~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරි හැප්පුනේ නැති වෙන්න පුලුවන් ඒත් ඉතින් මගෙ පෝස්ට් එක බලලා ඔයා හිතපු දේ නම්.........හම්මේ...........:love:

    මේ පිස් සු හුටන් මගේ ෆේක් එකක් නොවන බව කරැණාවෙන් සලකන්න :baffled::baffled:
     
    thanujaka

    Well-known member
  • ගෙයක් බද්දට දෙන්න ලෝයර් කෙනෙක් ළඟට ගිහින් බදු ඔප්පුවක් ලිව්වම ඒක රෙජිස්ටර් වෙලා එන්න කොච්චර කල් යනවද? අපේ ගෙයක් බදු දෙන්න බදු ඔප්පුවක් ලිව්වා මීට මාස 4 කට විතර කලින් තාම ඒක අපිට ලැබුනේ නැහැ. ලෝයර් කියනවා ඒක තාම ආවෙ නැහැ කියලා.
    ඔව් ඒක හරි ඔප්පුවක් එන්න කොහොමත් මාස 5 6ක් යනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දේශපාලනය සම්බන්දව නොවේ.

    හෙට දවසේ පක්ෂෙකින් පාර්ලිම්න්තු වටරවුමේ ලොකු උද්ගෝෂණයක් තියෙන නිසා පොලිසියෙන් මාද්‍ය නිවේදනයක් දීලා තියෙනවා එදිනෙදා ගමන්කරන සාමාන්‍ය ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන්න කියලා

    මෙහෙම අවස්තාවක සාමාන්‍ය ජනතාව විදින පිඩාවට වගකියන්න කව්රුවත් නැද්ද?
    මෙහෙම අවස්තාවක අධිකරණයෙන්, පොලිසියෙන් නියෝගයක් ගන්න ඕනෙද විශාල පිරිසකගේ උද්ගෝෂණයක් තියෙද්දී?
     
    thanujaka

    Well-known member
  • thanks,

    මේ වගේ උනොත් කොහොමද වෙන්නේ ?
    අපි හදන software එකට 3rd party components / libraries use කරනවා. මේ components තෝරා ගන්න වෙලාවෙ ඒවා ගැන ගැටලුවක් නෑ. ඒත් කාලයක් යනකොට ඒ්වගේ තිබුන bug / vulnerability ඒකක් මතු වෙලා ඒ්නිසා client ට පාඩු වෙනවා.

    ඒවට client ව කලින්ම එකග කරගන්න..
    Terms & conditions වලට ඔයාලට ඕන clauses දාල ඒව හදා ගන්න..
    සොෆ්ට්වෙයාර් එකට ඔයාල වගකියන කාලය කොච්චරක්ද ඒව ඔක්කොම හරියට ඇතුලත් කරන්න..
    එහෙම නැති උනොත් ඔයාගෙ ප්‍රඩක්ට් එකේ සම්පූර්ණ වගකිම ඔයාට පැවරෙනව..
     
    thanujaka

    Well-known member
  • 1.නඩුවක තීරණය කෙරෙහි lawyer ගේ දක්ෂතාව බලපාන්නේ කොහොමද ?
    ඔහු / ඇයගේ තර්කන ශක්තිය වැඩි වීම
    මතක ශක්තිය වැඩි වීම ආදිය බලපෑම කොහොමද ?

    2.ලංකාවේ නඩුවක් අහල තීරණය දෙන්නේ
    i පරණ ඒ ජාතියේම නඩු වල තීරණ මත පදනම් වෙලා නේද ?
    ii නිර්මාණාත්මකව හිතලා තීන්දුවක් ප්‍රකාශ කරන්නනේ නැහැ නේද ?

    Appreciate your reply

    1. නඩුවක් කරනකොට හුගාක් කරුණු එක් රැස් කරන්න ඕනේ, පොත් කියවන්න ඕනේ, නඩු තීන්දු බලන්න ඕනේ.. කාලයක් ලෝයර් කෙනෙක් ප්‍රැක්ටිස් කරනකොට ඒව ඇගට එනව.. ඒකයි විනිශ්චයකාරවරයෙකු වෙන්න නං අවුරුදු 4ක් නොකඩවා පැක්ටිස් එක තියෙන්න ඕනේ කියල condition එකක් දාල තියෙන්නෙ..

