හරි හැප්පුනේ නැති වෙන්න පුලුවන් ඒත් ඉතින් මගෙ පෝස්ට් එක බලලා ඔයා හිතපු දේ නම්.........හම්මේ...........![]()

ඔව් ඒක හරි ඔප්පුවක් එන්න කොහොමත් මාස 5 6ක් යනවා...ගෙයක් බද්දට දෙන්න ලෝයර් කෙනෙක් ළඟට ගිහින් බදු ඔප්පුවක් ලිව්වම ඒක රෙජිස්ටර් වෙලා එන්න කොච්චර කල් යනවද? අපේ ගෙයක් බදු දෙන්න බදු ඔප්පුවක් ලිව්වා මීට මාස 4 කට විතර කලින් තාම ඒක අපිට ලැබුනේ නැහැ. ලෝයර් කියනවා ඒක තාම ආවෙ නැහැ කියලා.
thanks,
මේ වගේ උනොත් කොහොමද වෙන්නේ ?
අපි හදන software එකට 3rd party components / libraries use කරනවා. මේ components තෝරා ගන්න වෙලාවෙ ඒවා ගැන ගැටලුවක් නෑ. ඒත් කාලයක් යනකොට ඒ්වගේ තිබුන bug / vulnerability ඒකක් මතු වෙලා ඒ්නිසා client ට පාඩු වෙනවා.
උඹට රිප්ලයි දැම්මgoda kalekin dakke EK eke inawa welcome back.
PM ekak damma.
හොදින් ඉන්නවා අයියා...පොඩි ප්‍රශ්නයක් තියෙ අහන්න...pm එකක් දාන්නද....මොකද මගෙ නෙවෙන නිසා හරි නැ ප්‍රසිද්ධියේ අහන එක..![]()
1.නඩුවක තීරණය කෙරෙහි lawyer ගේ දක්ෂතාව බලපාන්නේ කොහොමද ?
ඔහු / ඇයගේ තර්කන ශක්තිය වැඩි වීම
මතක ශක්තිය වැඩි වීම ආදිය බලපෑම කොහොමද ?
2.ලංකාවේ නඩුවක් අහල තීරණය දෙන්නේ
i පරණ ඒ ජාතියේම නඩු වල තීරණ මත පදනම් වෙලා නේද ?
ii නිර්මාණාත්මකව හිතලා තීන්දුවක් ප්‍රකාශ කරන්නනේ නැහැ නේද ?
Appreciate your reply
ඇති ඇති බං උඹලගේ ඔය අනවශ්‍ය කා කොටා ගැනිල්ල.
මේ ත්‍රෙඩ් එකේ තියන වැදගත් කම ගැනවත් සලකලා නවත්තපං.
ලෝයර් කෙනෙක් නොමිලේ නීති උපදෙස් දෙනවා කියන්නේ ලංකාවෙ නම් සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. මේ මෙතන නොමිලේ දෙන්නේ දහස් ගනංවල උපදෙස්. තනූජක ඒ කරන සේවාවේ ගෞරවය වත් රකින්න උඹලා අනවශ්‍ය රන්ඩු මේ ත්‍රෙඩ් එක ඇතුලේ දාගන්න එපා.

පාරක් තියෙනවා, ඒක මාස්ටර් ප්ලෑන් එකේ තියෙනව රෝඩ් රෙසවේශන් කියල. එතකොට එකේ ඩේඩ් එන්ඩ් එකේ ඉන්න කෙනාට ඒක මිදුල විදියට පාවිච්චි කරන්න පුලුවන් ද? පාරේ එක පැත්තකින් ගෙවල් 3ක් විතරයි තියෙන්නේ. කාලයක්(අවු. 20) ඒක මිදුලවගේ තියා ගත්තම ඒ කෙනාට ඒක අයිති වෙනවද?
අපේ බල්ලා අපේ මිදුලෙදී මනුස්සයෙක්ට පැන්නොත් නඩු දාන්න පුලුවන්ද අපිට? එහෙම පුලුවන්නම් බල්ලෙක් ඉන්නවා කියලා බෝඩ් එකක් දැම්මොත් හරිද? නිකම් හරි කෑවොත් ටක් ගාලා බෝඩ් එකක් ගැහුවොත් බේරෙන්න පුළුවන් වෙයිද?
දේශපාලනය සම්බන්දව නොවේ.
හෙට දවසේ පක්ෂෙකින් පාර්ලිම්න්තු වටරවුමේ ලොකු උද්ගෝෂණයක් තියෙන නිසා පොලිසියෙන් මාද්‍ය නිවේදනයක් දීලා තියෙනවා එදිනෙදා ගමන්කරන සාමාන්‍ය ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන්න කියලා
මෙහෙම අවස්තාවක සාමාන්‍ය ජනතාව විදින පිඩාවට වගකියන්න කව්රුවත් නැද්ද?
මෙහෙම අවස්තාවක අධිකරණයෙන්, පොලිසියෙන් නියෝගයක් ගන්න ඕනෙද විශාල පිරිසකගේ උද්ගෝෂණයක් තියෙද්දී?
බෝඩ් එකක් ගහන්න.. හැබැයි බල්ලා ලයිට් බිල් කාරය, වතුර බිල් කාරයව කෑවොත් ලෝක ලෙඩක්.. ඒකට බෝඩ් ගැහුවා කියල වැඩක් නෑ.. වන්දි ගෙවන්නම වෙනවා.. බෝඩ් එකක් ගහලා තියෙනවනං බල්ල වෙන උන් කෑවට ප්‍රශ්නයක් නෑ..
නෑ නෑ කාලවරෝධය ක්ලේම් කරලා පාරවල් අයිති කරගන්න බෑ ප්ලෑන් එකේ තියෙන..
ඔය හැම උද්ඝෝෂණයකටම උසාවි වලින් වාරණ නියෝග ගන්නවා.. ඒ උනාට වැඩක් නෑ.. උන් ඒත් එනව.. ඒකට ප්‍රායෝගිකව කරන්න දෙයක් නෑ.. කරන්න තියෙන්නෙ උසාවි නියෝගයක් කඩ කලාට සේරම අත්අඩංගුවට ගන්න එක.. ඒක ඉතින් ප්‍රායෝගිකව කරන්න බෑනේ ඔය එන දාස් ගණන් මිනිස්සු කොහොමද ඇරෙස්ට් කරන්නේ..

bumpඔය වගේ දේකට මිනිස්සු ගොඩක් ආවට සංවිදානය කරන්නේ සීමිත කන්ඩායමක්නේ
ඒ කන්ඩායමට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න බැරිද?
තව දෙයක්....
උද්ශෝෂනයකදී පොලිසියෙන් කදුළු ගැස්, වතුර ප්‍රහාර දෙන අවස්තාවක ඉන් උද්ශෝෂනය සම්බන්ධ නැති සාමාන්‍ය මිනිස්සුන්ට අපහසුතාවයක් සිදුවුවොත් වගකියන්න කව්රුවත් නැද්ද?
