~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ]

    බෝඩ් එකක් ගහන්න.. හැබැයි බල්ලා ලයිට් බිල් කාරය, වතුර බිල් කාරයව කෑවොත් ලෝක ලෙඩක්.. ඒකට බෝඩ් ගැහුවා කියල වැඩක් නෑ.. වන්දි ගෙවන්නම වෙනවා.. බෝඩ් එකක් ගහලා තියෙනවනං බල්ල වෙන උන් කෑවට ප්‍රශ්නයක් නෑ..

    තැනක් යු :D මට අල්ලපු ගෙදර මනුසයව බය කරන්න ඕනේ මිදුලට ආවහම.. බෝඩ් එකක් ගහලම බල්ලට පුරුදු කරන්න ඕනේ :rofl:
     
    thanujaka

    Well-known member
  • ඔය වගේ දේකට මිනිස්සු ගොඩක් ආවට සංවිදානය කරන්නේ සීමිත කන්ඩායමක්නේ
    ඒ කන්ඩායමට විරුද්දව ඇක්ෂන් එකක් ගන්න බැරිද?

    තව දෙයක්....

    උද්ශෝෂනයකදී පොලිසියෙන් කදුළු ගැස්, වතුර ප්‍රහාර දෙන අවස්තාවක ඉන් උද්ශෝෂනය සම්බන්ධ නැති සාමාන්‍ය මිනිස්සුන්ට අපහසුතාවයක් සිදුවුවොත් වගකියන්න කව්රුවත් නැද්ද?

    උසාවිය නියෝගය දෙන්නේ සිද්ධිවාචිකව, පුද්ගලානුබද්ධව නෙමෙයි.. රැස් වෙන්නයි තහනම්.. ඒ වෙලාවේ ඉන්න සේරම ඇරෙස්ට් කරන්න ඕනේ එහෙනම්.

    ඒකට කරන්න දෙයක් නෑ.. ලොකු අලාභ හානියක් උනොත් ඒ කියන්නේ පොලිසියෙන් ගහපු බැටන් පාරක් ඔලුවට වැදිලා මලොත්, පැරලයිස් වෙලා වගේ ලොකු දෙයක් උනොත් විතරක් නීතිපතිට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුළුවන්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    පරිගණකයක් අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් අරගෙන පොලිසියෙන් ඇවිල්ල, පටවාගෙන ගියහම, එකේ හාඩ් ඩිස්ක් එක Bitlocker වගේ ෆුල් Encryption එකක් දාල තිබුනොත්, එහි ඇති සියලු දත්ත Encrypt නම්, decrypt කරලා දීපං කියල legal විදිහට අහන්න හැකියාවක් තියෙනවද?
    එහෙම නැතිනම් වුෂණ කෝෂ දෙක ලාච්චුවේ දමනවා යැයි කියා බය කරන්න ගියොත්, ලෝයර් සහයක් අවශ්‍යයි කියල බේරෙන්න පුළුවන් ද ?
    ඉතත හෙතුවේදී හෝ වෙනත් අවස්ථාවකදී එහෙම වෙලාවට හොර ලෝයර් කෙනෙක් විදිහට ඇඳගෙන, psychological tricks පාවිච්චි කරමින් confess කරවන්න පොලිසියට හැකියාව තියෙනවද? එහෙම තැන් කලොත්, confess නොකරපු අවස්තාවකදී එයට විරුද්දව නඩු දාන්න පුලුවන්ද? confess කරොත් තත්වය වෙනස් වෙනවද ?

    human lie detector machines නීතියෙන් පිළිගන්න දෙයක් නෙමෙයි කියනවනේ, නමුත් එක පාවිච්චි කරලා confess කරවන්න trick කරන්න පුළුවන් කෙනෙක්ව, නමුත් එහෙම පාවිච්චි කරලා මිනිහෙක්ව බලෙන් confess කරොත් ඒක ඇත්තටම count වෙනවද confession එකක් විදිහට?

    ඔය ෆෝන් කෝල් අරව මේවා රෙකෝඩ් කරලා ඇමතිලට නඩු දානවා පහුගිය කාලේදී දැක්කනේ, එතකොට පුද්ගලිකත්වය abuse කරා කියලා human rights වලින් බකට් අදින්න පුළුවන් නේද උන්ට?
     
    thanujaka

    Well-known member
  • සාමාන්‍යයෙන් බල්ලගේනෙන් පරිස්සම් වෙන්න කියල හරි බල්ලෝ ඉන්නවා කියල හරි බෝඩ් එකක් ගහල තිබුනොත් මිනිහෙක් ගෙදරට ආවම, බලල හැපුවොත් ඒ මිනිහව, නීතියෙන් වාසිය තියෙන්නේ ගෙදර මිනිස්සුන්ට කියල තමයි මම දැනට දන්නේ. ඒක හරි නේද ?

