මනුෂ පනී

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    ෂුවර් එකට මේකෙ තියෙන ඒවා ජනාධිපති තුමාට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහා මොනවා හිතා ගනීද දන්නෙ නෑ:D:D:D

    අනිවාර්යන්ම හෙට පත්තරය බලයි :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    නැ මේ දවස්වල ලාහට ගෙම්බෝ එකතු කරනවා

    Public sectors nawathinawa mun karana wada walin labana awuruddata wiyadam karanna salli nathuwa. Mun athal gannawa minissu rasthiyaduwe...
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    panathak genna ona chande illuwa pakshe hera wenath paksha walata paninna be kiyala. aya pakshe maru karanawanam e chanden pamanai kiyala. me keri gembo meka sellamakata gathane yako. hema parama oka wei
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    panathak genna ona chande illuwa pakshe hera wenath paksha walata paninna be kiyala. aya pakshe maru karanawanam e chanden pamanai kiyala. me keri gembo meka sellamakata gathane yako. hema parama oka wei

    :yes:

    Wenne naha ban. Oya panath sammatha karanna atha ussannath ona oya panina un. Ithin un untama neethi geneida?

    Niyojana prajathanthrawadaya patta pal boruwak kiyala awurudu 70 gihinuth meke unta therum gihin naha.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රනිල්ගෙ බැඳුම්කර සල්ලි Vs බැසිලගෙ කොමිස් සල්ලි

    මේ හින්ද තමයි මම ඔය දේශපාලනඥයෝ වැඩිය ගණන් ගන්නැත්තේ. කෙයිවෙලාවෙ වෙනස් වෙනව ද දන්නෑ. මොළයේ ලැජ්ජාව කියන කොටස වැඩකරන දේශපාලනඥයෝ දහස් ගණනිස් මෙම පුන්‍ය භූමිය තුල පහළ වේවා

    ඔය වගෙය් එවුන් පහල උනත් උඩට එන්නේ නැහැ අපෙය් ගොන්නුන්ට උන්ගේ කැටයම් මදි කියල චන්දෙ දෙන්නේ නැහැ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?

    Ehema karanna nam 225 ma inna welawaka, parliament watakaranna thama wenne rate okkoma. Neethiyata puka deegena kawadawath owa karanna baha. Mokada neethi hadannath kadannath deshapaluwanta puluwan hamadama. Ithin api witharak neethi garuka wenne mona labbatada?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකක්ද බන් මේ එහෙට මෙහෙට පැනිල්ල. දැන්නම් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියන්නෙ. මේ පැනිල්ල නවත්තන්න නීති ගේන්න කියල ජනතාව විදියට අපිට බැරිද ආණ්ඩුවට බල කර සිටින්න ?

    ඒක කරන්න තමයි 20වෙනි සංශෝධනයෙන් ගේන්න ගියේ පැත්ත මාරු කරොත් ඒ මංත්‍රී ආසනය අයිති අදාල පක්ෂයට කියලා, මංත්‍රී කියන පුද්ගලයට මාරුවෙන්න පුළුවන්, මංත්‍රීකම නැතුව, ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ නීතිවලට ගොඩක් අය කැමති නැහැ, ලොක්කොන්ට බලේ අල්ලන්න බැහැ,පොඩ්ඩොන්ට ගානක් හොයාගන්න නැහැ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් පිල් මාරු කලොත් මන්ත්‍රීභාවය අහෝසි වෙන නීති ගෙන්න ඕනෙ. ඒක යුක්තිසහගතයි චන්දෙ දුන්න ජනතාවට. ඒවගේ නීති තිබ්බනම් මේවගේ පොලිටිකල් ගේම් නැති වෙන්නත් තිබ්බ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් පිල් මාරු කලොත් මන්ත්‍රීභාවය අහෝසි වෙන නීති ගෙන්න ඕනෙ. ඒක යුක්තිසහගතයි චන්දෙ දුන්න ජනතාවට. ඒවගේ නීති තිබ්බනම් මේවගේ පොලිටිකල් ගේම් නැති වෙන්නත් තිබ්බ

    Niyojana Prajathanthrawadaya patta pal boruwak ban.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    Niyojana Prajathanthrawadaya patta pal boruwak ban.

    ලංකා දේශපාලන ඉතිහාසයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු, නගර සභා මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුත් පිල් මාරු කරලා තිබෙනවා. නමුත් ඉතාමත් ලැජ්ජා සහගත විදිහට රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් පිල් මාරු කළේ මේ අවස්ථාවේදී නේද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,800
    40,470
    113

    ඒක කරන්න තමයි 20වෙනි සංශෝධනයෙන් ගේන්න ගියේ පැත්ත මාරු කරොත් ඒ මංත්‍රී ආසනය අයිති අදාල පක්ෂයට කියලා, මංත්‍රී කියන පුද්ගලයට මාරුවෙන්න පුළුවන්, මංත්‍රීකම නැතුව, ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ වගේ නීතිවලට ගොඩක් අය කැමති නැහැ, ලොක්කොන්ට බලේ අල්ලන්න බැහැ,පොඩ්ඩොන්ට ගානක් හොයාගන්න නැහැ

    ඕක කරන්න ගියේ 19න්. යෝජනා කරල තිබ්බෙ ජවිපෙන්. අන්තිමේදි ශ්‍රීලංකා යූඑන්පී දෙගොල්ලොම එකතු වෙලා ඕක හලලා දැම්මා. ඒ උන්ගේ දේශපාලනයෙ හැටි උන්ම දන්න නිසා තමයි.

    20න් කරන්න ගියේ වෙන දෙයක්. මෛත්‍රී කිව්වා වගේ මීට මාස 8කට කලින්ම රනිල්ව ව්‍යවස්ථානුකූලව අයින් කරන්න දීපු ට්‍රයි එක රනිල්ට අතේ කෝට් උනානේ. ඒ වෙලාවේ මෛත්‍රී ව්‍යවස්ථාවෙන් රින්ගන්න හිතන් හිටපු හිල් ටික වහගැනීමේ අරමුණ වෙනුවෙන් තමයි 20 ගෙනාවේ. ඒ 20ත් ගෙන්නුවෙ තමන්ගෙ පක්ශෙන් නෙවේ ජවිපෙ දම්මලයි රනිල් ඒක ගෙන්නුවෙ. දැන් වත් තේරුම් ගනිල්ලා මේ දේශපාලනය. හිරිකිත නැද්ද?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Niyojana Prajathanthrawadaya patta pal boruwak ban.

    සිස්ටම් එකක් තිබ්බනම් දවසින් Online ජනමතවිචාරණ තියන්න පුළුවන්, මන්ත්‍රි 225ක් ඕනම නෑ. ඕනම වැදගත් තීරණයකට ජනතා මතේට යන්න පුළුවන්. හොරු 225ක් ඕනම නෑ. 24 ක් ඇති. දිස්ත්‍රික්කෙට එක නියෝජිතය ගානෙ