~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඔව් ඇත්තටම 4 වෙනි තට්ටුවේ..
    ඔව් පිලිගන්නවා ගහන්නෙ නැතුව මිනිස්සු ඇත්ත කියන්නේ නෑනේ බං ඒකනේ ප්‍රශ්නේ..

    ගැහුවා කියල විනිසුරුවරයාට දන්වන්න පුළුවන් නේද ? ඒවගේම එක අධිකරණ වෛද්‍ය හරහා ඔප්පු කරන්නත් පුළුවන් නේද ? ඒවගේ වේලාවකදී විනිසුරුතුමන් ගන්නා තීරණය මොකක්ද ? (ප්‍රයෝගිකව නම්නොගහ දෙයක් දැනගන්නත් බෑනේ )
     
    thanujaka

    Well-known member
  • ගැහුවා කියල විනිසුරුවරයාට දන්වන්න පුළුවන් නේද ? ඒවගේම එක අධිකරණ වෛද්‍ය හරහා ඔප්පු කරන්නත් පුළුවන් නේද ? ඒවගේ වේලාවකදී විනිසුරුතුමන් ගන්නා තීරණය මොකක්ද ? (ප්‍රයෝගිකව නම්නොගහ දෙයක් දැනගන්නත් බෑනේ )

    ඔය ප්‍රශ්නෙට රිප්ලයි එකක් දැම්ම
    මචං..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,301
    113
    Kotahena
    අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න ලෙඩෙක් ට පොලිසියෙන් ගිහිං කරදර කරමින් ප්‍රශ්න කරන්න යන අවස්ථාවකදී, Hospital එකේ දොස්තර ට නීතිමය වශයෙන් අයිතියක් තිබෙනවාද එය වළක්වන්න?

    ඉතාමත් වැදගත් දෙකකදී කට උත්තරයක් ගන්න යද්දී උනත්, උදාහරණයක් විදිහට පාතාල නායකයෙක් හෝ ඒ වගේ දෙයකට වටින ඔත්තුවක් හෝ දෙයක් ලෙඩා දැනගෙන ඉන්න වෙලාවෙදි?

    පොලිසියටද වෛද්‍යවරයා ට ද වැඩියෙන් බලය තියෙන්නේ?

    එහෙම පුළුවන් නං වළක්වන්න, උසාවි නියෝගයක් අරගෙන ආවොත් ඒත් වෛද්‍යවරයා ට වළක්වන්න පුළුවන් ද?

    දේශපාලනය ගැන අහනවා ට sorry. අර රාජිත සේනාරත්න ආණ්ඩුවට ගන්න එපා, ගන්නවා නම් අපි වැඩ වර්ජනය කරනවා කියලා දොස්තරලා එහෙම බල කරනවනේ ජනාධිපතිට, නමුත් විවස්තාවෙ කොහෙවත් දොස්තරලා කියන විදිහට ජනාධිපති ඇමතිලා තෝරන්න කියලා නැහැනේ. එතකොට මේ විදියට බලපෑම් කරන එක නීතියට විරුද්ධයි නේද? දොස්තරලා ට උසාවි නියෝග දුන්නොත් ගනන් ගන්නෙ නැතිවී ඉන්නකොට ඊළඟ පියවර වන්නේ මොකක්ද නීතියෙන්?
     
    thanujaka

    Well-known member
  • kathawak thiynawa divorce naduwakadi mulinma naduwa dana kattiyata awasi kiyala e kathawe athak thiynawada natham boru kathawak da?.:confused::confused::confused:

    නෑ එහෙම එකක් නෑ ඒව බොරු කතා..ඩිවෝස් නඩුවකදි කාට විරුද්ධව දැම්මත් ප්‍රශ්නයක් නෑ..
    ගෑනි ගියා කියල නඩුව අපි දැම්මොත් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ.. නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න ටිකක් අමාරුයි අනුමිත ද්වේශ අතහැර යාම කියල වෙන විදිහකින් ඒක ගෑනිට ආයේ කවර් කරගන්න..
    සරලව කිව්වොත් ඒකේ වෙනසක් නෑ.. කවුරු කාට දැම්මත් එකයි..
     