    එතකොට ගෙදර බල්ලා ගේට්ටුවෙන් එලියට පැනල ගිහින් පාරේ යන මිනිහෙක් ව කාල ආපහු වත්ත ඇතුලට අවොත්, ඒ මිනිහට බල්ලාගේ අයිතිකාරයට විරුද්දව නඩු දාන්න පුලුවන්ද ? මේ අවස්ථාවේදී ගේට්ටුවේ බෝඩ් එකක් තිබුනොත්, හෝ නැති උනොත් වෙනසක් තියෙනවද ?
    ඌ ගෙදර බල්ලෙක් නෙමෙයි පිට බල්ලෙක් කියල හැසිරිලා බේරෙන්න බැරිද? කොහොමද ගෙදර බල්ලා කියල තහවුරු කරන්නේ? නැට්ට වනුවොත් ද? :P

    1. ලයිට් බිල් කාරය හරි වතුර් බිල කාරය හරි හැපුවොට් ඇරෙන්න පලවෙනි එක හරි

    2. ගේට්ටුවෙන් එලියේ හැපුවොත් බල්ලගේ අයිතිකාරයට විරුද්ධව නඩු දල වන්දි ගන්න පුළුවන්..
    එහෙම බොරුවට රගපාන්න බෑ බං වටේ මිනිස්සු දන්නවනේ එතකොට එහෙම කෙනෙක්ව සාක්ශි විදිහට කැදවනවා..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    පරිගණකයක් අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් අරගෙන පොලිසියෙන් ඇවිල්ල, පටවාගෙන ගියහම, එකේ හාඩ් ඩිස්ක් එක Bitlocker වගේ ෆුල් Encryption එකක් දාල තිබුනොත්, එහි ඇති සියලු දත්ත Encrypt නම්, decrypt කරලා දීපං කියල legal විදිහට අහන්න හැකියාවක් තියෙනවද?
    එහෙම නැතිනම් වුෂණ කෝෂ දෙක ලාච්චුවේ දමනවා යැයි කියා බය කරන්න ගියොත්, ලෝයර් සහයක් අවශ්‍යයි කියල බේරෙන්න පුළුවන් ද ?
    ඉතත හෙතුවේදී හෝ වෙනත් අවස්ථාවකදී එහෙම වෙලාවට හොර ලෝයර් කෙනෙක් විදිහට ඇඳගෙන, psychological tricks පාවිච්චි කරමින් confess කරවන්න පොලිසියට හැකියාව තියෙනවද? එහෙම තැන් කලොත්, confess නොකරපු අවස්තාවකදී එයට විරුද්දව නඩු දාන්න පුලුවන්ද? confess කරොත් තත්වය වෙනස් වෙනවද ?

    human lie detector machines නීතියෙන් පිළිගන්න දෙයක් නෙමෙයි කියනවනේ, නමුත් එක පාවිච්චි කරලා confess කරවන්න trick කරන්න පුළුවන් කෙනෙක්ව, නමුත් එහෙම පාවිච්චි කරලා මිනිහෙක්ව බලෙන් confess කරොත් ඒක ඇත්තටම count වෙනවද confession එකක් විදිහට?

    ඔය ෆෝන් කෝල් අරව මේවා රෙකෝඩ් කරලා ඇමතිලට නඩු දානවා පහුගිය කාලේදී දැක්කනේ, එතකොට පුද්ගලිකත්වය abuse කරා කියලා human rights වලින් බකට් අදින්න පුළුවන් නේද උන්ට?

    interesting :yes::yes:;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    here comes the kinks :P