    2. i. එහෙම දෙන වෙලාවල් තියෙනවා.. නමුත් එහෙම වෙන්න case එකේ facts හුගක් දුරට එක සාමාන වෙන්න ඕනේ..

    ii. Facts එක සමානයි නං ඉහල උසාවි වල තීන්දු ෆලෝ කරන්න ඕනේ.. මොකද ඒවල ඉන්නේ අපිට වඩා හුගක් experience තියෙන judges ලා. නමුත් පොඩ්ඩක් හරි facts වෙනස් නං එහෙම ප්‍රශ්නයක් නෑ.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ඇති ඇති බං උඹලගේ ඔය අනවශ්‍ය කා කොටා ගැනිල්ල.
    මේ ත්‍රෙඩ් එකේ තියන වැදගත් කම ගැනවත් සලකලා නවත්තපං.
    ලෝයර් කෙනෙක් නොමිලේ නීති උපදෙස් දෙනවා කියන්නේ ලංකාවෙ නම් සාමාන්‍යයෙන් නොවෙන දෙයක්. මේ මෙතන නොමිලේ දෙන්නේ දහස් ගනංවල උපදෙස්. තනූජක ඒ කරන සේවාවේ ගෞරවය වත් රකින්න උඹලා අනවශ්‍ය රන්ඩු මේ ත්‍රෙඩ් එක ඇතුලේ දාගන්න එපා.

    :yes:
     
    thanujaka

    Well-known member
  • පාරක් තියෙනවා, ඒක මාස්ටර් ප්ලෑන් එකේ තියෙනව රෝඩ් රෙසවේශන් කියල. එතකොට එකේ ඩේඩ් එන්ඩ් එකේ ඉන්න කෙනාට ඒක මිදුල විදියට පාවිච්චි කරන්න පුලුවන් ද? පාරේ එක පැත්තකින් ගෙවල් 3ක් විතරයි තියෙන්නේ. කාලයක්(අවු. 20) ඒක මිදුලවගේ තියා ගත්තම ඒ කෙනාට ඒක අයිති වෙනවද?

    නෑ නෑ කාලවරෝධය ක්ලේම් කරලා පාරවල් අයිති කරගන්න බෑ ප්ලෑන් එකේ තියෙන..
     
    • Like
    Reactions: dmsupun

    thanujaka

    Well-known member

  • අපේ බල්ලා අපේ මිදුලෙදී මනුස්සයෙක්ට පැන්නොත් නඩු දාන්න පුලුවන්ද අපිට? එහෙම පුලුවන්නම් බල්ලෙක් ඉන්නවා කියලා බෝඩ් එකක් දැම්මොත් හරිද? නිකම් හරි කෑවොත් ටක් ගාලා බෝඩ් එකක් ගැහුවොත් බේරෙන්න පුළුවන් වෙයිද? :baffled:

    බෝඩ් එකක් ගහන්න.. හැබැයි බල්ලා ලයිට් බිල් කාරය, වතුර බිල් කාරයව කෑවොත් ලෝක ලෙඩක්.. ඒකට බෝඩ් ගැහුවා කියල වැඩක් නෑ.. වන්දි ගෙවන්නම වෙනවා.. බෝඩ් එකක් ගහලා තියෙනවනං බල්ල වෙන උන් කෑවට ප්‍රශ්නයක් නෑ..
     
    thanujaka

    Well-known member
  • දේශපාලනය සම්බන්දව නොවේ.

    හෙට දවසේ පක්ෂෙකින් පාර්ලිම්න්තු වටරවුමේ ලොකු උද්ගෝෂණයක් තියෙන නිසා පොලිසියෙන් මාද්‍ය නිවේදනයක් දීලා තියෙනවා එදිනෙදා ගමන්කරන සාමාන්‍ය ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන්න කියලා

    මෙහෙම අවස්තාවක සාමාන්‍ය ජනතාව විදින පිඩාවට වගකියන්න කව්රුවත් නැද්ද?
    මෙහෙම අවස්තාවක අධිකරණයෙන්, පොලිසියෙන් නියෝගයක් ගන්න ඕනෙද විශාල පිරිසකගේ උද්ගෝෂණයක් තියෙද්දී?

