මනුෂ පනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ලංකා දේශපාලන ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් පිල් මාරු කරලා තිබෙනවා. නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදී නේද ?

    ඒක නෙමෙයි මනූෂව කීයක් දීලද රනිල් අරන් තියෙන්නේ?මහ බැංකුවෙන් හොරා කාපු සල්ලිද නැත්නම් වෙන ක්‍රමයකින් හම්බ උන සල්ලිද??
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඕක කරන්න ගියේ 19න්. යෝජනා කරල තිබ්බෙ ජවිපෙන්. අන්තිමේදි ශ්‍රීලංකා යූඑන්පී දෙගොල්ලොම එකතු වෙලා ඕක හලලා දැම්මා. ඒ උන්ගේ දේශපාලනයෙ හැටි උන්ම දන්න නිසා තමයි.

    20න් කරන්න ගියේ වෙන දෙයක්. මෛත්‍රී කිව්වා වගේ මීට මාස 8කට කලින්ම රනිල්ව ව්‍යවස්ථානුකූලව අයින් කරන්න දීපු ට්‍රයි එක රනිල්ට අතේ කෝට් උනානේ. ඒ වෙලාවේ මෛත්‍රී ව්‍යවස්ථාවෙන් රින්ගන්න හිතන් හිටපු හිල් ටික වහගැනීමේ අරමුණ වෙනුවෙන් තමයි 20 ගෙනාවේ. ඒ 20ත් ගෙන්නුවෙ තමන්ගෙ පක්ශෙන් නෙවේ ජවිපෙ දම්මලයි රනිල් ඒක ගෙන්නුවෙ. දැන් වත් තේරුම් ගනිල්ලා මේ දේශපාලනය. හිරිකිත නැද්ද?

    :yes:
     
    • Like
    Reactions: ruchira55

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    මේක මනුෂය ලියපු ලියුමක් නෙවෙයි.... කල්පනාවෙන් ලියල ජාත්‍යන්තර අවධානය ගන්න උත්සහායක් පැහැදිලිවම පේනවා... නැත්තං ඔය ලියුම සිංහලෙන් දෙන්න තිබ්බා.... මනුෂය කරල තියෙන්නේ අත්සන් කරන එක විතරයි..... පොලිටික්ස් ගේම්.....

    අනේ මම ගියපු කඩයක් නෑ... හැබැයි මගේ පෞද්ගලික මතය තමයි රනිල්, රාජිත වගේ එවුන් ලංකාවේ දේශපාලනයට ඔ්නෑම නැත කියල.... ඒ වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්නවා.... උඹ කොහේද දන්නේ නෑ... හැබැයි නුවර එකෙක් විදියට රනිල් ආවට පස්සේ වෙච්චි ගොඩක් දේවල් අපිට (සිංහලයට* කෙළවන එව්වා.... ඒ හින්ද සමහර විට කඩේ යනව වගේ පෙනෙයි... හැබැයි ඉරසොහොන් කියන්නෙ නම් මම සිරිකොත හාදයෙක් කියලයි.... උඹල මට මොනව කිව්වත් අදාලම නැත... අර රනිල් කියන්නා වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයනේ..... :rofl:

    Uba anthimata iwara karapu thana idan patan gathoth ubala wage un ප‍්‍රජාතන්ත‍්‍රවාදya kiyanne mokakda kiyala danne nae..mathakane thorathuru danaganimae panatha wage mulika ප‍්‍රජාතන්ත‍්‍රවාdhi aithiya wenuwen genapu welawe ubala wage manasika pissu bi yo ragapu ragilla..ae nisa ප‍්‍රජාතන්ත‍්‍රවාදය gaena ubala wage manasika wikurthi thiyana un ekka katha karala therumak nae..

    Uba ganath kiyanna oni uba nikan modest bi charithayak thamai MR balayata enakan raguwe kotimma kiwoth uba natta puke gahan hitiye..uba ehema hitiye uba expose wei kiyana bayata nedha appu ehema nathan Dead island mahatha:baffled: ..MR aith bale apu gaman dan aith raganna hadanawa kunu manasikathwaya aith eliyata awilla..
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    සිස්ටම් එකක් තිබ්බනම් දවසින් Online ජනමතවිචාරණ තියන්න පුළුවන්, මන්ත්‍රි 225ක් ඕනම නෑ. ඕනම වැදගත් තීරණයකට ජනතා මතේට යන්න පුළුවන්. හොරු 225ක් ඕනම නෑ. 24 ක් ඇති. දිස්ත්‍රික්කෙට එක නියෝජිතය ගානෙ

