි. :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Pathwena hama ekaama karanne mahajanathaawata arina eka...ehew ekee untama kadee yana ewun thamai niyama ganikawo/wesiyo :)
    දැනට ඉන්න උං ඔහොමනං, ජෙප්පො ආවොත් රටට වෙනදේ හිතා ගන්න පුලුවන්. :lol::lol: ජෙප්පො කියන්නෙ හොදට කතාකරන්න පුලුවන් උං විතරයි. මොලයක් ඇති උං නෙමෙයි. :yes::yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    JVP එක මහින්දට support කරානම් උන් හරි පුජනීයයි නේද?

    ඉතිං අැයි සපෝර්ට් කරේ?:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලංකාවෙ දේශපාලන ගණිකාව = JVP ???

    ගණිකාව, කට්ටිය තෙල් ටික මාරු කරගන්න කීයක්හරි දීල යූස් කරල අහක දානව, කව්රුත් කසාදබැදල ඇගේ එල්ලගන්න යන්නෙ නෑනෙ.:rofl::P ඒ වගේ තමා JVP එකත්, පාර්ලිමේන්තුවේ හංගල ගහන පොඩි පොඩි කේස් එලියට ඇදල ගන්න (JVP එකේ අගය කල උතු දෙයක්:yes:) , කාගෙ හරි කුණු ටිකක් හොයල එලියට ගන්න, මොකක්හරි සම්මත කරගන්න මදිවෙන ආසනයක් දෙකක් පෙන්නගන්න, අනුර අයිය රස කරල කියන ලස්සන කතාවක් අහල ආතල් එකක් ගන්න එක තමා JVP එකෙං රටේ මිනිස්සුත් අනිත් පක්ෂත් කරගන්න. නැතුව උංට බලේ දුන්නොත් රෙන්ට පුකත් නැතිකර ගන්න වෙනව කියල මිනිස්සු දන්නව. (ඉන්න හොර හරක් පට්ටි දෙක ඔහොමනං ජෙප්පොංට දුන්නම ඉතිං කියන්න දෙයක් නෑනෙ ආයිබෝං):rofl::P:baffled:

    අනිත් එක ගණිකාවත් හිතං ඉන්නෙ උං තමා ලෝකෙ තියෙන පරණම රස්සාව කරන නිසාත්, ඔක්කොම සල්ලිකාරයො, දේශපාලකයො, ඉහල නිලධාරින් ඔක්කොම එන්නෙ උංගෙ ලගට, උං කට ඇරියොත් හරි ගේමක් ඇද්දොත් අරුං ඔක්කොම සුම්ම, ඒක නිසා අපි තරම් වැඩර්ල රටේ නෑ, අපි තමා ගේම රන් කරන්නෙ කියල.
    JVP එකත් හිතංනෙ 2005 මහින්දට උදව් කරනව කිව්ව නිසා, මහින්ද පත් කලේ උං කියල. upfa එකට සපෝර්ට් එක දෙනව කිව්ව නිසා, ඒ ආණ්ඩුව පත්කලේ උං කියල. යුද්දෙ කරන්න පාර්ලිමේන්තුවේ උදව්වක් කරපු නිසා උං තමා යුද්දෙ කලේ කියල.:lol::lol:

    ගණිකා වෘත්තීය නීතිගත කරන්න කියල මරලතෝනි දීල කෑගහල ඒක කරගන්න ලගටම ඇවිල්ල, අන්තිමට ඒ අදහසයි වෘත්තීයයි දෙකම අතෑරල කසාදයක් කරගත්ත ගෑණිව තරම් වෛරක්කාරියක් ලොවෙත් නෑ අනිත් ගණිකාවන්ට,නයාට අදුකොල වගේ. මොකද උංගෙ වැඩේ කරගන්න ලගටම ආපු එකම චාන්ස් එක ආපු වෙලාවෙ ගේම පාවල දුන්න නිසා.

    ජෙප්පොංට විමලයව පේන්නෙත් ඒ විදියට. JVP එක ඡන්ද වලිං දිනන්න, මෑත ඉතිහාසෙ JVP මීටිං වලට වැඩියෙන්ම සෙනග ආවෙ විමලය ඉන්න කාලෙ,එහෙම ගෙනල්ල එක අතෑරල මරාට සෙට් වුන නිසා ජෙප්පොන්ට විමලෙ තරම් තරහ කාරයෙක් ලොවෙත් නෑ. ජෙප්පෙක්ගෙ අම්ම අප්පව මැරුව එකයි, විමලයයි දුන්නොත් ඕකුන් අරූව යවල විමලයවයි මරන්නෙ. එහෙම තරහක්. :lol::lol: විමලය දැං උංගෙ අදහස් ඇතෑරල වෙන පක්ෂයක් එක්ක ඉන්න එක ජෙප්පොන්ට වාවන්නෙම නෑ.