    ඔය හැම උද්ඝෝෂණයකටම උසාවි වලින් වාරණ නියෝග ගන්නවා.. ඒ උනාට වැඩක් නෑ.. උන් ඒත් එනව.. ඒකට ප්‍රායෝගිකව කරන්න දෙයක් නෑ.. කරන්න තියෙන්නෙ උසාවි නියෝගයක් කඩ කලාට සේරම අත්අඩංගුවට ගන්න එක.. ඒක ඉතින් ප්‍රායෝගිකව කරන්න බෑනේ ඔය එන දාස් ගණන් මිනිස්සු කොහොමද ඇරෙස්ට් කරන්නේ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    බෝඩ් එකක් ගහන්න.. හැබැයි බල්ලා ලයිට් බිල් කාරය, වතුර බිල් කාරයව කෑවොත් ලෝක ලෙඩක්.. ඒකට බෝඩ් ගැහුවා කියල වැඩක් නෑ.. වන්දි ගෙවන්නම වෙනවා.. බෝඩ් එකක් ගහලා තියෙනවනං බල්ල වෙන උන් කෑවට ප්‍රශ්නයක් නෑ..

    sudu putha PM ekak damma ... araka ewanna puluwan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    නෑ නෑ කාලවරෝධය ක්ලේම් කරලා පාරවල් අයිති කරගන්න බෑ ප්ලෑන් එකේ තියෙන..

    එච්චරය්! බොහොම ස්තූතී ලොක්කා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය හැම උද්ඝෝෂණයකටම උසාවි වලින් වාරණ නියෝග ගන්නවා.. ඒ උනාට වැඩක් නෑ.. උන් ඒත් එනව.. ඒකට ප්‍රායෝගිකව කරන්න දෙයක් නෑ.. කරන්න තියෙන්නෙ උසාවි නියෝගයක් කඩ කලාට සේරම අත්අඩංගුවට ගන්න එක.. ඒක ඉතින් ප්‍රායෝගිකව කරන්න බෑනේ ඔය එන දාස් ගණන් මිනිස්සු කොහොමද ඇරෙස්ට් කරන්නේ..

    ඔය වගේ දේකට මිනිස්සු ගොඩක් ආවට සංවිදානය කරන්නේ සීමිත කන්ඩායමක්නේ
    ඒ කන්ඩායමට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න බැරිද?

    තව දෙයක්....

    උද්ශෝෂනයකදී පොලිසියෙන් කදුළු ගැස්, වතුර ප්‍රහාර දෙන අවස්තාවක ඉන් උද්ශෝෂනය සම්බන්ධ නැති සාමාන්‍ය මිනිස්සුන්ට අපහසුතාවයක් සිදුවුවොත් වගකියන්න කව්රුවත් නැද්ද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    නියම ත්‍රෙඩ් එකක් :P ප්‍රශ්ණ තියෙනවා වැලක්.. හිටපං හෙමීට ටයිප් කරන්න. එතකන් බම්ප්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සාමාන්‍යයෙන් බල්ලගේනෙන් පරිස්සම් වෙන්න කියල හරි බල්ලෝ ඉන්නවා කියල හරි බෝඩ් එකක් ගහල තිබුනොත් මිනිහෙක් ගෙදරට ආවම, බලල හැපුවොත් ඒ මිනිහව, නීතියෙන් වාසිය තියෙන්නේ ගෙදර මිනිස්සුන්ට කියල තමයි මම දැනට දන්නේ. ඒක හරි නේද ?

    එතකොට ගෙදර බල්ලා ගේට්ටුවෙන් එලියට පැනල ගිහින් පාරේ යන මිනිහෙක් ව කාල ආපහු වත්ත ඇතුලට අවොත්, ඒ මිනිහට බල්ලාගේ අයිතිකාරයට විරුද්දව නඩු දාන්න පුලුවන්ද ? මේ අවස්ථාවේදී ගේට්ටුවේ බෝඩ් එකක් තිබුනොත්, හෝ නැති උනොත් වෙනසක් තියෙනවද ?
    ඌ ගෙදර බල්ලෙක් නෙමෙයි පිට බල්ලෙක් කියල හැසිරිලා බේරෙන්න බැරිද? කොහොමද ගෙදර බල්ලා කියල තහවුරු කරන්නේ? නැට්ට වනුවොත් ද? :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වගේ දේකට මිනිස්සු ගොඩක් ආවට සංවිදානය කරන්නේ සීමිත කන්ඩායමක්නේ
    ඒ කන්ඩායමට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න බැරිද?

    තව දෙයක්....

    උද්ශෝෂනයකදී පොලිසියෙන් කදුළු ගැස්, වතුර ප්‍රහාර දෙන අවස්තාවක ඉන් උද්ශෝෂනය සම්බන්ධ නැති සාමාන්‍ය මිනිස්සුන්ට අපහසුතාවයක් සිදුවුවොත් වගකියන්න කව්රුවත් නැද්ද?
    bump:yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    දැනට මට ප්‍රශ්ණයක් නැති උනත් .කිරියෙ ප්‍රශ්න තියෙන අයට ඉතාමත්ම වටිනා නූලක් .ඔබට ‌බොහෝම ස්තූතියි+රෙප්