    ලංකාවේ BDSM law එකක් හෝ ඊට ලඟින් යන මොකක් වත් තියෙනවද?
    පිටරට දී සයින් කරපු BDSM contract එකක් ලංකාවේදී පාවිච්චි කරන්න අදාලම නැද්ද?
    Slave girl foreign කෙල්ලෙක් නම්, එයාට මෙහේ නිතිය පාවිච්චි කරලා contract එකට පිටිං දෙයක් සිද්ද වුණා කියල නඩු දාන්න පුලුවන්ද?
    කසාද නොබැද කෙල්ලෝ දෙන්නෙක් එක්ක එකට ඉන්න පුලුවන්ද (living together) ? කෙල්ලෝ දෙන්නගෙම සහ කොල්ලගේ තුන්දෙනාගේම කැමැත්තෙන් ?
    ලංකාවේ සෙක්ස් ටෝයි විකුණන එවුං ව (bondage කිට් නෙමෙයි vibrators, dildos වගේ ඒවා) පොලිසියට කිව්වොත් උන්ව අල්ලලා නඩු දානවද පොලිසියෙන්?
    පවුද්ගලිකව පාවිච්චි කරන්න / ගෙන්නන්න, ලන්ගතබාගන්න අයිතියක් තියෙනවද? airport එකේදී බෑග් එකේ තිබිල අහු උනොත් බකට් වැටෙනවද ?
    ෆොරින් කෙල්ලෙක් ගේ ළඟ තිබ්බොත් නිතිය වෙනසක් වෙනවද? Teaser (stun gun) තිබුනොත් එයට විශේෂ නීතියක් තියෙනවද?

    කෙල්ලෙකුට pepper spray එකක් ළඟ තියාගන්න නීතියෙන් අවසරයක් තියෙනවද? කලින් rape case වගේ ප්‍රශ්න නිසා වෙන රටකදී අවසර දීල තියෙනවනම්, හෝ වෙන රටක කෙල්ලෙක් ට ලංකාවේ ඇතුලෙදි ආත්මාරක්ෂාවට ළඟ තියාගන්න පුලුවන්ද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උසාවිය නියෝගය දෙන්නේ සිද්ධිවාචිකව, පුද්ගලානුබද්ධව නෙමෙයි.. රැස් වෙන්නයි තහනම්.. ඒ වෙලාවේ ඉන්න සේරම ඇරෙස්ට් කරන්න ඕනේ එහෙනම්.

    ඒකට කරන්න දෙයක් නෑ.. ලොකු අලාභ හානියක් උනොත් ඒ කියන්නේ පොලිසියෙන් ගහපු බැටන් පාරක් ඔලුවට වැදිලා මලොත්, පැරලයිස් වෙලා වගේ ලොකු දෙයක් උනොත් විතරක් නීතිපතිට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුළුවන්..

    pare yana manussayekta kandula gas wadila duwana kota watila dathak kadila, atha paya kadenawa kanuwakata watila.
    uta kisima rakshanayak ne? :sorry::eek:
     
    thanujaka

    Well-known member
  • පරිගණකයක් අත් අඩංගුවට ගන්න වරෙන්තුවක් අරගෙන පොලිසියෙන් ඇවිල්ල, පටවාගෙන ගියහම, එකේ හාඩ් ඩිස්ක් එක Bitlocker වගේ ෆුල් Encryption එකක් දාල තිබුනොත්, එහි ඇති සියලු දත්ත Encrypt නම්, decrypt කරලා දීපං කියල legal විදිහට අහන්න හැකියාවක් තියෙනවද?
    ඒවා අරින්න පුළුවන් specialist ලා cid එකේ ඉන්නවා.. බැරිම උනොත් උන් උසාවියට කියනවා ඒක..
    එතකොට උසාවි නියෝගයෙන් බල කරනවා පාස්වර්ඩ් එක දෙන්න කියල.

    එහෙම නැතිනම් වුෂණ කෝෂ දෙක ලාච්චුවේ දමනවා යැයි කියා බය කරන්න ගියොත්, ලෝයර් සහයක් අවශ්‍යයි කියල බේරෙන්න පුළුවන් ද ?
    එහෙමනම් පොලිසියට උඹව ගෙනියන්න කලින්ම ලෝයර් කෙනෙක්ව කතා කරගෙන ලෝයර්ත් එක්කම පොලිසිය යන්න ඕනේ.. 4 වෙනි තට්ටුවට ගෙනිච්චොත් ඒව නෑ නෙලනවා කියනකම්ම..

    ඉතත හෙතුවේදී හෝ වෙනත් අවස්ථාවකදී එහෙම වෙලාවට හොර ලෝයර් කෙනෙක් විදිහට ඇඳගෙන, psychological tricks පාවිච්චි කරමින් confess කරවන්න පොලිසියට හැකියාව තියෙනවද? එහෙම තැන් කලොත්, confess නොකරපු අවස්තාවකදී එයට විරුද්දව නඩු දාන්න පුලුවන්ද? confess කරොත් තත්වය වෙනස් වෙනවද ?

