
)https://www.elakiri.com/forum/showthread.php?t=1875718රේඩියෝ ඉවරවෙලා මේ පැත්තට එන්නං මචංලා..




ape buiding ekaka inna kenek etanin yannet nae kuli gewannet nae.ekata mokad karanna ona
Living Together ලංකාවේ නීතිය අනුව වරදක් ද?.කෙල්ලට 21 වැඩි
Section2(4)v
kiyawanne khmada
sinhalen ingirisiyen dekenm dannako
Sir, ,Thanks again. Api hithamu mehema. Sira karuvek visin , Sira karuvek va Mara damanava. Ethakota, Policiyata Madihath venna puluwan nedha ?
රථවාහන ධාවනය ගැන තමා අහන්න තියෙන්නේ..
1. පොලිසියෙන් තමන්ගේ අතේ වැරද්දක් නැතිව වාහනේ නවත්තලා බොරු චෝදනා කරොත් මොකද කරන්නේ.. ඉරක් කැපුවා, color light නැවැත්තුවේ නැහැ වගේ ඒවා.. අපේ වැරද්දක් නැත්තම් දඩ කොලේ ලියන්න license එක නොදී ඉන්න පුලුවන්ද.. අපි පිලිගන්නම බහ කිව්වොත් වැරැද්ද ඊලග action එක මොකක්ද.?
2.අනිත් එක තමා මට තියෙන දැවෙනම ප්‍රශ්නේ. කහ ඉරිවල තියෙන zebra lines වල නීතිමය වැදගත්කම් මොනවද.. කෙනෙක් කහ ඉරට අඩිය තිබ්බොත් වාහනේ අනිවාර්යෙන් නවත්තන්න ඕනේ කියලා අහලා තියෙනවා. ඒ වෙලාවට zebra line ඇතුලේ ඉන්න කෙනෙකුත් වාහනේ නවත්තන්න ඕනෙද.. මොකටද ඒ කහ ඉරිවල zebra lines අදින්නේ, එකේ නීතිමය තත්වේ..?
මම තනූජකට PM එකකුත් දාන්න බැලුවා දවසක් ඕන වෙලා.Inbox full නිසා දාන්න බැරිවුනා. මට ඕනේ වුනේ Last will එකක් ලියන්නේ කොහොමද කියලා දැනගන්න එකයි. කීයක් විතර වියදම් වෙනවද වැඩේට.
Usawiya kal thabanawa. Hukannathuwa gihin nida ganna. Order! Order!! Order!!!



එහෙම කරන්න බෑ බං අනුන්ගේ වත්තෙනේ එතකොට උබේ ස්ලැබ් එකේ කොටසක් තියෙන්නෙ..
උඹ තාම හදලා නැත්ටන් ඉක්මණින්ම ඒක නිවැරදි කරපං..
වැරදි මග හරෝගෙන ජීවිතේ උසාවි නොයාම ඉන්න බලපං..නඩුවක් පටලෝගන්නවා කියන්නේ නිකං ලමයි 4 දෙනෙක් එක්ක ගෑනියෙක් භාරගන්නවා වගේ වැඩක්..
කාලය , මුදල් සේරම නාස්තිවෙලා අන්තිමට ලැබෙන මගුලක් නෑ..
ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්න එපා..


