විදේශ මුදල් ලග තබා ගැනිම වරදක්ද (මතු ආයේජනයක් යැයි සිතා ඇඩෝ 1000ක් 2000ක් පමණ)
නිවසට පැනපු හොරෙක්ට පහරදිමට යාමේදි හොරාට බරපතල තුවලයක් සිදු උවහොත් සාමනයෙන් අපිට විරැද්දව නඩුවක් වැටෙනවද? හොරා නඩුව දැමමේ නැති උනාට රෝහල් පොලිසියෙන් එහෙම![]()
එහෙම ප්රශ්නයක් නෑ සල්ලි හම්බ උනේ කොහෙන්ද කියල ඔප්පු කරන්න පුලුවන් නං
කොහොමත් වෙච්ච සිදුවීමට අදාලව නඩුවක් යනවමයි.. ඒක රොහල් පොලිසියෙන් දාන්න ඕනේ නෑ..
අදාල නඩුවෙදී තමන්ගේ කරුණු ඉදිරිපත් කලාම දඩුවම් විදින්න සිද්ධ වෙන්නේ නෑ..