    ලෝයර් කෙනෙක් වගේ ඇදගෙන ඒව කරවගන්න එන්නේ නෑ උන්..
    එහෙම දෙයක් දන්නවනං ඕන එකෙක් දන්න දේ කියනවා බං 4 වෙනි තට්ටුවට ගියාම..

    human lie detector machines නීතියෙන් පිළිගන්න දෙයක් නෙමෙයි කියනවනේ, නමුත් එක පාවිච්චි කරලා confess කරවන්න trick කරන්න පුළුවන් කෙනෙක්ව, නමුත් එහෙම පාවිච්චි කරලා මිනිහෙක්ව බලෙන් confess කරොත් ඒක ඇත්තටම count වෙනවද confession එකක් විදිහට?
    උගේ confession එක ටයිප් කරනවා.. ඒ type කරපු එකට ඌ අත්සන් කරාට පස්සේ ඒක වැලිඩ්..

    ඔය ෆෝන් කෝල් අරව මේවා රෙකෝඩ් කරලා ඇමතිලට නඩු දානවා පහුගිය කාලේදී දැක්කනේ, එතකොට පුද්ගලිකත්වය abuse කරා කියලා human rights වලින් බකට් අදින්න පුළුවන් නේද උන්ට?

    Human rights commission එක කියන්නේ එහෙම වැඩකට ඇති ලොකු බලගතු ආයතනයක් නෙමෙයි.. ඒකට කරන්න පුලුවන් දෙයක් නෑ.. ඒක නිකං නිර්දේශ සපයන ආයතනයක් විතරයි

    :)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    here comes the kinks :P

    ලංකාවේ BDSM law එකක් හෝ ඊට ලඟින් යන මොකක් වත් තියෙනවද?
    පිටරට දී සයින් කරපු BDSM contract එකක් ලංකාවේදී පාවිච්චි කරන්න අදාලම නැද්ද?
    Slave girl foreign කෙල්ලෙක් නම්, එයාට මෙහේ නිතිය පාවිච්චි කරලා contract එකට පිටිං දෙයක් සිද්ද වුණා කියල නඩු දාන්න පුලුවන්ද?
    කසාද නොබැද කෙල්ලෝ දෙන්නෙක් එක්ක එකට ඉන්න පුලුවන්ද (living together) ? කෙල්ලෝ දෙන්නගෙම සහ කොල්ලගේ තුන්දෙනාගේම කැමැත්තෙන් ?
    ලංකාවේ සෙක්ස් ටෝයි විකුණන එවුං ව (bondage කිට් නෙමෙයි vibrators, dildos වගේ ඒවා) පොලිසියට කිව්වොත් උන්ව අල්ලලා නඩු දානවද පොලිසියෙන්?
    පවුද්ගලිකව පාවිච්චි කරන්න / ගෙන්නන්න, ලන්ගතබාගන්න අයිතියක් තියෙනවද? airport එකේදී බෑග් එකේ තිබිල අහු උනොත් බකට් වැටෙනවද ?
    ෆොරින් කෙල්ලෙක් ගේ ළඟ තිබ්බොත් නිතිය වෙනසක් වෙනවද? Teaser (stun gun) තිබුනොත් එයට විශේෂ නීතියක් තියෙනවද?

    කෙල්ලෙකුට pepper spray එකක් ළඟ තියාගන්න නීතියෙන් අවසරයක් තියෙනවද? කලින් rape case වගේ ප්‍රශ්න නිසා වෙන රටකදී අවසර දීල තියෙනවනම්, හෝ වෙන රටක කෙල්ලෙක් ට ලංකාවේ ඇතුලෙදි ආත්මාරක්ෂාවට ළඟ තියාගන්න පුලුවන්ද ?

