~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    තනුජක අයියේ ලංකාවේ නීතිය ගැන ඉගෙනගන්න පුලුවන් පොතක් ගැන කියන්න පුලුවන්ද සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ප්‍රායෝගිකව ඕන වෙන නීති දැනුම ගන්න පුලුවන් විදිහට සරලව ලියලා තියන පොතක් ගැන
     
    thanujaka

    Well-known member
  • අර වාහන දඩ වලදී උසාවි දැම්මම අපි ලෝයර් කෙනෙක් අල්ලන්නේ නැතුව කෙලින්ම කුඩුවට ගිහින් වරද පිලිගන්නවා කියල කියන්න පුළුවන් නේද ? ඊට පස්සේ අපි එක්ක ගෙන යන කෙනෙක් දඩේ ගෙවල ආවම හරි නේද ?නමුත් ඒ කට කට්ටිය එච්චර කැමති නැත්තේ ඇයි ?

    ඔව් ඒවට නං පුළුවන් මිනිස්සු හුරු වෙලානේ උසාවියට ගිය ගමන් ලෝයර් කෙනෙක් අල්ලන්න.. නැත්තං දඩේ ගහල බහින අයට ලෝයර් කෙනෙක් අල්ලන්න ඕනේ නෑ
     
    thanujaka

    Well-known member
  • තනුජක අයියේ ලංකාවේ නීතිය ගැන ඉගෙනගන්න පුලුවන් පොතක් ගැන කියන්න පුලුවන්ද සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ප්‍රායෝගිකව ඕන වෙන නීති දැනුම ගන්න පුලුවන් විදිහට සරලව ලියලා තියන පොතක් ගැන

    එහෙම තනි පොතක නං නෑ බං..
    අපරාධ, සිවිල් එහෙම වෙන වෙනම නං තියෙනවා.. තනි පොතක ලියන්න බෑ කොහොමත්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Stun guns, pepper spray ඒවා ලංකාවේ භාවිතය තහනම්..
    අවසර දෙන්නේ වත් නැද්ද ඉල්ලුවොත් කොහෙන් හරි ?

    සෙක්ස් ටෝයි ප්‍රශ්නයක් නෑ ඒවනොය midnight divas එකේ එහෙම දැනුත් විකුණන්න තියෙන්නේ..
    midnight divas කාරයෝ සෙක්ස් ටෝයි කරන්නේ නැහැනේද, උන් ගාව bondage ඔය handcuff, හණ ලණු :rofl: ලේටෙක්ස් slave ඇදුම් එහෙම තියෙනවා. වයිබ්‍රේටර් dildo නම් නෑනේ. ලෝකල් කුකුල්ලු තමයි ජල්තරෙන් ඉම්පෝර්ට් කරලා විකුනන්නේ. delivery හිටං දෙනව කෙල්ලොන්ට ෆ්‍රී :lol: හැබැයි ඕඩර් කරයින් පස්සෙත් උන් කෝල් කර කර මල ඇනයක් වෙනවා :lol:

    Human rights commission එක කියන්නේ එහෙම වැඩකට ඇති ලොකු බලගතු ආයතනයක් නෙමෙයි.. ඒකට කරන්න පුලුවන් දෙයක් නෑ.. ඒක නිකං නිර්දේශ සපයන ආයතනයක් විතරයි
    dialog හරි මොබිටෙල් හරි ඒ අදාළ කම්පැනි එකට විරුද්දව වත් නඩුවක් දාල වන්දියක් වත් ගන්න බැරිද ? මං හිතන්නේ උන්ගේත් ටර්ම්ස් වල ඇති නීතියෙන් ඉල්ලුවොත් විස්තර දෙනවා කියල, නේද ?

    අරින්න පුළුවන් specialist ලා cid එකේ ඉන්නවා.. බැරිම උනොත් උන් උසාවියට කියනවා ඒක..
    එතකොට උසාවි නියෝගයෙන් බල කරනවා පාස්වර්ඩ් එක දෙන්න කියල.

