~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

thanujaka

Well-known member
  • විදේශ මුදල් ලග තබා ගැනිම වරදක්ද (මතු ආයේජනයක් යැයි සිතා ඇඩෝ 1000ක් 2000ක් පමණ)

    නිවසට පැනපු හොරෙක්ට පහරදිමට යාමේදි හොරාට බරපතල තුවලයක් සිදු උවහොත් සාමනයෙන් අපිට විරැද්දව නඩුවක් වැටෙනවද? හොරා නඩුව දැමමේ නැති උනාට රෝහල් පොලිසියෙන් එහෙම:baffled:

    එහෙම ප්‍රශ්නයක් නෑ සල්ලි හම්බ උනේ කොහෙන්ද කියල ඔප්පු කරන්න පුලුවන් නං

    කොහොමත් වෙච්ච සිදුවීමට අදාලව නඩුවක් යනවමයි.. ඒක රොහල් පොලිසියෙන් දාන්න ඕනේ නෑ..
    අදාල නඩුවෙදී තමන්ගේ කරුණු ඉදිරිපත් කලාම දඩුවම් විදින්න සිද්ධ වෙන්නේ නෑ..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නීතිය නොදැනීම සමාවට කාරණාවක් නෙමෙයි.. මිනිස්සු හැමෝම නීතිය දැනගෙන ඉන්න ඕනේ මම දන්නවා කියන්න බෑ..

    පොල් කඩන අය උනත් පිහිය කොපුවක දාල තියාගන්න ඕනේ..එහඅ නැතුවත් ඉතිං කට්ටිය ඉනේ ගහගෙන ඉන්නවා ඒව ඉතිං එච්චර එලවලා අල්ලන්නේ නෑ..

    ඒ කියන්නේ අපි රටේ සිවිල් නීතිය දැන සිටිය යුතුයි.
    ස්තුතියි තනුජක......:yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    thanujaka

    Well-known member
  • ඉඩම පර්චස් 10යි. ඉඩමට අල්ලපු ඉඩම ලොකු ඉඩමක් (පර්චස් 10 තියෙන්නෙ ලොකු ඉඩමෙ එක කොනක. ලොකු ඉඩම අයිති කාරයො දෙන්නෙක්ට බෙදෙනවා බාගෙ බාගෙ.මේ ඉඩම් ඔක්කොම ඉස්සර අයිති ආච්චිට,එයාගෙ ලමයි අතරෙ තමා බෙදල තියෙන්නෙ. පර්චස් 10 කෑල්ලෙ හදපු ගෙදර වැසිකිලිය සහ ප්‍රධාන ගේට්ටු තියෙන්නෙ පර්චස් 10න් පිට. දැනට නඩු දාල තියෙන්නෙ, කාලාවරෝධය යටතේ වැසිකිලිය සහ ගේට්ටුව (හැදුවෙ දැනට අවුරුදු 15 කට වගේ පෙර ) තියෙන ඉඩම් කොටසෙ අයිතිය හම්බෙනවද? කැඩුවොත් ආයෙ හදන්න තැනක් නෑ.නීතියෙන් සහනයක් ලබා ගන්නෙ කෙසේද?

    එහෙම නං අදාල භූමි ප්‍රදේශයට තත්කාලයේ පවතින වෙලදපොල මිල ගෙවල ඒ කොටස පවරගන්න කියනවා උසාවියෙන්..
    නොමිලේ හම්බෙන්නේ නෑ..
    හැබැයි එහෙම වෙන්නත් වැසිකිලිය තමන්ගේ වත්තේ හදන්න ඉඩ නෑ කියල ඔප්පු කරන්න වෙනවා..පර්චස් 10ක් කියන්නේ සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් නිසා හුගාක් දුරට වැසිකිලිය කඩන්න වෙනවා..
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    එහෙම නං අදාල භූමි ප්‍රදේශයට තත්කාලයේ පවතින වෙලදපොල මිල ගෙවල ඒ කොටස පවරගන්න කියනවා උසාවියෙන්..
    නොමිලේ හම්බෙන්නේ නෑ..
    හැබැයි එහෙම වෙන්නත් වැසිකිලිය තමන්ගේ වත්තේ හදන්න ඉඩ නෑ කියල ඔප්පු කරන්න වෙනවා..පර්චස් 10ක් කියන්නේ සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් නිසා හුගාක් දුරට වැසිකිලිය කඩන්න වෙනවා..