    :baffled: බිස්නස් එකක් පටන් ගන්නද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පිටස්තර පුද්ගලයෙක් විසින් ගෙදර ඇතිකරන සතෙක් මැරැවොත් එයට විරැද්දව නිතියේ ඉදිරයට යන්න සතාගේ අයිතිකාරයට හැකිද එසේනම් පහත සදහන් ස් තාන වලදි ගාතනය වුයේ නම් නිතිය එකිනෙකට වෙනස් ද
    1 අයිතිකාරයාගේ වත්ත තුලදි
    2 මහපාරෙදි
    3 මරැ පුද්ගලයාගේ වත්ත තුලදි
    *බල්ලෙක් පුසෙක් කුරැල්ලෙක් ගවයෙක් ලෙස සතා අනුව නිතිය හා දඩුවම වෙනස්ද
    ගාතනය නොවි අබලදුබල විමකදිත් නිතියේ පිලිසරනක් ඇත්ද
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    විවිධ වර්ගයේ අපරාද සඳහා ලැබෙන්න පුළුවන් දඬුවම් ගැන explanation එකක් ඕනේ... තීන්දු වෙනස් වෙනවා ඇති සිද්දියෙන් සිද්දිය....but මට ඕනේ general idea එකක්...

    Ex :- මිනී මැරීම >>>>> ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..
    අතක් පයක් කැපුවොත් or අත පයට වෙඩි තිබ්බොත් >>>>> අවරුදු 2 යි
    බිය වැද්දීම >>>>>>> මාස ගණනක්

    වැඩි දුර refer කරන්න පුළුවන් link එකක් හෝ තියෙනවනම් දාන්න...

    Thanks in Advance.......
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    වැදගත්ම ප්‍රස්නය ඔය 4 වෙනි තටුව තියෙනේ හරියටම 4 වෙනි තටුවෙද? (විහිළුවක් හොදේ) මිනිස් සුන්ට අමානුෂිකව පහර දි ලබා ගන් නා පාපොචාරනය උසාවිය පිලිගන්නවද?
     
    thanujaka

    Well-known member
  • here comes the kinks :P

    ලංකාවේ BDSM law එකක් හෝ ඊට ලඟින් යන මොකක් වත් තියෙනවද?
    පිටරට දී සයින් කරපු BDSM contract එකක් ලංකාවේදී පාවිච්චි කරන්න අදාලම නැද්ද?
    Slave girl foreign කෙල්ලෙක් නම්, එයාට මෙහේ නිතිය පාවිච්චි කරලා contract එකට පිටිං දෙයක් සිද්ද වුණා කියල නඩු දාන්න පුලුවන්ද?

    BDSM contracts ලංකාවේ වලංගු නෑ..
    පිටරට සයින් කරපු එකක් ලංකාවට ආවම automatically බල ශූන්‍ය වෙනවා..
    Territorial law එකෙන් approve කරල නැති BDSM හෝ කොන්ත්‍රාත්තුවක් ලංකාවට ආවම ශූන්‍ය සහ බල රහිත වෙනවා..

    කසාද නොබැද කෙල්ලෝ දෙන්නෙක් එක්ක එකට ඉන්න පුලුවන්ද (living together) ? කෙල්ලෝ දෙන්නගෙම සහ කොල්ලගේ තුන්දෙනාගේම කැමැත්තෙන් ?

    බෑ..ඒවා  Acts of gross indecency යටතටයි වැටෙන්නේ..
    එක්කෙනෙක් එක්ක ඉන්න පුළුවන් දෙන්නෙක් එක්ක බෑ..

    ලංකාවේ සෙක්ස් ටෝයි විකුණන එවුං ව (bondage කිට් නෙමෙයි vibrators, dildos වගේ ඒවා) පොලිසියට කිව්වොත් උන්ව අල්ලලා නඩු දානවද පොලිසියෙන්?
    පවුද්ගලිකව පාවිච්චි කරන්න / ගෙන්නන්න, ලන්ගතබාගන්න අයිතියක් තියෙනවද? airport එකේදී බෑග් එකේ තිබිල අහු උනොත් බකට් වැටෙනවද ?
    ෆොරින් කෙල්ලෙක් ගේ ළඟ තිබ්බොත් නිතිය වෙනසක් වෙනවද? Teaser (stun gun) තිබුනොත් එයට විශේෂ නීතියක් තියෙනවද?

    සෙක්ස් ටෝයි ප්‍රශ්නයක් නෑ ඒවනොය midnight divas එකේ එහෙම දැනුත් විකුණන්න තියෙන්නේ..

    කෙල්ලෙකුට pepper spray එකක් ළඟ තියාගන්න නීතියෙන් අවසරයක් තියෙනවද? කලින් rape case වගේ ප්‍රශ්න නිසා වෙන රටකදී අවසර දීල තියෙනවනම්, හෝ වෙන රටක කෙල්ලෙක් ට ලංකාවේ ඇතුලෙදි ආත්මාරක්ෂාවට ළඟ තියාගන්න පුලුවන්ද ?

