මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දෙමල සංදානේ! ඔව් ඔව් අර කොටි කොටි කිය කිය කෑ ගපු එවුන්ගෙන් එකෙකුත් ගිහින් නේද මහින්දයට දෙන්න! දැන් දෙමල සංදානේ චෝයි! උම්මා!:rofl::rofl:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ යන විදියට ජෙප්පොත් ඒවි නේද?:rofl:

    ජෙප්පො නම් අනේ මන්ද , TNA අය ආපු එක ලොකු ජ්‍රයග්‍රහනයක් ... :yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,747
    2,218
    113
    Nugegoda
    ජෙප්පො නම් අනේ මන්ද , TNA අය ආපු එක ලොකු ජ්‍රයග්‍රහනයක් ... :yes::yes:

    එහෙමද ආස?
    බැරිවෙලාවත් උන් නිජබිම් සංකල්පය, වෙන්ව යෑමේ අයිතිය, ඊලම, හමුදාවෙ යුධ අපරාධ ගැන කතා කරොත්?:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දෙමල සංදානේ! ඔව් ඔව් අර කොටි කොටි කිය කිය කෑ ගපු එවුන්ගෙන් එකෙකුත් ගිහින් නේද මහින්දයට දෙන්න! දැන් දෙමල සංදානේ චෝයි! උම්මා!:rofl::rofl:

    පෙඩ්රල් ඉල්ලනකන් කොටි තමයි, එකෙන් අයින් වෙලා ඒකීය රාජය ක්‍රමය පිලිගෙන, ශ්‍රි ලoකා ආණ්ඩුවෙ ඇමති මණ්ඩලයට එක්වෙන එක බොහොම හොද දෙයක්..ඒකට අපි අනිවාර්යෙන් සහයෝගය දක්වන්ඩ ඔනෙ..:yes::yes:

    රටට කුහක දේශපාලනය කරන්ඩ එපා,ඔය කුහකකම් නිසාමයි උබලට හැමදාම කෙලවෙන්නෙ,ආන්න ඒක මතක තියා ගනිල්ල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙමද ආස?
    බැරිවෙලාවත් උන් නිජබිම් සංකල්පය, වෙන්ව යෑමේ අයිතිය, ඊලම, හමුදාවෙ යුධ අපරාධ ගැන කතා කරොත්?:oo:

    හැමෝම දන්නවනෙ මහින්ද රාජපක්ශ ඉන්න ආණ්ඩුවකින් ඔය කිසිවක් හම්බෙන් නැ කියල, මහ කොටියට පොරොවෙන් ගහල යුද්දෙ අවසන් කරේ ඕව දෙන්ඩ නෙමේ, කවදාවත් දෙන්නෙ නැ.. :no::no:

    ඒ මිනිස්සු ඒව නොදැන ආණ්ඩුවට එක්වෙනවා නොවේ එච්චරම සිගිති ළදරි අතදරු මිම්මෙන් මනින්ඩ එපා..ඕක හොද පරිවර්තනයක් ධනාත්මකව දකින්ඩයි ඔනෙ..:yes::yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දේශප්‍රේමී කොටි :rofl::rofl::rofl:

    ඔය සිගිති ආතල් වැඩක් නැ , ඕවගෙන් වෙන්නෙ ජි ඇල් පීරිස්ගෙ මාස 2කේ පක්ශෙට උබලව පැරදුනා වගේ නින්දාවන් විතරයි..

    ඒ මිනිස්සු ඒකීය රාජ්ය පිලිගන්ඩ එද්දි, අපි බොහොම සාධරෙන් පිලි ගන්නව .. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ලෙස පත් කරන බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව මෙතෙක් ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් දරන ලද තනතුර නව පාර්ලිමේන්තු සැසිවාරයේදී දිනේෂ් ගුණවර්ධන මහතා හොබවනු ඇත.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔය සිගිති ආතල් වැඩක් නැ , ඕවගෙන් වෙන්නෙ ජි ඇල් පීරිස්ගෙ මාස 2කේ පක්ශෙට උබලව පැරදුනා වගේ නින්දාවන් විතරයි..

    ඒ මිනිස්සු ඒකීය රාජ්ය පිලිගන්ඩ එද්දි, අපි බොහොම සාධරෙන් පිලි ගන්නව .. :yes::yes:

    https://www.elakiri.com/forum/showthread.php?p=23834310

    need answer machan
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තවත් අමාත්‍යංශෙ ඇතුලෙ රිංගනෙන ඉන්න චම්පිකට මොකද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තවත් අමාත්‍යංශෙ ඇතුලෙ රිංගනෙන ඉන්න චම්පිකට මොකද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ.

    ඒ සිගිති ආතල්නෙ, 2020 පොදු අපේක්ශකය වෙන්ඩ සිහින දකින කෙනෙක්නෙ, පොඩි චූන් පාරක් දීල 2020 අපේක්ශක කම ගන්ඩ බලන්නෙ ඔය..:baffled::baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Geopolitical situation for India...

    I think this is an important development for India. The ousted Prime Minsiter Wickremesinghe is seen as close to India, while the incoming PM Rajapaksa is close to China. This is also the biggest constitutional crisis of Sri Lanka in this century.

    The next two weeks are going to be important - though Wickremesinghe has the numbers, a lot of swapping and horse-trading could happen. Because the Parliament was dissolved by the President, Wickremesinghe has to wait till the next meeting to prove his majority. Both EU and USA have appealed for calm and asked Sri Lankans to not follow the path of violence.

    Rajapaksa has previously been accused of many human rights violations in the civil war against the Tamils.
     
    Similar threads