~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

tha123

Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    රථවාහන ධාවනය ගැන තමා අහන්න තියෙන්නේ..

    1. පොලිසියෙන් තමන්ගේ අතේ වැරද්දක් නැතිව වාහනේ නවත්තලා බොරු චෝදනා කරොත් මොකද කරන්නේ.. ඉරක් කැපුවා, color light නැවැත්තුවේ නැහැ වගේ ඒවා.. අපේ වැරද්දක් නැත්තම් දඩ කොලේ ලියන්න license එක නොදී ඉන්න පුලුවන්ද.. අපි පිලිගන්නම බහ කිව්වොත් වැරැද්ද ඊලග action එක මොකක්ද.?

    2.අනිත් එක තමා මට තියෙන දැවෙනම ප්‍රශ්නේ. කහ ඉරිවල තියෙන zebra lines වල නීතිමය වැදගත්කම් මොනවද.. කෙනෙක් කහ ඉරට අඩිය තිබ්බොත් වාහනේ අනිවාර්යෙන් නවත්තන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවට zebra line ඇතුලේ ඉන්න කෙනෙකුත් වාහනේ නවත්තන්න ඕනෙද.. මොකටද ඒ කහ ඉරිවල zebra lines අදින්නේ, එකේ නීතිමය තත්වේ..?
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම තනූජකට PM එකකුත් දාන්න බැලුවා දවසක් ඕන වෙලා.Inbox full නිසා දාන්න බැරිවුනා. මට ඕනේ වුනේ Last will එකක් ලියන්නේ කොහොමද කියලා දැනගන්න එකයි. කීයක් විතර වියදම් වෙනවද වැඩේට.
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    මම පර්චස් 11ක ඉඩමක් ගත්තා 2016 ජනවාරි වල. පර්චස් 1ක් ගත්තේ ලක්ශ 3 ගානේ .ඉඩම ඔප්පුව ලියන ලොයර් කිව්වා අඩුවෙන් දලා ලියන්න එපා එහෙම උනොත් ආපහු ගෙවන්න වෙනවා එක නිසා හරි ගාන දාල ලියන්න කියලා.
    අපහු චාටෙර් වෙන්න තියෙන අකමත්ත නිසා මම හරි ගාන දාලා ඔප්පුව ලිව්වා(ලක්ශ 33කට ).

    2018 ජනවරි වල වගෙ මට අදායම් බදු එකෙන් ලියුමක් අවා එන්න කියලා.
    මම ගියම උන් කියනවා ඉඩම අඩු තක්සෙරුවකටලු ලියලා තියෙන්නේ එක නිසා අඩු ගාන ගෙවන්න වෙනව කියලා නෑත් නම් නඩු දානව කියලා.
    එ අය කියනවා මගේ ඉඩෙමේ පර්ච් 1ක් තක්සෙරුව ලක්ශ 4ක් ලු.එක නිසා තව 80ක් වගේ මුද්දර ගාස්තු ගෙවන්න වෙනෙව කියලා.
    මම කිව්වා මම ඉඩම ගත්ත හරි ගානමයි දෑම්මේ ඈයි එහෙම කරන්නෙ කියලා එත් වෑඩක් උනේ නෑ.
    උන් ඉට පස්සේ මම කන් කෙදිරි ගානකොට ගාන අඩු කරලා දෙන්නම් කියලා 20කට අඩු කරල දුන්නා.
    ඉට පස්සෙ උන් සමාන වාරික 3කින් ගෙවන්න කියල දුන්නා.

    මම එ ටික ගෙවල ඉවර කරා රස්තියාදු වෙන්න බරි නිසා.

    මගේ ප්‍රස්නෙ මෙකයි මචන්.(මචන් කිව්වට නඩු දාන්නේ න නෙද මහෙස්ත්‍රත් තුමා:D:D )
    1 )ඈත්තටම ආදායම් බදු එකට අපිට මේ වගේ දේකට නඩු දාන්න පුලුවන්ද?
    2 ) ඉඩමක් ගන්නකොට හරි තක්සෙරුවක් කොහෙන්ද ගන්නේ.(legal copy එකක්)
    3 )මේ වගේ අවනඩු කාටද කියන්නේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ප්‍රශ්නයක් තියෙනවා අහන්න.....
    අනුන්ගේ ඉඩමක් උඩින් මරණයක මිනී පෙට්ටිය ගෙනිච්චහම නීතියෙන් ඒ ඉඩම හරහා පාරක් ඉල්ලන්න අයිතියක් තියෙනවද?
    තව අවුරුදු 05 හෝ ඊට වඩා කාලයක් වෙනත් කෙනෙකුගේ ඉඩමක ( අයිතිකරු විසින් නොසලකා හැරුණු විට) වගාවක් දාලා අස්වැන්න ලබා ගැනීම තුලින් ඒ ඉඩමට අයිතියක් කියන්න නීතියෙන් හැකිද ?
    තව ඒ වගේ අපි නොදන්නා පැතිකඩ තියෙනවද ?