    Stun guns, pepper spray ඒවා ලංකාවේ භාවිතය තහනම්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උසාවිය නියෝගය දෙන්නේ සිද්ධිවාචිකව, පුද්ගලානුබද්ධව නෙමෙයි.. රැස් වෙන්නයි තහනම්.. ඒ වෙලාවේ ඉන්න සේරම ඇරෙස්ට් කරන්න ඕනේ එහෙනම්.

    ඒකට කරන්න දෙයක් නෑ.. ලොකු අලාභ හානියක් උනොත් ඒ කියන්නේ පොලිසියෙන් ගහපු බැටන් පාරක් ඔලුවට වැදිලා මලොත්, පැරලයිස් වෙලා වගේ ලොකු දෙයක් උනොත් විතරක් නීතිපතිට විරුද්ධව නඩු දාල රජයෙන් වන්දි ගන්න පුළුවන්..

    තැන්ක්ස් දැනුවත් කිරීමට :D
     
    thanujaka

    Well-known member
  • පිටස්තර පුද්ගලයෙක් විසින් ගෙදර ඇතිකරන සතෙක් මැරැවොත් එයට විරැද්දව නිතියේ ඉදිරයට යන්න සතාගේ අයිතිකාරයට හැකිද එසේනම් පහත සදහන් ස් තාන වලදි ගාතනය වුයේ නම් නිතිය එකිනෙකට වෙනස් ද
    1 අයිතිකාරයාගේ වත්ත තුලදි
    2 මහපාරෙදි
    3 මරැ පුද්ගලයාගේ වත්ත තුලදි
    *බල්ලෙක් පුසෙක් කුරැල්ලෙක් ගවයෙක් ලෙස සතා අනුව නිතිය හා දඩුවම වෙනස්ද
    ගාතනය නොවි අබලදුබල විමකදිත් නිතියේ පිලිසරනක් ඇත්ද

    බල්ලෙක් වගේ නං පාරකදි මැරූ පුද්ගලයාගේ නිවසේදී වගේ පහර දීල මරුවොත් කරන්න දෙයක් නෑ..
    මොකද ඒක ආරක්ෂා වෙන්න ගත්ත පියවරක් විදිහට ගෙනහැර දක්වන්න පුලුවන්.. අයිතිකාරයගේ වත්තෙදි මැරුවොත් වන්දි ගන්න පුළුවන්..

    සතා අනුව නීතිය වෙනස් නෑ වන්දිය වෙනස් වෙනවා.. බල්ලෙක් පූසෙක් වගේ නෙමෙයි හරකෙක් එලදෙනෙක් මරුවොත් ලක්ශ 2ක් උනත් ගන්න පුළුවන්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    නියම ත්‍රෙඩ් එකක් :P ප්‍රශ්ණ තියෙනවා වැලක්.. හිටපං හෙමීට ටයිප් කරන්න. එතකන් බම්ප්.

    ඔබගේ බිස්නස් අයිඩියා ගැනත් අපි අදහසක් ගත්තා ඔව් ඇත්තටම සතුටුයි :P:rofl:
     
    thanujaka

    Well-known member
  • විවිධ වර්ගයේ අපරාද සඳහා ලැබෙන්න පුළුවන් දඬුවම් ගැන explanation එකක් ඕනේ... තීන්දු වෙනස් වෙනවා ඇති සිද්දියෙන් සිද්දිය....but මට ඕනේ general idea එකක්...

    Ex :- මිනී මැරීම >>>>> ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..
    අතක් පයක් කැපුවොත් or අත පයට වෙඩි තිබ්බොත් >>>>> අවරුදු 2 යි
    බිය වැද්දීම >>>>>>> මාස ගණනක්

    වැඩි දුර refer කරන්න පුළුවන් link එකක් හෝ තියෙනවනම් දාන්න...

    Thanks in Advance.......

    Penal code of sri lanka කියල ගූගල් සර්ච් කරපං pdf එක තියෙනවා..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    අර වාහන දඩ වලදී උසාවි දැම්මම අපි ලෝයර් කෙනෙක් අල්ලන්නේ නැතුව කෙලින්ම කුඩුවට ගිහින් වරද පිලිගන්නවා කියල කියන්න පුළුවන් නේද ? ඊට පස්සේ අපි එක්ක ගෙන යන කෙනෙක් දඩේ ගෙවල ආවම හරි නේද ?නමුත් ඒ කට කට්ටිය එච්චර කැමති නැත්තේ ඇයි ?