Maharagama Accident CCTV

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    වයස අවුරුදු 19 ක තරුණයෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් තරුණයෙකුට බරපතළ තුවාල සිදුවුන මහරගම, වත්තේගෙදර පසුගිය 03 වන දින රාත්‍රියේ සිදුවු යතුරුපැදි අනතුර..

    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    u lorry eka awe nethath wanguwa ganna bari wena seen ekak wage thiyenne.bike eka kelinma awith ne wadinne.ane manda ban ada kale un nam
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බීලා නේද මචන්.මගේ ගමත් මහරගම තමා.දැන් ඉන්නේ පන්නිපිටියේ.

    ah uba pannipitiyeda? ehema thama kattiya kiyanne awrudu 20k wath nadda koheda wayasa. ane manda wihin jeewithe nathi karaganne. raata bike wala yanawa neme igillenawa.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    ah uba pannipitiyeda? ehema thama kattiya kiyanne awrudu 20k wath nadda koheda wayasa. ane manda wihin jeewithe nathi karaganne. raata bike wala yanawa neme igillenawa.

    ඔව් බන්.ඒ උනාට ඉපදුණ දවසේ ඉදන් මහරගම හිටියේ බදිනකන්ම.දැන් ඉන්නේ පන්නිපිටියේ.ඔව් බං අර මැරුණ කොල්ලට 19යි.:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන්.ඒ උනාට ඉපදුණ දවසේ ඉදන් මහරගම හිටියේ බදිනකන්ම.දැන් ඉන්නේ පන්නිපිටියේ.ඔව් බං අර මැරුණ කොල්ලට 19යි.:(

    ahh pannipitiya kiyanneth maharagama thama wenasak na. maruna kolla catholic. pau wade karume thama.:(