    මෙතන පොස්ට් කරන්න සුදුසු නෑ කියල හිතෙනවා නම් PM එකකින් විස්තර කරනවද ?
     

    thanujaka

    Well-known member
  • Section2(4)v

    kiyawanne khmada
    sinhalen ingirisiyen dekenm dannako


    Section 2, subsection four, five
    දෙවනි වගන්තියේ, හතරවෙනි උපවගන්තියේ, දෙක
    නමුත් ප්‍රායෝගිකව සිංහලෙන් නම් ඔහොම කියන්නේ නෑ ඇත්තට කියනකොට කියන්නේ දෙවනි වගන්තියේ හතරේ දෙක කියලයි..
     

    thanujaka

    Well-known member
  • රථවාහන ධාවනය ගැන තමා අහන්න තියෙන්නේ..

    1. පොලිසියෙන් තමන්ගේ අතේ වැරද්දක් නැතිව වාහනේ නවත්තලා බොරු චෝදනා කරොත් මොකද කරන්නේ.. ඉරක් කැපුවා, color light නැවැත්තුවේ නැහැ වගේ ඒවා.. අපේ වැරද්දක් නැත්තම් දඩ කොලේ ලියන්න license එක නොදී ඉන්න පුලුවන්ද.. අපි පිලිගන්නම බහ කිව්වොත් වැරැද්ද ඊලග action එක මොකක්ද.?

    2.අනිත් එක තමා මට තියෙන දැවෙනම ප්‍රශ්නේ. කහ ඉරිවල තියෙන zebra lines වල නීතිමය වැදගත්කම් මොනවද.. කෙනෙක් කහ ඉරට අඩිය තිබ්බොත් වාහනේ අනිවාර්යෙන් නවත්තන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවට zebra line ඇතුලේ ඉන්න කෙනෙකුත් වාහනේ නවත්තන්න ඕනෙද.. මොකටද ඒ කහ ඉරිවල zebra lines අදින්නේ, එකේ නීතිමය තත්වේ..?


    1. බෑ ලයිසන් එක නොදී ඉන්න බෑ..
    එහෙමනං දඩ ලියන්න එපා උසාවි දාන්න කියලා උසාවියේදි හබ කරන්න ඕනේ.. ඒක බොරු වැඩක්.. ඊට හොදයි පොඩි දඩයක් ලියාගෙන යන එක..


    2. ඒවට කියන්නේ zig zag lines කියලා.. zig zag lne එක ඇතුලේ වාහනයක් පාර්ක් කරලා තියන්න බෑ මොක්ද එතකොට පාරපනින්න එන පදිකයට clear view එකක් නැතිවෙනවා සහ zig zag lines හරියට ආවම වාහන ඉස්සර කරන්න තහනම්.. ඒ සීමාවට එද්දි වාහනේ ස්ලෝ කරගන්න ඕනේ..
     

    thanujaka

    Well-known member
  • මම තනූජකට PM එකකුත් දාන්න බැලුවා දවසක් ඕන වෙලා.Inbox full නිසා දාන්න බැරිවුනා. මට ඕනේ වුනේ Last will එකක් ලියන්නේ කොහොමද කියලා දැනගන්න එකයි. කීයක් විතර වියදම් වෙනවද වැඩේට.


    ඒකට ලෝයර් කෙනෙක් හම්බෙලා ලියවගන්න ඕනේ..
    එහෙම ගානක් කියල නෑ..
    එකඑක ලෝයර් එක එක ගණන් ඉල්ලනවා ඒක ඒ ඒ ලෝයර් ගේ රෙපියුටේශන් එක අනුව තමයි වෙන්නේ..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙම කරන්න බෑ බං අනුන්ගේ වත්තෙනේ එතකොට උබේ ස්ලැබ් එකේ කොටසක් තියෙන්නෙ..
    උඹ තාම හදලා නැත්ටන් ඉක්මණින්ම ඒක නිවැරදි කරපං..
    වැරදි මග හරෝගෙන ජීවිතේ උසාවි නොයාම ඉන්න බලපං..නඩුවක් පටලෝගන්නවා කියන්නේ නිකං ලමයි 4 දෙනෙක් එක්ක ගෑනියෙක් භාරගන්නවා වගේ වැඩක්..
    කාලය , මුදල් සේරම නාස්තිවෙලා අන්තිමට ලැබෙන මගුලක් නෑ..
    ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්න එපා..

    :(:(:(