    Computer jilmart karai. Anika ohoma system genneth naha. Unta kelawena bawa dannawa... Me jara krame mul bahala hama thanama. Niladaree wadaya hadenneth oya kari deshapalane nisa...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Uba anthimata iwara karapu thana idan patan gathoth ubala wage un ප‍්‍රජාතන්ත‍්‍රවාදya kiyanne mokakda kiyala danne nae..mathakane thorathuru danaganimae panatha wage mulika ප‍්‍රජාතන්ත‍්‍රවාdhi aithiya wenuwen genapu welawe ubala wage manasika pissu bi yo ragapu ragilla..ae nisa ප‍්‍රජාතන්ත‍්‍රවාදය gaena ubala wage manasika wikurthi thiyana un ekka katha karala therumak nae..

    Uba ganath kiyanna oni uba nikan modest bi charithayak thamai MR balayata enakan raguwe kotimma kiwoth uba natta puke gahan hitiye..uba ehema hitiye uba expose wei kiyana bayata nedha appu ehema nathan Dead island mahatha:baffled: ..MR aith bale apu gaman dan aith raganna hadanawa kunu manasikathwaya aith eliyata awilla..

    ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් නෑ බන්. ඕව ඔක්කොම අනිත් රටවල් පාලනය කරන්න බලවත් රටවල් පාවිච්චි කරන වචන. අපේ මතේ 50%කිවත් මේ ක්‍රමෙන් වෙන්නෙ නෑ.
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ආශික්ලන්තය.. :rofl:

    දුනේශ් ගන්කන්ද නම් 500 million වලටනෙ ගියේ..
    මූ කියකටද දන්නෙ නැ පැත්ත මාරු කලේ.. :confused:

    ජනතාවගෙ සල්ලි. කාලකන්නි හැත්ත:angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් නෑ බන්. ඕව ඔක්කොම අනිත් රටවල් පාලනය කරන්න බලවත් රටවල් පාවිච්චි කරන වචන. අපේ මතේ 50%කිවත් මේ ක්‍රමෙන් වෙන්නෙ නෑ.

    Ha :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    මම කලින් හිතාගෙන හිටියේ උඹ ස්වාධීන කෙනෙක් කියලා බලද්දී උඹත් propaganda social media account එකක් :baffled::baffled:

    Ow bung man uba kiyana jathiye ekek thamai ..eath mama thambi maramu kotamu kiyala thread dala uka iragena nae awrudu 8 kata witha kalin
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Uba anthimata iwara karapu thana idan patan gathoth ubala wage un ප‍්‍රජාතන්ත‍්‍රවාදya kiyanne mokakda kiyala danne nae..mathakane thorathuru danaganimae panatha wage mulika ප‍්‍රජාතන්ත‍්‍රවාdhi aithiya wenuwen genapu welawe ubala wage manasika pissu bi yo ragapu ragilla..ae nisa ප‍්‍රජාතන්ත‍්‍රවාදය gaena ubala wage manasika wikurthi thiyana un ekka katha karala therumak nae..

    Uba ganath kiyanna oni uba nikan modest bi charithayak thamai MR balayata enakan raguwe kotimma kiwoth uba natta puke gahan hitiye..uba ehema hitiye uba expose wei kiyana bayata nedha appu ehema nathan Dead island mahatha:baffled: ..MR aith bale apu gaman dan aith raganna hadanawa kunu manasikathwaya aith eliyata awilla..

    මොකක්ද බං ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.... ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන දේ කියල කියන්නේ අපේ කැමැත්තෙන් එකෙක්ගේ පාලනයට නතු වෙනව කියන එකද...? අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ 51% ක් කැමතියි නම් කියන එක.... ඇයි එතකොට 49% ??? උන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල බලාපොරොත්තු වෙන්නේ වෙනස් දෙයක් නේද?

    අර අන්තිමට කියල තියෙන ටික නං අදාලම නැත.... මුල ඉදන් මම දාලා තියන ත්‍රෙඩ් කියවගෙන ආවොත් මම කියන්නේ මොකක්ද කියල අංකල්ට තේරෙයි.... :rofl:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    නිකන් ඉන්දියන් මෙගා නාට්ටියක් වාගේ එහෙන් මෙහෙට එනවා ආයේ එහාට යනව :P

    දැන් ගැප් එක ආයෙත් දෙකකින් වැඩිවෙනවා මහින්දට අසුබයි :no:

    mahindATA KELAEWENAWA BN
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    45463598_2171942836399687_8715184355271507968_n.jpg

    45455337_588788361539600_8987077912779816960_n.jpg