රාජිත කියනව මනූෂගේ ආගමනයත් එක්ක 120 ක් රනිල්ට දැන් ඉන්නවලු.... අපේ අගමැති... ජයවේවා....
කාලකන්නි වික්කාමසින්හය තරම් බල පෙරේතයෙක් මේ ලෝකෙම නැතුව ඇති. ඕක දන්නවා මේ අන්තිම අවස්තාව කියලා .හොදම දේ පාර්ලිමේන්තුව විසුරවල චන්දෙකට යන එක

![]()
කට්ටිය මේකට මොකද කියන්නේ?

කාලකන්නි වික්කාමසින්හය තරම් බල පෙරේතයෙක් මේ ලෝකෙම නැතුව ඇති. ඕක දන්නවා මේ අන්තිම අවස්තාව කියලා .හොදම දේ පාර්ලිමේන්තුව විසුරවල චන්දෙකට යන එක
19 වෙනි සංශෝධනය අනුව ඡනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බලය තියෙන්නේ අවුරුදු 4-1/2 පස්සෙ ඒ කියන්නේ 2019 මාර්තු වල. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 2/3 ඉල්ලීමක් කළොත් පුලුවන්...19 වෙනි සංශෝධනය අනුව ඡනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසුරවන්න බලය තියෙන්නේ අවුරුදු 4-1/2 පස්සෙ ඒ කියන්නේ 2019 මාර්තු වල. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 2/3 ඉල්ලීමක් කළොත් පුලුවන්...
නැහැ bn ජනාධිපතිට තියෙන බලතල කියවලා බලන්න ඒකෙ තියෙනවා ලිඛිතව තිබුණත් නැතත් ජනාධිපතිට තියෙන powers පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එයින් එකක්
19 ගේන කොට ඒවා අයින් කරන්න රනිල්ට අමතක වෙලා

එහෙනම් මොන ලබ්බටද මහින්ද අගමැති කරේ? පඹයාට තිබුනනේ පාර්ලිමේන්තුව විසිරුවන්න?
හරි විදියට මහින්දට අහමති කම දෙන්න තිබුනනේ?