    තෑන්ක්ස් බ්‍රො.
    ගේ හදල තියෙන්නෙ වත්තෙ කෙලවරට යනකන්,ඒකයි අවුල.. 1m වගේපොඩි තීරුවක් තමා පිටිපස්සෙන් ඉතුරු.ඉස්සරහ දොරෙන් එලියට බහින්නත් බෑ මායිම යනව දොර ගාවින්..:confused:
    නඩුව දාන්න කලින් සල්ලි දීල ගන්න හැදුවා, ඒකට අයිතිකාරයා කැමති නෑ විකුණන්න.
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආ තනුජක අයියේ දැන් මතක් උනා ප්‍රශ්ණයක්.. :D
    කුලි නිවසක ඉන්න කට්ටියක් අවුරුදු 20ක විතර ඉඳලා කුලියට ඉන්නවා, හැබැයි එදා ඉඳලාම කඩින් කඩ බදු ඔප්පු ලියලා තියෙනවා..
    හදිසියේ හරි මෙයාලා කේස් එකක් ඇද්දොත් ඒ නඩුවේ වැඩි වාසියක් තියෙන්නේ කාටද?
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Forex කරන එක ලන්කාවේ තහනම්ද ?

    ලනකාවේ ඒ ගැන වෙනමම නීති පනව්ල තියෙනවද ?

    මහබැන්කුවෙන් තහනම් කරා කියල කියනව..

    Please check pm Too

     

    thanujaka

    Well-known member
  • තෑන්ක්ස් බ්‍රො.
    ගේ හදල තියෙන්නෙ වත්තෙ කෙලවරට යනකන්,ඒකයි අවුල.. 1m වගේපොඩි තීරුවක් තමා පිටිපස්සෙන් ඉතුරු.ඉස්සරහ දොරෙන් එලියට බහින්නත් බෑ මායිම යනව දොර ගාවින්..:confused:
    නඩුව දාන්න කලින් සල්ලි දීල ගන්න හැදුවා, ඒකට අයිතිකාරයා කැමති නෑ විකුණන්න.

    පර්චස් 10ම ගේ තියෙනවනං, හදන්නම ඉඩක් නැත්තං ප්‍රශ්නයක් නෑ..නඩුවෙන් ඒ කොටසට මුදල් ගෙවන්න කියල තීන්දුවක් දෙයි..
     

    thanujaka

    Well-known member
  • ආ තනුජක අයියේ දැන් මතක් උනා ප්‍රශ්ණයක්.. :D
    කුලි නිවසක ඉන්න කට්ටියක් අවුරුදු 20ක විතර ඉඳලා කුලියට ඉන්නවා, හැබැයි එදා ඉඳලාම කඩින් කඩ බදු ඔප්පු ලියලා තියෙනවා..
    හදිසියේ හරි මෙයාලා කේස් එකක් ඇද්දොත් ඒ නඩුවේ වැඩි වාසියක් තියෙන්නේ කාටද?

    අන්තිම බදු ඔප්පුව ලියල කොච්චර කල්ද?
     

    thanujaka

    Well-known member
  • Forex කරන එක ලන්කාවේ තහනම්ද ?

    ලනකාවේ ඒ ගැන වෙනමම නීති පනව්ල තියෙනවද ?

    මහබැන්කුවෙන් තහනම් කරා කියල කියනව..

    Please check pm Too

    Pm එකට රිප්ලයි දැම්මා..
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචන් මගේ ඉඩමට අඩි 3.5 වගෙ උඩින් තව ඉඩමක් තියෙනව. එ ගෑනි මගේ ඉඩම පැත්තට වහලෙ වැහි වතුර බටේ හරවලා. බැම්ම හොඩගෙන මගේ ඉඩමෙන් වතුර බහින්නෙ මගේ ඉඩමට පහල ඉඩමට එ පහල ඉඩම යටවෙනවා. මේකෙ නීතිමය තත්වෙ කෝමද?:confused::confused::confused:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,635
    33,815
    113
    ලිංගික ක්‍රියාකාරකම් සහිත විඩියෝ (Porn video) පරිගණකයක හෝ ජංගම දුරකතනයක තබා ගෙන සිටීම වරදක්ද? porn website වලට පිවිසීම වරදක්ද? SLT, Dialog,Hutch, Etisalat, Airtel, Mobitel ආදී අන්තර්ජාල සැපයුම් කරුවන්ගේ ජාල හරහා porn website  වලට යාමට හැකි නිසා එම සමාගම් වරදකරුවන් නොවන්නේද?
     