    එතකොට අදාල පුද්ගලයාගේ e-mail account එකේ මොනවහරි සැක කටයුතු දෙයක් තියෙනවා කියල සැක කරොත්, උසාවියට නියෝගයක් දෙන්න පුලුවන්ද e-mail ගිණුමේ password පවා ලබා දෙන්න කියල? එහෙම කරොත් ඒ මිනිහගේ පුද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම බල්ලට යනවනේ බං

    ඒක කියපු හැටි ටිකක් සුන්දර මදි නේද ? :sorry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    :baffled: බිස්නස් එකක් පටන් ගන්නද
    ඔබගේ බිස්නස් අයිඩියා ගැනත් අපි අදහසක් ගත්තා ඔව් ඇත්තටම සතුටුයි :P:rofl:

    බිස්නස් නෙමෙයි යකෝ පුද්ගලික පාවිච්චියට දැනගන්න ඇහුවේ :frown: :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    වැදගත්ම ප්‍රස්නය ඔය 4 වෙනි තටුව තියෙනේ හරියටම 4 වෙනි තටුවෙද? (විහිළුවක් හොදේ) මිනිස් සුන්ට අමානුෂිකව පහර දි ලබා ගන් නා පාපොචාරනය උසාවිය පිලිගන්නවද?
    Bump.

    +
    4 වෙනි තට්ටුවේ වැරදිලා සිද්දවෙන අකටයුතුකම් ගැන නඩු දාල නැද්ද කව්රුඋවත් ?:D
     
    thanujaka

    Well-known member
  • අවසර දෙන්නේ වත් නැද්ද ඉල්ලුවොත් කොහෙන් හරි ?

    නෑ ඒවට අවසර දෙන්නෙ නෑ..

    midnight divas කාරයෝ සෙක්ස් ටෝයි කරන්නේ නැහැනේද, උන් ගාව bondage ඔය handcuff, හණ ලණු :rofl: ලේටෙක්ස් slave ඇදුම් එහෙම තියෙනවා. වයිබ්‍රේටර් dildo නම් නෑනේ. ලෝකල් කුකුල්ලු තමයි ජල්තරෙන් ඉම්පෝර්ට් කරලා විකුනන්නේ. delivery හිටං දෙනව කෙල්ලොන්ට ෆ්‍රී :lol: හැබැයි ඕඩර් කරයින් පස්සෙත් උන් කෝල් කර කර මල ඇනයක් වෙනවා :lol:

    ආ ඒ ඩිල්ඩෝ එහෙම බං විකුණ්න්නේ නැත්තේ ඒවට සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන් නිසා..
    ඒවට ඕන standards එහෙම approve කරවගන්න ඕනේ..විකුණන්න බෑ කියල එකක් නෑ අවසර ගන්න අමාරුයි ප්‍රඩක්ට්ස් වලට ඒකයි ප්‍රශ්නේ..

    dialog හරි මොබිටෙල් හරි ඒ අදාළ කම්පැනි එකට විරුද්දව වත් නඩුවක් දාල වන්දියක් වත් ගන්න බැරිද ? මං හිතන්නේ උන්ගේත් ටර්ම්ස් වල ඇති නීතියෙන් ඉල්ලුවොත් විස්තර දෙනවා කියල, නේද ?

    ඩයලොග් මොබිටෙල් වගේ ආයතන වල එහෙම voice records නෑ.. බං උන් ලග තියෙන්නේ call records විතරයි.. ඔය අහුවෙන ඒවා ඇප්ස් වලින් රෙකෝඩ් කරපුව දුරකථන සමාගම් වල වොයිස් රෙකෝඩ් වෙන්නේ නෑ..

    එතකොට අදාල පුද්ගලයාගේ e-mail account එකේ මොනවහරි සැක කටයුතු දෙයක් තියෙනවා කියල සැක කරොත්, උසාවියට නියෝගයක් දෙන්න පුලුවන්ද e-mail ගිණුමේ password පවා ලබා දෙන්න කියල? එහෙම කරොත් ඒ මිනිහගේ පුද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම බල්ලට යනවනේ බං

    ඔව් ඒකට කරන්න දෙයක් නෑ බං ඉතිං..

