ෂුවර් එකට මේකෙ තියෙන ඒවා ජනාධිපති තුමාට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහා මොනවා හිතා ගනීද දන්නෙ නෑ![]()
අනිවාර්යන්ම හෙට පත්තරය බලයි

ෂුවර් එකට මේකෙ තියෙන ඒවා ජනාධිපති තුමාට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහා මොනවා හිතා ගනීද දන්නෙ නෑ![]()

Yako rate aya-waya hadanne nadda 2019 ta?
නැ මේ දවස්වල ලාහට ගෙම්බෝ එකතු කරනවා
panathak genna ona chande illuwa pakshe hera wenath paksha walata paninna be kiyala. aya pakshe maru karanawanam e chanden pamanai kiyala. me keri gembo meka sellamakata gathane yako. hema parama oka wei

Public sectors nawathinawa mun karana wada walin labana awuruddata wiyadam karanna salli nathuwa. Mun athal gannawa minissu rasthiyaduwe...

panathak genna ona chande illuwa pakshe hera wenath paksha walata paninna be kiyala. aya pakshe maru karanawanam e chanden pamanai kiyala. me keri gembo meka sellamakata gathane yako. hema parama oka wei
panathak genna ona chande illuwa pakshe hera wenath paksha walata paninna be kiyala. aya pakshe maru karanawanam e chanden pamanai kiyala. me keri gembo meka sellamakata gathane yako. hema parama oka wei

රනිල්ගෙ බැඳුම්කර සල්ලි Vs බැසිලගෙ කොමිස් සල්ලි
මේ හින්ද තමයි මම ඔය දේශපාලනඥයෝ වැඩිය ගණන් ගන්නැත්තේ. කෙයිවෙලාවෙ වෙනස් වෙනව ද දන්නෑ. මොළයේ ලැජ්ජාව කියන කොටස වැඩකරන දේශපාලනඥයෝ දහස් ගණනිස් මෙම පුන්‍ය භූමිය තුල පහළ වේවා
මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?
oka nam melo rahak nati wesa balllek

මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?
පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් පිල් මාරු කලොත් මන්ත්‍රීභාවය අහෝසි වෙන නීති ගෙන්න ඕනෙ. ඒක යුක්තිසහගතයි චන්දෙ දුන්න ජනතාවට. ඒවගේ නීති තිබ්බනම් මේවගේ පොලිටිකල් ගේම් නැති වෙන්නත් තිබ්බ
Niyojana Prajathanthrawadaya patta pal boruwak ban.
ඒක කරන්න තමයි 20වෙනි සංශෝධනයෙන් ගේන්න ගියේ පැත්ත මාරු කරොත් ඒ මංත්‍රී ආසනය අයිති අදාල පක්ෂයට කියලා, මංත්‍රී කියන පුද්ගලයට මාරුවෙන්න පුළුවන්, මංත්‍රීකම නැතුව, ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ නීතිවලට ගොඩක් අය කැමති නැහැ, ලොක්කොන්ට බලේ අල්ලන්න බැහැ,පොඩ්ඩොන්ට ගානක් හොයාගන්න නැහැ