    ජෙප්පොන්ගෙ ඇති එකම හැකියාව කතා කිරීම පමණි. මොලය වෙනුවට ඒකටත් හරියන්න ඇත්තේ බලි කටක් පමණි. කතාව දෝලාවෙන් ගමන් පුකෙන් කියන්න හොදම උදාහරණය JVP. තවමත් විමලයා වඩාත්ම ගැලපෙන පක්ෂය JVP කියා මම පුද්ගලිකව සිතන්නේ ඒ නිසයි.

    ජෙප්පොන්ගෙ තියරිය, අනිත් පක්ෂ වලට වඩා හොදට අවංකව වැඩ කරල, අපි අනිත් අයට වඩා හොදයි, ඒක නිසා අපිට ඡන්දෙ දෙන්න කියල නෙමෙ. උංගෙ තියරිය, අනිත් උන්ගෙ වැරදි පෙන්න පෙන්න ඉදල, JVP උන්ගෙ වැරදි හංගල, අනිත් උං ඔක්කොම වැඩක් නෑ, හොරු, ඒක නිසා ඉතුරුවෙලා ඉන්න එකම කට්ටිය අපි නිසා අපිට දෙන්න කියල. :lol::lol: ඒ නිසා JVP යනු ගණිකා වෘත්තීය ලෙසත්, JVP පාක්ෂිකයින් ගණිකාවන් ලෙසත් හැදින්වීම වැරද්දක් නොවේ.:lol::lol::lol:

    ලංකාවේ දේශපාලනය ගැන දන්න උනුත් කතා කරනවා, නොදන්න උනුත් කතා කරනවා. මාක්ස් ගේ දාස් කැපිටාල් කියවපු එවුනුත් කතා කරනවා, බෝක්කුව උඩ කසියා ගහල ඉන්න පීටර් අයියත් කතා කරනවා. වෙලඳපල ආර්තිකයේ පියා වන ඇඩම් ස්මිත් කියවපු උනුත් කතා කරනවා, හන්දියේ කඩේ පිටිපස්සේ ඇඟ විකුනණ වයලට්ගේ කොල්ලත් දෙකක් දා ගත්තම දේශපාලනේ කතා කරනව. මාක්ස්ගේ එක රන් වැකියක් තමයි "නායකයන් බිහිකරන්නේ සමාජ බලවේග විසින් ය" කියන එක. ඒත් අර වයලට්ගේ කොල්ලත් බෝක්කු පීටරුත් කියන ඒවයින් අපේ දේශපාලන දැක්මේ නිම් වලලු පුළුල් කරන්නේ නැහැ. එවා නිකම්ම නෝංජල් කතා. නායෙකයෝ වෙන්න බැරි උන් කරන්නේ සමාජ බලවේග වලට නායකත්වය දෙන උන්ට වෛර කිරීම. දේශපාලනය ගැන ගැබුරු හැදැරීමක් නැති අයට සියුම් ජොලියක් එනවා දේශපාලනය තුල කැපකිරීම් කරපු දේශපාලන ව්‍යාපාර වලට අවලාද, අපහාස කරන කොට. තමන්ට කවදාවත් දිනාගන්න බැරි දෙයක් සාර්තකව දේශපාලන බල ව්‍යාපාරය තුල කරපු උන් ගැන තියෙන නූගත්, ග්‍රාම්‍ය ඉරිසියාව තමයි ඒක. කොහොම වුනත් වයලට් අක්කගේ කොල්ලත් එලකිරි එකට ලියන බව දැනගැනීම අපි කාගේත් සතුටක්. හැමෝගෙම මතය ප්‍රකාශ කරන්න අවස්තාවක් ලැබෙන්න ඕනේ, ඒක කොච්චර ගොං වුනත්.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    [COLOR="Indigo"[B]]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

    උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... [COLOR="Red"]මේක කියවපං... සදාතනික ඇත්ත....

    [/COLOR]
    [/B][/COLOR]
     
    ඔබ නිවැරදි:yes: ඒකනෙ, කොච්චර ගොං උනත් ඔයාගෙ මතය ප්‍රකාශ කරන්න පුලුවන් උනේ. :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113

    [COLOR="Indigo"[B]]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

    උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... [COLOR="Red"]මේක කියවපං... සදාතනික ඇත්ත....

    [/COLOR]
    [/B][/COLOR]

    :yes::cool:
     
    උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි....
    [/B]

