වයස අවුරුදු 19 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් තරුණයෙකුට බරපතළ තුවාල සිදුවුන මහරගම, වත්තේගෙදර පසුගිය 03 වන දින රාත්රියේ සිදුවු යතුරුපැදි අනතුර..
Last edited:
Wanguwa kelin karanawada? Loriyata baya una da?
ow loriye mona awulkda banලොරිය එන විදියෙ අවුලක් පේන්නෙත් නෑ,බයික් කාරය තාප්පෙ හරහ යන්ඩ හදනව වගේ
man danna kollekge yaluwo dennek. anik ekkena thama ICU. wihin kollo bike wala gihin marenne
බීලා නේද මචන්.මගේ ගමත් මහරගම තමා.දැන් ඉන්නේ පන්නිපිටියේ.
ah uba pannipitiyeda? ehema thama kattiya kiyanne awrudu 20k wath nadda koheda wayasa. ane manda wihin jeewithe nathi karaganne. raata bike wala yanawa neme igillenawa.

ඔව් බන්.ඒ උනාට ඉපදුණ දවසේ ඉදන් මහරගම හිටියේ බදිනකන්ම.දැන් ඉන්නේ පන්නිපිටියේ.ඔව් බං අර මැරුණ කොල්ලට 19යි.![]()

ahh pannipitiya kiyanneth maharagama thama wenasak na. maruna kolla catholic. pau wade karume thama.![]()


