දෙමල සංදානේ! ඔව් ඔව් අර කොටි කොටි කිය කිය කෑ ගපු එවුන්ගෙන් එකෙකුත් ගිහින් නේද මහින්දයට දෙන්න! දැන් දෙමල සංදානේ චෝයි! උම්මා!





මේ යන විදියට ජෙප්පොත් ඒවි නේද?![]()


ජෙප්පො නම් අනේ මන්ද , TNA අය ආපු එක ලොකු ජ්රයග්රහනයක් ...![]()

දෙමල සංදානේ! ඔව් ඔව් අර කොටි කොටි කිය කිය කෑ ගපු එවුන්ගෙන් එකෙකුත් ගිහින් නේද මහින්දයට දෙන්න! දැන් දෙමල සංදානේ චෝයි! උම්මා!![]()


එහෙමද ආස?
බැරිවෙලාවත් උන් නිජබිම් සංකල්පය, වෙන්ව යෑමේ අයිතිය, ඊලම, හමුදාවෙ යුධ අපරාධ ගැන කතා කරොත්?![]()




ජෙප්පො නම් අනේ මන්ද , TNA අය ආපු එක ලොකු ජ්රයග්රහනයක් ...![]()



දේශප්‍රේමී කොටි![]()


ඔය සිගිති ආතල් වැඩක් නැ , ඕවගෙන් වෙන්නෙ ජි ඇල් පීරිස්ගෙ මාස 2කේ පක්ශෙට උබලව පැරදුනා වගේ නින්දාවන් විතරයි..
ඒ මිනිස්සු ඒකීය රාජ්‍ය පිලිගන්ඩ එද්දි, අපි බොහොම සාධරෙන් පිලි ගන්නව ..![]()
තවත් අමාත්‍යංශෙ ඇතුලෙ රිංගනෙන ඉන්න චම්පිකට මොකද දන්නෙ නෑ වෙලා තියෙන්නෙ.


I think this is an important development for India. The ousted Prime Minsiter Wickremesinghe is seen as close to India, while the incoming PM Rajapaksa is close to China. This is also the biggest constitutional crisis of Sri Lanka in this century.
The next two weeks are going to be important - though Wickremesinghe has the numbers, a lot of swapping and horse-trading could happen. Because the Parliament was dissolved by the President, Wickremesinghe has to wait till the next meeting to prove his majority. Both EU and USA have appealed for calm and asked Sri Lankans to not follow the path of violence.
Rajapaksa has previously been accused of many human rights violations in the civil war against the Tamils.