    thanujaka

    Well-known member
  • මචන් මගේ ඉඩමට අඩි 3.5 වගෙ උඩින් තව ඉඩමක් තියෙනව. එ ගෑනි මගේ ඉඩම පැත්තට වහලෙ වැහි වතුර බටේ හරවලා. බැම්ම හොඩගෙන මගේ ඉඩමෙන් වතුර බහින්නෙ මගේ ඉඩමට පහල ඉඩමට එ පහල ඉඩම යටවෙනවා. මේකෙ නීතිමය තත්වෙ කෝමද?:confused::confused::confused:

    කාගෙවත් වතුර තව කෙනෙක්ගේ වත්තක් උඩින් යන්න හරවන්න බෑ.. මුලින්ම පැමිණිල්ලක් දාන්න,
    ඒත් උන් ඇහුවේ නැත්තං පැමිණිල්ලේ කොපියකුත් අරං නඩු දාන්න.. ඕව ඇදෙන නඩු නෙමෙයි ඉක්මණින් විසදුමක් ගන්න පුළුවන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අන්තිම බදු ඔප්පුව ලියල කොච්චර කල්ද?
    අවුරුදු එකහමාරක් වගේ, ආයේ මේ අවුරුද්දේ මුල අවු.2 කට ලිව්වා 2020 වෙනකල්, 2020 යන කතාවක් කියන්නේ..
     

    thanujaka

    Well-known member
  • ලිංගික ක්‍රියාකාරකම් සහිත විඩියෝ (Porn video) පරිගණකයක හෝ ජංගම දුරකතනයක තබා ගෙන සිටීම වරදක්ද? porn website වලට පිවිසීම වරදක්ද? SLT, Dialog,Hutch, Etisalat, Airtel, Mobitel ආදී අන්තර්ජාල සැපයුම් කරුවන්ගේ ජාල හරහා porn website  වලට යාමට හැකි නිසා එම සමාගම් වරදකරුවන් නොවන්නේද?

    ඕක ගැන සම්පූර්ණයෙන්ම විස්තර ඇතුලත් කරලා ත්‍රෙඩ් එකක් එලකිරියේ ගියා.. චරිත් දැම්මේ..
    ඒක හොයාග්න කියවන්න..:yes:
     

    thanujaka

    Well-known member
  • ලිංගික ක්‍රියාකාරකම් සහිත විඩියෝ (Porn video) පරිගණකයක හෝ ජංගම දුරකතනයක තබා ගෙන සිටීම වරදක්ද? porn website වලට පිවිසීම වරදක්ද? SLT, Dialog,Hutch, Etisalat, Airtel, Mobitel ආදී අන්තර්ජාල සැපයුම් කරුවන්ගේ ජාල හරහා porn website  වලට යාමට හැකි නිසා එම සමාගම් වරදකරුවන් නොවන්නේද?

    ආ මේ තියෙන්නේ මේක කියවන්න..:yes:
    https://www.elakiri.com/forum/showthread.php?t=1677452
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    තනුජක බ්‍රෝ දැක්ක කල්...කොහොමැයි වාස දේස?? ප්‍රශ්න නං ඉතිං මේවා තමා

    1.Air pistol එකක් (පැලට් දාන )නීත්‍යානුකූලව අරගෙන පාවිච්චි කරන්න පුලුවන්ද ලංකාවේ

    2.නීත්‍යානුකූලව වෙපන් එකක් ගන්නෙ කොහොමද

    වෙලාවක් තියනවනං මේ ත්‍රෙඩ් එකත් කියවල උපදෙසක් දෙන්න

    https://www.elakiri.com/forum/showthread.php?t=1857871

    ජය වේවා!!!
     

    thanujaka

    Well-known member
  • අවුරුදු එකහමාරක් වගේ, ආයේ මේ අවුරුද්දේ මුල අවු.2 කට ලිව්වා 2020 වෙනකල්, 2020 යන කතාවක් කියන්නේ..

    ආ එහෙමනං ප්‍රශ්නයක් නෑ.. අවුරුදු 10ට වැඩි නැත්තං කිසිම ප්‍රශ්නයක් නැ..