    • Like
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑ එහෙම එකක් නෑ ඒව බොරු කතා..ඩිවෝස් නඩුවකදි කාට විරුද්ධව දැම්මත් ප්‍රශ්නයක් නෑ..
    ගෑනි ගියා කියල නඩුව අපි දැම්මොත් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ නෑ.. නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න ටිකක් අමාරුයි අනුමිත ද්වේශ අතහැර යාම කියල වෙන විදිහකින් ඒක ගෑනිට ආයේ කවර් කරගන්න..
    සරලව කිව්වොත් ඒකේ වෙනසක් නෑ.. කවුරු කාට දැම්මත් එකයි..

    bohoma isthuthi.:D:D:D

    +Rep.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,000
    7,301
    113
    Kotahena
    Divorce නඩු දානකොට ගැහැණු කෙනා නඩුව දැම්මොත් එයා ට ගොඩක් නඩුව දිනන්න වාසියි, මෙහෙ නීති ගොඩක් කාන්තාවන්ට පක්ෂව හදල තියෙනව කියන එක ඇත්තද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නීතිමය ප්‍රශ්නයක්ම නෙමේ...ඒත් හිතුන. පාසල් විෂය නිර්දේශයට සිවිල් නීතිය ඇතුලත් කරන්න බැරිද?
    අඩුම 10 - 11 වසර දේකෙදිවත්.ඔය සරලව එදිනෙද සාමාන්‍යය මහජනතාවට අව්ශ්‍ය වෙන නීතිය.
    එහෙම ඇතුලත් කලොත් ඊට කලින් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ නේද ?
    එහෙම නැත්තන් නීති අධ්‍යාපනයට වෙනමම ගුරුවරු බඳවා ගන්න වෙනවද?

    :confused::confused::confused::confused:
     
    thanujaka

    Well-known member
  • අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න ලෙඩෙක් ට පොලිසියෙන් ගිහිං කරදර කරමින් ප්‍රශ්න කරන්න යන අවස්ථාවකදී, Hospital එකේ දොස්තර ට නීතිමය වශයෙන් අයිතියක් තිබෙනවාද එය වළක්වන්න?

    ඉතාමත් වැදගත් දෙකකදී කට උත්තරයක් ගන්න යද්දී උනත්, උදාහරණයක් විදිහට පාතාල නායකයෙක් හෝ ඒ වගේ දෙයකට වටින ඔත්තුවක් හෝ දෙයක් ලෙඩා දැනගෙන ඉන්න වෙලාවෙදි?

    පොලිසියටද වෛද්‍යවරයා ට ද වැඩියෙන් බලය තියෙන්නේ?

    එහෙම පුළුවන් නං වළක්වන්න, උසාවි නියෝගයක් අරගෙන ආවොත් ඒත් වෛද්‍යවරයා ට වළක්වන්න පුළුවන් ද?

    දේශපාලනය ගැන අහනවා ට sorry. අර රාජිත සේනාරත්න ආණ්ඩුවට ගන්න එපා, ගන්නවා නම් අපි වැඩ වර්ජනය කරනවා කියලා දොස්තරලා එහෙම බල කරනවනේ ජනාධිපතිට, නමුත් විවස්තාවෙ කොහෙවත් දොස්තරලා කියන විදිහට ජනාධිපති ඇමතිලා තෝරන්න කියලා නැහැනේ. එතකොට මේ විදියට බලපෑම් කරන එක නීතියට විරුද්ධයි නේද? දොස්තරලා ට උසාවි නියෝග දුන්නොත් ගනන් ගන්නෙ නැතිවී ඉන්නකොට ඊළඟ පියවර වන්නේ මොකක්ද නීතියෙන්?

    දොස්තරට ප්‍රශ්න කරන්න අවසර නොදී ඉන්න පුළුවන් ලෙඩා icu එකේ ඉන්නවනං.. icu එකට එහෙම කඩාගෙන බිදගෙන යන්න දෙන්නේ නෑ.. වෝර්ඩ් එකට දැම්මට පස්සේ තමයි කරන දෙයක්..

    දොස්තරලා වර්ජනය කරන්මේ ලෙඩ නිවාඩු දාලනේ.. වර්ජනය කරනවා කියල කටින් කිව්වට එහෙම ඒගොල්ලෝ එතෙන්දි කරන්නේ නිවාඩු දාන එක..
    ලෙඩ නිවාඩු දාන එක උසාවියට නවත්තන්න බෑ..
     
    • Like
    Reactions: Tramadol

    thanujaka

    Well-known member
  • Divorce නඩු දානකොට ගැහැණු කෙනා නඩුව දැම්මොත් එයා ට ගොඩක් නඩුව දිනන්න වාසියි, මෙහෙ නීති ගොඩක් කාන්තාවන්ට පක්ෂව හදල තියෙනව කියන එක ඇත්තද?

    දික්කසාද නඩුවේ දිනුම පැරදුම කියල එකක් නෑ.. වෙන්නේ දෙන්නා දික්කසාද වෙන එකනේ.. නෝනගේ අනාචාරය වරද ඇරෙන්න වෙන හේතුවක් හින්දා දික්කසාද වෙනවනං ඒ වෙලාවට වන්දියක් දෙන්න ඕනේ..
     