    ඒක කියපු හැටි ටිකක් සුන්දර මදි නේද ? :sorry:

    කුඩු ගංජා ලග තියගන්න බෑ කියන එක සාමාන්‍ය දැනීමනේ බං..
     
    thanujaka

    Well-known member
  • වැදගත්ම ප්‍රස්නය ඔය 4 වෙනි තටුව තියෙනේ හරියටම 4 වෙනි තටුවෙද? (විහිළුවක් හොදේ) මිනිස් සුන්ට අමානුෂිකව පහර දි ලබා ගන් නා පාපොචාරනය උසාවිය පිලිගන්නවද?

    ඔව් ඇත්තටම 4 වෙනි තට්ටුවේ..
    ඔව් පිලිගන්නවා ගහන්නෙ නැතුව මිනිස්සු ඇත්ත කියන්නේ නෑනේ බං ඒකනේ ප්‍රශ්නේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තනුජක අයියේ ලංකාවේ නීතිය ගැන ඉගෙනගන්න පුලුවන් පොතක් ගැන කියන්න පුලුවන්ද සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට ප්‍රායෝගිකව ඕන වෙන නීති දැනුම ගන්න පුලුවන් විදිහට සරලව ලියලා තියන පොතක් ගැන
    elakiri pustakale ta damma pothak:yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට භාර වෙන එකේ වාසිය මොකක්ද ? ගහන එක වලකින එකද ?
     
    thanujaka

    Well-known member
  • ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට භාර වෙන එකේ වාසිය මොකක්ද ? ගහන එක වලකින එකද ?

    ඔව් එතකොට අරන් ගිය ගමන් තඩි බාන්නේ නැ.. පස්සේ උසාවියෙන් වැඩිදුර ප්‍රශ්න කරන්න අවසර අරං ගැහුවොත් තමයි එතකොට..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔව් ඇත්තටම 4 වෙනි තට්ටුවේ..
    ඔව් පිලිගන්නවා ගහන්නෙ නැතුව මිනිස්සු ඇත්ත කියන්නේ නෑනේ බං ඒකනේ ප්‍රශ්නේ..
    මේක දැක්කම මතක් උනේ,
    Truth serum
    Sodium Pentothal (Truth Serum )
    1024px-Pentothal_vintage_package_-_truth_serum.jpg

    මේ වගේ ඒවා තියෙනවනේ, මේවා ලංකාවේ උන් පාවිච්චි කරනවද බං පොලිසි වල (4 වෙනි තට්ටුවේ එහෙම?) ඒ කරලා ගන්න උත්තර උසාවි පිළිගන්නවද ? එහෙම නැතිනම් ඒ කන්ෆේෂන් එක වීඩියෝ කරලා ආපහු drug එක system එකෙන් අයින් උනායින් පස්සේ පෙන්නලා අපහු කන්ෆෙස් එකක් ලියනවද ?
    කන්ෆෙස් කරන අවස්ථාවේ drug කරලා හිටියොත්, ඒක ගැන මොකක්ද අදහස ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    btw උබෙන් එළකිරියේ එවුං වැඩි පුරම ප්‍රශ්න අහල තියෙන්නේ criminal වැඩ වලටද, නැත්තන් තමන්ගේ පුද්ගලික කරදරේ වැටිච්ච ඒවා ගැන කියලද උබ හිතන්නේ ? :rolleyes::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කට්ටියගේ නීති ප්‍රශ්න නිරාකරණය කර දීමේ පුණ්‍යයකර්මයට ස්තූතියි :D
     
    thanujaka

    Well-known member

  • ගැහුවා කියල විනිසුරුවරයාට දන්වන්න පුළුවන් නේද ? ඒවගේම එක අධිකරණ වෛද්‍ය හරහා ඔප්පු කරන්නත් පුළුවන් නේද ? ඒවගේ වේලාවකදී විනිසුරුතුමන් ගන්නා තීරණය මොකක්ද ? (ප්‍රයෝගිකව නම්නොගහ දෙයක් දැනගන්නත් බෑනේ )