    [/COLOR][/SIZE][/B][/COLOR][/QUOTE]
    [SIZE="5"]කිව්වත් වගේ අන්තිමට රටේ ඔක්කොම මහජනතාව ගණිකාවො වෙලා. දේශපාලකයෝ, උන්ට ලන්සු තියෙන බඩු කාරයො වෙලා. හැමදාම සැප උන්ට, කෙල වෙන්නෙ ජනතාවට. :sorry::(:(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනී තරහගන්න එපා ජෙපි දෙයියො, ඉක්මනටම නාකි වෙයි, එහෙම වුනොත් ජෙපි ආන්ඩුවක් එනකල් ඉන්න වෙන එකක් නෑ මයෙ දෙයියෝ.........:love::love::love:

    scdyWkP.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    [COLOR="Indigo"[B]]දේශපාලනය ගැන දන්නවා නොදන්නවා කියල පරිමිතියක් තියෙනවද...? ඇත්තම දේ නම් දේශපාලනය ගැන කවුරුත් දන්නේ නෑ.... දේශපාලනය යනු පැවතීමකි.... එය තීරණය කරන්නේ හන්දියේ ඉන්න ඇල්බට් අයිය වගේම කොළඹ හතේ ඉන්න ඇල්බට් අයියයි... ඒකෙන් අදහස් වෙන්නේ කොළඹ හතේ සෝපානයක ඉන්න ඇල්බට් අයියායි හන්දියේ බෝක්කුව උඩ ඉන්න ඇල්බට් අයියයි දේශපාලනයේ ගොදුරු මිසක අහවල් කිම්බක් නොවන බවයි... උඹ කොච්චර ළාමකද...? ඇග විකුණන වේසි ගෑණියෙක්ගේ වෘත්තිය අනුව කොහොමද දේශපාලනය පිළිබද දැනුම උරගාන්නේ.... හන්දියේ බොක්කුව උඩ ඉන්න එකාගේ දේශපාලන දැනුම මොටද...? උඹගේ ආගමික තියරිය ළාමක වගේම දේශපාලන තියරියත් ළාමකයි... පව් බං උඹලා....

    උඹ නොදන්නවා උනාට උඹත් මමත් අපි හැමෝම දේශපාලන ගණිකාවෝ.... අපි කරන්නේ කාලෙන් කාලෙට එක එකාලත් එක්ක නිදි වදිමින් අනෙක් උන්ට ගණිකාවෝ කියල ඔච්චම් කරන එකයි.... [COLOR="Red"]මේක කියවපං... සදාතනික ඇත්ත....

    [/COLOR]
    [/B][/COLOR]
    මම ලියපු දේ ඔබට තේරුම් ගන්න බැරි වීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ දැනුමේ ප්‍රශ්නයක්. කොච්චර හාස්‍යජනක වුනත් ඕනෙම ගොං කතාවක් කියන්න ඉඩ තියෙන්න ඕනේ, එතකොට ප්‍රබුද්ධ ජනතාවට සාදාරණ විශ්ලේෂනයකට එන්න පහසුයි.:D:D
     
    :yes:+12.ඊයෙත් ජෙප්පෙක් එක්ක පැටලුනා..බලපන්කො එක වචනෙට අඩන හැටි..:lol:

    FLY4T16.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    අනී තරහගන්න එපා ජෙපි දෙයියො, ඉක්මනටම නාකි වෙයි, එහෙම වුනොත් ජෙපි ආන්ඩුවක් එනකල් ඉන්න වෙන එකක් නෑ මයෙ දෙයියෝ.........:love::love::love:

    scdyWkP.jpg

    ++++++++++
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම ලියපු දේ ඔබට තේරුම් ගන්න බැරි වීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔබේ දැනුමේ ප්‍රශ්නයක්. කොච්චර හාස්‍යජනක වුනත් ඕනෙම ගොං කතාවක් කියන්න ඉඩ තියෙන්න ඕනේ, එතකොට ප්‍රබුද්ධ ජනතාවට සාදාරණ විශ්ලේෂනයකට එන්න පහසුයි.:D:D

    මොනව තේරුම් ගන්නද බං.... මොනව තේරුම් කරන්නද...? සෑම රටකම දේශපාලනය ඒ රටට ආවේණිකයි කියල නොදන්න ජෙප්පන් අවුරුදු ගාණක් තිස්සේ නන් දොඩවනවා.... පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්න ජෙප්පන්ට අයිතියක් නෑ.... මේ වෙන කොට ලංකාවේ පළාත් සභා කීයක චන්දය තියල නැද්ද... ජෙප්පන් ඒවට මීක් නෑ... හැබැයි හාමුට රෙදි නැතිව කඩේ යනවා... ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ රටේ ජනතාවගේ චන්ද අයිතියයි... නැත්තං පාර්ලිමේන්තුවේ ලොබියේ රෙන්ට බර ඇදුන වගේ ලොකු ටෝක් දෙන එක නෙවෙයි....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,474
    113
    වයබ පාලාතේ
    හතුරාගේ මිතුරාද හතුරෙකි මිතුරාගේ හතුරාද හතුරෙකි යන නීයාය අනුව බලන කල ජනතා විමුක්ති පෙරමුනට රනිල් සමග දීග යාමක් නැත රාජ්ය වීරොදි සම්පන්දන් ටද රනිල් සමග දීග යා නොහැකිය එසේ දීග යා හැක්කේ ප්‍රොයොජනවත් දේ යහපත් යන පාරබව්තික වාදය ( pragmatism ) අනුව පමනකි. එය සුලු දනෙශ්වර චින්තනයයි එනම් හොද නරක යනුවෙන් දෙකක් නැත එය වාසි හා අවාසි යන දෙක පමනි.