    දික්කසාද නඩුවේ දිනුම පැරදුම කියල එකක් නෑ.. වෙන්නේ දෙන්නා දික්කසාද වෙන එකනේ.. නෝනගේ අනාචාරය වරද ඇරෙන්න වෙන හේතුවක් හින්දා දික්කසාද වෙනවනං ඒ වෙලාවට වන්දියක් දෙන්න ඕනේ..

    දෙන්නම කැමැත්තෙන් වෙන් උනත් වන්දි දෙන්න ඕනෙද?
     
    thanujaka

    Well-known member
  • නීතිමය ප්‍රශ්නයක්ම නෙමේ...ඒත් හිතුන. පාසල් විෂය නිර්දේශයට සිවිල් නීතිය ඇතුලත් කරන්න බැරිද?
    අඩුම 10 - 11 වසර දේකෙදිවත්.ඔය සරලව එදිනෙද සාමාන්‍යය මහජනතාවට අව්ශ්‍ය වෙන නීතිය.
    එහෙම ඇතුලත් කලොත් ඊට කලින් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් දෙන්න ඕනේ නේද ?
    එහෙම නැත්තන් නීති අධ්‍යාපනයට වෙනමම ගුරුවරු බඳවා ගන්න වෙනවද?

    :confused::confused::confused::confused:

    උඹව එලකිරි රයිසින් ස්ටාර් ත්‍රෙඩ් එකේදි දැක්කා.. උඹේ ත්‍රෙඩ්ස් මම බැලුවා ගොඩක් හොදයි.. අන්න එහෙම දිගටම හොද ත්‍රෙඩ්ස් දාගෙන ඉදපං.. වෝට් එක උඹට දෙන්නං..

    ඒක ප්‍රායෝගික නෑ බං..
    වටින් ගොඩින් පොඩ්ඩක් උගන්නන්න පුළුවන් විශයක් ව්දිහට ඒත් ඒකෙන් සිවිල් නීතියෙන් 10%ක් වත් උගන්නන්න බෑ..

    විශය ධාරාවේ ලිමිටඩ් ස්කෝප් එකක් කවර් කරලා හදන්න පුළුවන් ඒ උනාට උගන්නන ගුරුවරයට වයිඩ් නොලේජ් එකක් තියෙන්න එපැයි බං ලමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න..
    එහෙමනං ලෝයර්ස්ල ගුරුවරු විදිහට බදවගන්න ඕනේ.. ගුරු වැටුපට වැඩ කරන්න ලෝයර්ස්ල එන්නේ නෑනේ බං..
    ඒක ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලොකු අයියට අපිව මතක් වෙලා.. (නිවාඩු දින ටිකේ සමාජ සේවයෙ)
    ලොකු කේස් එකක් දාන් ඉන්නෙ.. තව පැටලුම් ටිකක් තියනව..
    PM එකක් දාන්නම් අයියෙ..
     
    thanujaka

    Well-known member
  • ලොකු අයියට අපිව මතක් වෙලා.. (නිවාඩු දින ටිකේ සමාජ සේවයෙ)
    ලොකු කේස් එකක් දාන් ඉන්නෙ.. තව පැටලුම් ටිකක් තියනව..
    PM එකක් දාන්නම් අයියෙ..

    එල pm එකක් දාපං..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කාන්තා පාර්ශවයෙන් වන්දි ඉල්ලුවොත් දෙන්න ඕනේ.. ඉල්ලුවේ නැත්තං හරි..

    කාන්තාව පිරිමි කෙනාට වඩා පඩියක් ලැබෙන රස්සාවක් කරනවානම් පිරිමි කෙනාට වන්දි ගන්න පුලුවන්ද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලොකු අයියට අපිව මතක් වෙලා.. (නිවාඩු දින ටිකේ සමාජ සේවයෙ)
    ලොකු කේස් එකක් දාන් ඉන්නෙ.. තව පැටලුම් ටිකක් තියනව..
    PM එකක් දාන්නම් අයියෙ..

    අර උඹ හැප්පුණු කේස් එකද ලොක්කා....:rolleyes::rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාන්තා පාර්ශවයෙන් වන්දි ඉල්ලුවොත් දෙන්න ඕනේ.. ඉල්ලුවේ නැත්තං හරි..

    1වෙනකෙනෙක් බැන්දොත් හරි ලමයි 18 ට වැඩි නම් මාසික නඩත්තු මුදල් වන්දිවශයෙන් ගෙවිම නතර කරන්න පුළුවන්ද
    2ගෑනු කෙනාගෙන් ස්වාමි පුරැෂයාට වන්දියක් ගන්න අවස්ථා ඇත්තෙම නැද්ද