    සමහර මිනිස්සු කියනවා ගහන නිසා පිලිගත්ත කියල.. එහෙම ගොඩක් වෙලාවට ගහන්නේ ෆස්ට් ටයිම් වැරදි කරපු උන්ට නෙමෙයි බං... ගුටි කනව එකෙක් ඉන්නවනං 90%ක්ම උගේ පෙර වැරදි මොනාහරිම තියෙන උන්..

    ඒව පිලිගන්නවා
     
    උසාවි නොයා අයින්වෙලා වෙන කෙනෙක් බදින්න බෑ.. හිරෙත් යන්න වෙන වැඩක් බහු විවාහය කියන්නේ.. ඒව ජීවීතේට කරන්න එපා.. දෙවැනි විවාහයක් කරගන්නවනං නීත්‍යානුකූලව පලවෙනි කසාදෙන් දික්කසාද වෙලා ඉදපං..නැත්තං අනාගතේදි මාර ප්‍රශ්න ගොඩක් ඒක..

    ඇයි ලංකාවේ දෙන්නෙක් බදින්න පුලුවං නේද ඉස්සර අපේ පැත්තෙ එහෙම බැදපු අය ඉදල තියනවා ......
     
    thanujaka

    Well-known member
  • මේක දැක්කම මතක් උනේ,
    Truth serum
    Sodium Pentothal (Truth Serum )
    1024px-Pentothal_vintage_package_-_truth_serum.jpg

    මේ වගේ ඒවා තියෙනවනේ, මේවා ලංකාවේ උන් පාවිච්චි කරනවද බං පොලිසි වල (4 වෙනි තට්ටුවේ එහෙම?) ඒ කරලා ගන්න උත්තර උසාවි පිළිගන්නවද ? එහෙම නැතිනම් ඒ කන්ෆේෂන් එක වීඩියෝ කරලා ආපහු drug එක system එකෙන් අයින් උනායින් පස්සේ පෙන්නලා අපහු කන්ෆෙස් එකක් ලියනවද ?
    කන්ෆෙස් කරන අවස්ථාවේ drug කරලා හිටියොත්, ඒක ගැන මොකක්ද අදහස ?

    මේ ඩ්‍රග්ස් මෙහේ යූස් වෙන්නේ නෑ බං..අනික ඒ රටවල වල උනත් ඕව මතම ඩිපෙන්ඩ් වෙන්නේ නෑ...
    ඇමරිකාවේ උනත් අතින් පැයින් ගැහුවේ නැති උනාට මූණට රෙද්දක් දාල වතුර වක්කරනව.. ගහන එක ඊට හොදයි..
    කොයි රටවලත් ප්‍රශ්න කරන්න වද දෙනවා බං..
     
    thanujaka

    Well-known member
  • btw උබෙන් එළකිරියේ එවුං වැඩි පුරම ප්‍රශ්න අහල තියෙන්නේ criminal වැඩ වලටද, නැත්තන් තමන්ගේ පුද්ගලික කරදරේ වැටිච්ච ඒවා ගැන කියලද උබ හිතන්නේ ? :rolleyes::P

    හුගක්ම එන්නේ පුද්ගලික ප්‍රශ්න.. pm සේරම එන්නේ ඒවා..
     
    thanujaka

    Well-known member
  • ඇයි ලංකාවේ දෙන්නෙක් බදින්න පුලුවං නේද ඉස්සර අපේ පැත්තෙ එහෙම බැදපු අය ඉදල තියනවා ......

    ඔව් ඒ ඉස්සර උඩරට නීතියෙන්..
    එක ගෑණු කෙනෙක් දෙන්නෙක්ව බදිනවා..
    ඒකට කියන්නේ එකගෙයි කනවා කියලා..
    දැන් ඒවා කරන්න බෑ..